2025 නවතම Samsung ස්මාර්ට් රූපවාහිනී පෙළ පහසු මිලට දැන් වෙළෙඳපොලේ
සැම්සුන් ශ්‍රී ලංකා 2025 වසර සඳහා වන සිය නවතම රූපවාහිනී නිෂ්පාදන පෙළ පසුගියදා මෙරට වෙළෙදපොලට හඳුන්වා දෙන ලදී. ඒ සමඟ ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින් හට දැරිය හැති මිලකට අසමසම විනෝදාස්වාදයක් භුක්ති විඳීමේ අවස්ථාව උදා කර දීමට සැම්සුන් සමත්ව සිටියි. මෙම නවතම හඳුන්වා දීම සඳහා
2025 ජූලි මාසයේ ඇඟලුම් ආදායම 9%කින් ඉහළට
ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයන ආදායම 2025 ජූලි මාසයේදී ශක්තිමත් වර්ධනයක් පෙන්නුම් කල අතර මෙය පෙර වසරේ මෙම කාලසීමාව හා සසඳන විට 9.84%ක් විය. 2025 ජුලි අවසන් වන විට මෙරට ඇඟලුම් අපනයන ආදායම ඩොලර් බිලියන 455.16ක් වූ අතර මෙම අගය 2024 ජූලි මාසය අවසන්
Salesforce වෙතින් මිල ප්‍රකාශ සඳහා වැය වන කාලය 75% කින් අවම කරන ‘Agentforce for Revenue’
Salesforce විසින් එහි නවතම Revenue Cloud තුළට අන්තර්ගත කර ඇති විසඳුමක් වශයෙන් Agentforce for Revenue හඳුන්වා දී ඇත. මෙමගින් මිල ප්‍රකාශ ඉදිරිපත් කිරීම සඳහා ගත වන කාලය 75% කින් අඩු වන අතර, විකුණුම් අංශවල සේවකයන් විසින් සිදු කළ යුතු ක්ලික් කිරීම් සංඛ්‍යාව 87%
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් විසින් පවත්වනු ලැබූ ‘සාමාන්‍ය රක්ෂණ සමුළුව 2024’ හරහා සමාගමේ විශිෂ්ටත්වය තවදුරටත් විදහා දක්වයි
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් (SLICGL) විසින් පවත්වනු ලැබූ ‘සාමාන්‍ය රක්ෂණ සමුළුව 2024’ හම්බන්තොට ෂැංග්‍රිලා හෝටලයේදී පසුගිය ජුනි මස 20 සහ 21 යන දෙදින තුළදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විය. වාර්ෂිකව පවත්වනු ලබන මෙම සමුළුවේ මෙවර තේමා පාඨය වූයේ “Celebrating Excellence – The Legacy
ඔබේ ළමා කාලය අවිදි කරමින් නැවත අතීතයට ඔබව ගෙන යන TikTok
බහුතරයකට අනුව TikTok යනු විනෝදාස්වාදය පදනම් කරගත් සමාජ මාධ්‍ය වේදිකාවකි. එහෙත් අද වන විට එය විනෝදාස්වාදය අභිබවා යමින් දැනුම, අධ්‍යාපනය, වැනි බොහෝ දේ ලබා දෙන වත්මන් පරම්පරාවේ අත්‍යාවශ්‍ය වේදිකාවක් බවට පත්ව ඇති බව රහසක් නොවේ. ඒ නිසාම එහි ජනප්‍රියත්වය දිනෙන් දින ඉහළ යමින්
කොමර්ෂල් බැංකුව 13වන වරටත් ලොව ප්‍රමුඛතම බැංකු 1000 අතරට
එක්සත් රාජධානියේ මූල්‍ය අංශයේ ප්‍රමුඛ ප්‍රකාශනයක් වන “ද බෑන්කර්” සඟරාව විසින් ලොව ප්‍රමුඛතම බැංකු 1000 අතරට කොමර්ෂල් බැංකුව නැවත වරක් ශ්‍රේණිගත කර ඇති අතර මෙම ගෞරවය 13 වතාවක් ම හිමිකර ගත් එකම ශ්‍රී ලාංකීය බැංකුව කොමර්ෂල් බැංකුව වේ. 2011 දී ලෝකයේ හොඳම බැංකු
සියැට් OHT ලංකා සමාගමේ සන්ධිස්ථානාත්මක ඇ.ඩො. මිලියන 171ක ආයෝජනයට BOI අනුමැතිය
ශ්‍රී ලංකාවේ නිෂ්පාදන හා අපනයන අංශවලට නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් සියැට් OHT ලංකා (පුද්ගලික) සමාගම ඇමෙරිකානු ඩොලර් මිලියන 171 ක ආයෝජනයක් සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) සමඟ ගිවිසුමක් අත්සන් කර ඇති අතර එය මෑත ඉතිහාසයේ ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට සිදු කරන
Tata Motors සහ DIMO එක්ව Tata නවතම වෙළඳ වාහන පෙළ ශ්‍රී ලංකාවට හඳුන්වාදෙයි
ඉන්දියාවේ විශාලතම වෙළඳ වාහන නිෂ්පාදකයා සහ ප්‍රවාහන ක්ෂේත්‍රයේ ලොව ප්‍රමුඛයා වන Tata Motors, මෙරට Tata රථ වාහන සඳහා එකම බෙදාහරින්නා වන DIMO සමඟින් නවතම වෙළඳ වාහන 10ක් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලදී. මෙම රථ පෙළ මගී සහ භාණ්ඩ ප්‍රවාහන අවශ්‍යතා මැනවින් හඳුනාගනිමින් නිර්මාණය
අලෙවි ඉලක්ක සැපිරූ බීම් හෙළ ඔසු ලංකා අලෙවි නිලධාරීන් තායිලන්තයේ සංචාරයක
මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද නිෂ්පාදන සමාගමක් වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගමේ අලෙවි අංශයේ අලෙවි ඉලක්ක සැපිරූ නිලධාරීහු පිරිසක් පසුගියදා ආයතනයේ අනුග්‍රහයෙන් දින පහක තායිලන්ත සංචාරයක නිරත වූහ. විශිෂ්ට කාර්ය සාධනයක් පෙන්නුම් කළ අලෙවි කළමනාකරු ධම්මික දසනායක, අලෙවි කළමනාකරු (සුපිරි වෙළෙඳසැල් ජාලය)
සන්ෂයින් හෝල්ඩින්ග්ස් සෞඛ්‍ය සහ යහපැවැත්ම පිළිබඳ සේවා සංස්කෘතියක් ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් ‘Smart Life Challenge’ වැඩසටහන සාර්ථකව අවසන් කරයි
විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් සිය සාමාජික සාමාජිකාවන්ගේ සෞඛ්‍යය හා යහපැවැත්ම වැඩිදියුණු කිරීම සඳහා නිර්මාණය කරන ලද ත්‍රෛමාසික වැඩසටහනක් වන ‘Smart Life Challenge’ හි පළමු අදියර සාර්ථකව අවසන් කළේය. සමූහයේ මානව සම්පත් සහ පාරිසරික, සමාජ හා පාලන (ESG) අංශය විසින් ආරම්භ

