O2 Imports Exports & Distributors සමාගම Pinnacle සම්මාන දිනයි
O2 Imports Exports & Distributors සමාගම “The Most Outstanding Cafe Equipment and Beverage Manufacturing Company” ලෙස People’s Pinnacle සම්මානයෙන් පිදුම් ලැබීය. සම්මාන උළෙල කොළඹ Shangri-La හෝටලයේදී පැවැත්විණි. මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකාවේ කෝපි හා තේ වෙන්ඩින් මැෂින් සහ බෙවරේජ් ප්‍රීමික්ස් නිෂ්පාදන ක්ෂේත්‍ර තුළ සමාගම
මිනැස්රෝ කොලේජ් මතුගම නව ශාඛාව උත්කර්ෂවත් ලෙස විවෘත වේ
මිනැස්රෝ කොලේජ් සිය අධ්‍යාපන ගමන් මඟෙහි නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් එහි නවතම ශාඛාව මාර්තු 12 මතුගම නගරයේදී විවෘත කළේය. මෙම නව ශාඛාව ස්ථාපනය කිරීමෙන් ගුණාත්මක අධ්‍යාපනය ව්‍යාප්ත කිරීමට සහ ප්‍රදේශයේ දෙමාපියන්ගෙන් ලැබෙන ඉහළ ඉල්ලුමට ප්‍රතිචාර දැක්වීමට ආයතනය දක්වන නිරන්තර කැපවීම පිළිබිඹු වේ. මිනැස්රෝ
Radisson Blu Resort Galle සමඟින් Yazu ශ්‍රී ලංකාවේ මෙහෙයුම් අරඹයි
ඉන්දියාවේ අතිශය ජනප්‍රිය සන්නාමයක් වන Yazu හි ප්‍රථම ජාත්‍යන්තර ශාඛාව ගාල්ල Radisson Blu Resort හිදී ආරම්භ වීමට නියමිතය. Yazu at the Beach නමින් ඇරඹි මෙම නවතම අවන්හල තුලින් මෙරට දකුණු වෙරළ තීරයේ සංචාරය කරන්නන්ට රසවත් ආසියානු ආහාරමය අත්දැකීමක් උරුම කර දීමට Yazu කටයුතු
ඩිජිටල් යුගයේ රාමසාන්ථ සමාජ මාධ්‍ය හරහා බෙදාහදාගන්නා රාමසාන් හි උතුම් සාරධර්ම
ඩිජිටල් යුගයත් සමඟ ශ්‍රී ලංකාවේ රාමසාන් උත්සවය සමරන ආකාරය වෙනස් වෙමින් පවතී. අතීතයේදී රාමසාන් සමය යනු අසල්වාසීන් සමඟ කංජි සහ සමෝසා වැනි ඉස්ලාම් සංස්කෘතියේ අනන්‍යතාවන් බෙදාහදා ගනිමින් ඉතා නිහඬව සැමරූ කාලයක් වුවද වර්තමානයේ TikTok වැනි සමාජ මාධ්‍ය නිසා මෙම උත්සවය වඩාත් ප්‍රසිද්ධියට පත්ව
HNB සිය නවතම පාරිභෝගික ඒකකය මීගමුව නගරයේ විවෘත කරයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, සිය ගනුදෙනුකරුවන්ගේ පහසුව වැඩි දියුණු කරමින් නවතම පාරිභෝගික ඒකකයක් පසුගියදා මීගමුවේදී විවෘත කළේය. මෙය මීගමුව ශාන්ත ජෝසප් වීදියේ අංක 125, දරණ ස්ථානයේ පිහිටා ඇත. HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත, මීගමුව ප්‍රාදේශීය
HNB, Google Wallet හරහා ඩෙබිට් කාඩ්පත් හිමියන්ට Google Pay හඳුන්වාදෙයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව සිය ඩෙබිට් කාඩ්පත් හිමියන්ට Google Wallet පහසුකම භාවිතයට අවස්ථාව ලබා දී ඇත. මේ හරහා ඇන්ඩ්‍රොයිඩ් (Android) ස්මාර්ට් ජංගම දුරකථන හෝ පැළඳිය හැකි ස්මාර්ට් devices භාවිතා කරන පාරිභෝගිකයින්ට, තම කාඩ්පත වෙනුවට එම උපාංගය ‘’ටැප්’’
City of Dreams Sri Lanka විචිත්‍රවත් Holi සති අන්තයක් සමරයි
City of Dreams Sri Lanka විසින් පවත්වනු ලැබූ Signature Holi Weekend ආකර්ෂණීය පසුගියදා ඉතා සාර්ථකව අවසන් වූයේ විචිත්‍රවත් හෝලි අත්දැකීමක් ලබා දෙමිනි. මියුරු සංගීතය, ආහාර හා අමතක නොවන අවස්ථාවන්ගෙන් සුසැදි මෙම හෝලි සැමරුම සුඛෝපභෝගී Nüwa හෝටල් පරිශ්‍රයේදී තෙදින සැමරුමක් ලෙස පැවැත්විණ. සාම්ප්‍රදායික හෝලි
City of Dreams Sri Lanka සහ SLITHM අනාගත කාන්තා නායිකාවන්ට ශක්තියක් වෙමින් සුවිශේෂී ජාත්‍යන්තර කාන්තා දින වැඩසටහනක් සංවිධානය කරයි
මාර්තු 08 වන දිනට යෙදී තිබූ ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම වෙනුවෙන් ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය (SLITHM) සමඟ එක්ව City of Dreams Sri Lanka විශේෂ හමුවක් සංවිධානය කරන ලදී. ර්‍ණඨසඩැ එද ඨ්සබ” යන්න තේමා කරගත් එම හමුවේදී කර්මාන්ත නායිකාවන්, අධ්‍යාපනඥයින් සහ
කොමර්ෂල් බැංකුව සහ අයිඩියල් මෝටර්ස් අතර හවුල්කාරිත්වයෙන් මහින්ද්‍රා XUV 3XO වාහන සඳහා විශේෂ ලීසිං පැකේජ
ගනුදෙනුකරුවන්ගේ ජීවන රටාවන් ඔප් නංවමින්, සුඛෝපබෝගී මෝටර් රථයක හිමිකරුවෙකු වීමට අවස්ථාව ලබා දීමට ඒකාබද්ධ ප්‍රවර්ධන වැඩසටහනක් හරහා මහින්ද්‍රා XUV 3XO මෝටර් රථය ප්‍රවර්ධනය කිරීම සඳහා කොමර්ෂල් බැංකුව සහ අයිඩියල් මෝටර්ස් (පුද්ගලික) සමාගම උපායමාර්ගික හවුල්කාරීත්වයකට එළඹ තිබේ. මෙම සහයෝගීතාව යටතේ, කොමර්ෂල් බැංකුව මගින් මහින්ද්‍රා
අඛණ්ඩව බැංකු සේවා පවත්වාගෙනයාමට ප්‍රතිඥාදෙමින්, ඩිජිටල් බැංකුකරණ නාලිකා භාවිතා කරන ලෙස SLBA ජනතාවගෙන් ඉල්ලා සිටියි
ඉන්ධන සහ බලශක්ති සම්පත් භාවිතය අවම කිරීම සඳහා හඳුන්වා දී ඇති පිළිවෙත් මධ්‍යයේ අත්‍යවශ්‍ය සේවාවක් ලෙස බැංකු සේවාවන් සතියේ දින පහේම ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා බැංකු සංගමය (SLBA) මහජනතාවට දැනුම් දී ඇත. ඒ අනුව, බදාදා ඇතුළුව සඳුදා සිට සිකුරාදා දක්වා බැංකු විවෘතව

