මීළඟ ඩොලර් බිලියන 3 හඹා යන ඇඟලුම් කර්මාන්තය
ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 8ක අපනයන ඉලක්කයට යන්නේ කෙසේද? පසුගිය දශක තුනක කාලය පුරා ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකයට විශාල ශක්තියක් ලබාදුන් ප්‍රධානතම කර්මාන්තයක් වන්නේ ඇඟලුම් ක්ෂේත්‍රයයි. රටේ සමස්ත භාණ්ඩ අපනයන ආදායමෙන් 40%කට ආසන්න කොටසක් අදත් මෙම ක්ෂේත්‍රයෙන් ලැබෙන අතර, පුද්ගලයන් ලක්ෂ තුනත් තුනහමාරත්
Allianz Lanka පාසල් දරුවන්ගේ මාර්ග ආරක්ෂාව වෙනුවෙන් අඛණ්ඩව පස්වන වරටත් Allianz Protect දියත් කරයි
Allianz Insurance Lanka Limited විසින් ශ්‍රී ලංකාවේ පාසල් දරුවන් අතර මාර්ග ආරක්ෂාව පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීම සහ විධිමත් ගමනාගමන පුරුදු ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රමුඛතම ප්‍රජා සත්කාරක වැඩසටහනක් වන Allianz Protect අඛණ්ඩව පස්වන වරටත් ක්‍රියාත්මක කෙරේ. සැප්තැම්බර් 14 වැනිදා සිට 16
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් ‘Scale Up 2.0 – 2026 ජාතික කුඩා හා මධ්‍යපරිමාණ ව්‍යවසායක සමුළුවේ’ උපායමාර්ගික හවුල්කරු ලෙස එක් වේ
ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රයේ විශ්වසනීය රක්ෂණකරු වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් (SLIC General), ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලැබූ ජාතික මට්ටමේ වේදිකාවක් වන, ‘Scale Up 2.0 – 2026 ජාතික කුඩා හා මධ්‍යපරිමාණ ව්‍යවසායක සමුළුවේ’ උපායමාර්ගික හවුල්කරු ලෙස සාඩම්බරව එක්විය. මෙම සමුළුව
වැවිලි කර්මාන්තයේ පුනර්ජීවනයට නව සභාපතිගෙන් ප්‍රධාන කරුණු 5කින් සමන්විත නව සැලසුමක්
ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ (Planters’ Association of Ceylon – PA) නව සභාපතිවරයා ලෙස මල්වත්ත වැලි වැවිලි සමාගමේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ශානක සමරදිවාකර මහතා පත් ව සිටී. එමෙන්ම කහවත්ත වැවිලි සමාගමේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී බිනේෂ් පනන්වල මහතා සංගමයේ නියෝජ්‍ය සභාපතිවරයා ලෙස පත් කෙරිණි. සැප්තැම්බර් 19
KOKO සහ සෙලින්කෝ ඉන්ෂුවරන්ස් එක්ව KOKO පාරිභෝගිකයන් සඳහා සුවිශේෂී වෛද්‍ය රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දෙයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ‘මිලදී ගෙන පසුව ගෙවීමේ’ (BNPL) ඩිජිටල් වෙළෙඳපොලක් වන KOKO, සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සමඟ එක්වෙමින් සුවිශේෂී වෛද්‍ය රක්ෂණ ක්‍රමයක් පසුගියදා හඳුන්වා දෙන ලදී. KOKO පාරිභෝගිකයින්ගේ අවශ්‍යතාවලට ගැලපෙන අයුරින් විශේෂයෙන් සැලසුම් කර ඇති එය ශ්‍රී ලංකාවේ ප්‍රථම වෛද්‍ය රක්ෂණ ක්‍රමයද වේ. ශ්‍රී
නල්ලූර් කන්දස්වාමි කෝවිල් මංගල්‍යයේ ආගමික භක්තිය සහ සංස්කෘතික එකමුතුකම Fanta, සමඟින් රසවත් වෙයි
මෙරට හින්දු ජනතාවගේ ඉතා වැදගත් ආගමික උත්සවයක් වන නල්ලූර් කන්දසාමි කෝවිල් උත්සවය පසුගියදා යාපනය නල්ලූර් කෝවිලේදී ඉතා උත්කර්ෂවත් අයුරින් පැවතැවිණි. එම අවස්ථාව සඳහා ප්‍රධාන අනුග්‍රාහකයෙකු ලෙස Fanta එක්ව සිටියේ සුවහසක් බැතිමතුන්ට ඉමහත් ආශ්වාදයක් එක් කරමිනි. දේව යාඥා, හින්දු සංස්කෘතිය සමඟින් හින්දු බැතිමතුන්ගේ උරුමය
කලාශූරී චන්න විජේවර්ධන Diabetasol සන්නාම තානාපති ලෙස පත් වෙයි
ජාත්‍යන්තර කීර්තියට පත් ‘චන්න-උපුලි’ කලායතනයේ නිර්මාතෘ සහ නිර්මාණාත්මක අධ්‍යක්ෂ, කලාශූරී චන්න විජේවර්ධන මහතා Diabetasol හි නවතම ජාතික ප්‍රචාරක වැඩසටහන වන Keep Life in Rhythm (ජීවිතයේ Rhythm එක දිගටම) හි නිල සන්නාම තානාපතිවරයා ලෙස පසුගියදා ප්‍රකාශයට පත් කරන ලදී. සෑම පුද්ගලයෙකුගේම ජීවිතය තමන් කැමති
කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව සහ හොඳම ESG බැංකුව ලෙස යුරෝමනි වෙතින් අභිෂේක ලබයි
කොමර්ෂල් බැංකුව 2026 වසරේ යුරෝමනි විශිෂ්ටතා සම්මාන උළෙලේ දී ගෞරවනීය සම්මාන දෙකක් දිනා ගනිමින් ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රය තුළ එහි අවිවාදිත නායකත්වය නැවතත් තහවුරු කර ඇත. බැංකුවේ ගැඹුරින් මුල් බැසගත් පාරිසරික, සමාජයීය සහ යහපාලන (ESG) මූලධර්ම මනාව පිළිබිඹු කරමින් බැංකුව මෙසේ ‘ශ්‍රී ලංකාවේ
සෙලින්කෝ ලයිෆ් පාරිභෝගික සේවාවෙහි විශිෂ්ඨතම විකුණුම් නිලධාරීන් අගයයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගම වන සෙලින්කෝ ලයිෆ් සමාගම සිය 2026 අර්ධ වාර්ෂික සම්මාන උළෙලේදී පාරිභෝගික සේවා ක්ෂේත්‍රයේ ඉහළම කාර්යසාධනයක් පෙන්නුම් කළ අලෙවි කාර්ය මණ්ඩල සාමාජිකයන් ඇගයීමට ලක් කළේය. වීරවිල ඩබල්ට්‍රී බයි හිල්ටන් (Doubletree by Hilton Weerawila) හෝටලයේ පැවති මෙම සම්මාන උළෙල
අඛණ්ඩව හයවන වසරටත් සියැට් කැලණි FitchAA+ ශ්‍රේණිය රඳවා ගනියි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ටයර් නිෂ්පාදකයා වන සියැට් කැලණි හෝල්ඩිංග්ස් (CKH) සමාගමට ෆිච් රේටින්ග්ස් (Fitch Ratings) ආයතනය අඛණ්ඩව හයවන වසරටත් AA+(ika) ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීම,‘ස්ථාවර දැක්ම’ (Stable Outlook) තහවුරු කර ඇත. සමාගමේ අඛණ්ඩ මූල්‍ය ස්ථාවරත්වය සහ ශ්‍රී ලංකාවේ වායු පිරවූ ටයර් නිෂ්පාදන ක්ෂේත්‍රයේ තිරසාර

