කොමර්ෂල් බැංකුව අධ්‍යාපනික ණය පහසුකම් පුළුල් කිරීමට APIITශ්‍රී ලංකා සමඟ හවුල්වෙයි
සිසු දරුවන්ගේ අවශ්‍යතා තේරුම් ගෙන ඔවුන්ගේ ඉලක්ක සපුරාලීම උදෙසා වූ කොමර්ෂල් බැංකුවේ කැපවීම විදහා දක්වමින් උසස් අධ්‍යාපනය හදාරන සිසුන් අතර අධ්‍යාපනික ණය යෝජනා ක්‍රම ප්‍රවර්ධනය කිරීම සඳහා බැංකුව, ආසියා පැසිෆික් තොරතුරු තාක්ෂණ ආයතනය (APIIT) සමඟ අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් කර ඇත. මෙම ගිවිසුම
MAS Holdings, වේගවත් තිරසාර ඇඟලුම් කර්මාන්තයක් බිහිකිරීම වෙනුවෙන් Plan for Change 2030 දියත් කරයි
නව්‍ය තාක්ෂණය යොදා ගනිමින් ඇඟලුම් නිෂ්පාදනය සිදු කරන දකුණු ආසියාවේ විශාලතම ඇඟලුම් සමූහ ව්‍යාපාරය වන MAS Holdings 2030 වසර දක්වා සිය සැලසුම් ඇතුළත් Plan for Change 2030 පසුගියදා කොළඹ Cinnaman Life හිදී එළි දක්වන ලදී. MAS Holdings හි තිරසාර ගමනේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන්
නිවාස සඳහා පූර්ණ මූල්‍ය පහසුකම් ලබාදීමට කොමර්ෂල් බැංකුව සහ ප්‍රයිම් ලෑන්ඩ්ස් අත්වැල් බැඳගනියි
ශ්‍රී ලාංකිකයන්ට තම නිවාස සිහින සැබෑ කිරීමට තවත් අවස්ථාවක් සලසමින් කොමර්ෂල් බැංකුව ප්‍රයිම් ලෑන්ඩ්ස් සහ ප්‍රයිම් ලෑන්ඩ් රෙසිඩන්සීස් සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇත. මෙහිදී ප්‍රයිම් සමූහය විසින් සංවර්ධනය කරන ලද නිවාස සංකීර්ණ ඒකක හෝ තනි නිවාස මිලදී ගැනීමට බලාපොරොත්තු වන ගනුදෙණුකරුවන් හට
සියැට් කැලණි සමාගමට 2025 CNCI Achiever සම්මාන උළෙලේ දී ගෞරවනීය සම්මාන ද්විත්වයක්
මෙරට ප්‍රමුඛතම කාර්මික ව්‍යාපාරයන් අතර තම ප්‍රමුඛත්වය නැවතත් තහවුරු කරමින්, ශ්‍රී ලංකාවේ විශාලතම වායුමය ටයර් නිෂ්පාදකයා වන සියැට් කැලණි හෝල්ඩිංග්ස් සමාගම, ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය (CNCI) වෙතින් පිරිනමන 2025 CNCI Achiever සම්මාන උළෙලේ දී කීර්තිමත් සම්මාන දෙකකින් පිදුම් ලැබීය. ‘අති විශාල නිෂ්පාදන අංශය’
Deen Brothers Imports සමාගම Entrepreneur of the Year රන් සම්මාන ද්විත්වයක් දිනයි
මෙරට කෘෂිකාර්මික, කාර්මික, යාන්ත්‍රික, තාක්ෂණික සහ විදුලි උපාංග ආනයනකරුවන් අතර ප්‍රමුඛයකු වන Deen Brothers Imports පෞද්ගලික සමාගම Entrepreneur of the Year 2025 සම්මාන උළෙලේදී සම්මාන දෙකක් දිනා ගත්තේය. ශ්‍රී ලංකා වාණිජ සහ කර්මාන්ත මණ්ඩල සම්මේලනය සංවිධානය කළ එම සම්මාන උලෙළේදී ජාතික මට්ටමේ මහා
CFW, 2025නොවැම්බර් එළිදැක්ම තුළින් ‘Couture + Trousseau’ හඳුන්වාදෙයි
මෙම වසරේ නොවැම්බර් මාසයේදී, CFW විසින් විලාසිතා ක්ෂේත්‍රයේ නවමු අංශයක් කෙරෙහි අවධානය යොමු කරමින්, සිය නවතම විලාසිතා එළිදැක්ම හඳුන්වා දීමට නියමිතයි. මේ හරහා මනාලියන්ගේ ඇඳුම් විලාසිතා සහ මංගල උත්සව සඳහා වන විලාසිතා ක්ෂේත්‍රයේ නව මානයන් කෙරෙහි අවධානය යොමු කරන අතර, ශ්‍රී ලාංකික නිර්මාණකරුවන්ට
DFCC බැංකුව, DFCC ONE app හි ඩිජිටල් ගනුදෙනුකරුවන්ට”Fly High with DFCC ONE” ප්‍රවර්ධන වැඩසටහන සමඟින් අද්විතීය අත්දැකීමක් පිරිනමයි
DFCC බැංකුව විසින් මෑතකදී දියත්කරන ලද ‘Fly High with DFCC ONE’ විශේෂ ප්‍රවර්ධන වැඩසටහන හරහා තෝරාගත් වාසනාවන්ත ගනුදෙනුකරුවන්ට අමතක නොවන ආකාරයේ අත්දැකීමක් තිලිණ කරමින්, කොළඹ නගරය පුරා හෙලිකොප්ටර් සවාරියක් ලබාදි තිබේ. එය DFCC බැංකුව, සිය ගනුදෙනුකාරභවතුන්ට ලබාදෙන නව්‍ය වූ ඩිජිටල් බැංකුකරණ සේවා අත්දැකීම්
BYD Automobile සමාගමේ ප්‍රකාශය – 27-10-2025
ඉහළම ආරක්ෂාව සහ නිෂ්පාදන ගුණාත්මකභාවය පවත්වා ගැනීම සඳහා නිරන්තරව කැපවන BYD විසින් BYD Tang සහ Yuan Pro මාදිලිවලට අයත් වාහන 115,000 ක් පමණ නැවත කැඳවීමට තීරණය කර ඇත. වගකිවයුතු වාහන නිෂ්පාදකයෙකු ලෙස පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමටත් සමාගමේ වාහනවල විශ්වසනීයත්වය සහතික කිරීමටත් අවශ්‍ය ඕනෑම විටෙක
HNB ක්‍රීඩා තානාපති ලෙස ඔලිම්පික් පිහිනුම් ක්‍රීඩක කයිල් අබේසිංහ පත් වෙයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, ජාතික පිහිනුම් කණ්ඩායමේ නායක සහ 2024 පැරිස් ඔලිම්පික් උළෙල නියෝජනය කළ කයිල් අබේසිංහ බැංකුවේ නව ක්‍රීඩා තානාපතිවරයා ලෙස පත් කර ඇත. මෙම හවුල්කාරිත්වය මගින් HNB සහ කයිල් යන දෙපාර්ශවයේම ඒකායන අරමුණ වන ශ්‍රී
NÜWA Sri Lanka වෙත පැමිණි නියා ශර්මා City of Dreams Sri Lankaදීපවාලී සැමරුම වර්ණවත් කරයි
කොළඹ අති සුඛෝපභෝගී NÜWA Sri Lanka වෙත පැමිණි ජනප්‍රිය බොලිවුඩ් තරුවක් වන නියා ශර්මා පසුගියදා City of Dreams Sri Lanka හි පැවති Signature Diwali Glitz සමඟ එක් වෙමින් දීපවාලී උත්සවය වර්ණවත් කරනු ලැබුවේ රැස්ව සිටි පිරිස අමන්දානන්දයට පත් කරමිනි. මේ වෙනුවෙන් නියා නවාතැන්ගෙන

