සෙනාරෝ ශ්‍රී ලංකාසමාගම SLIM විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලබයි
ශ්‍රී ලාංකීය අලෙවිකරුවන් සඳහා වන ප්‍රමුඛතම ආයතනය වන ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) මෙරට සන්නාමවල විශිෂ්ටත්වය අගයන SLIM Brand Excellence 2025 සම්මාන උලෙළ Monarch Imperial පරිශ්‍රයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යවසාය සන්නාම සියල්ලම එක් වී සිටි මේ සුවිශේෂ අවස්ථාවේදී උසස් තත්ත්වයේ
ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන සංවිධානය අඛණ්ඩව 6 වන වරටත් ‘Share A Meal’සමාජ සත්කාරය වෙනුවෙන් Barista සමග අත්වැල් බැඳගනී
ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන සංවිධානය අඛණ්ඩව 6 වන වරටත් ‘Share A Meal’ සමාජ සත්කාරය වෙනුවෙන් Barista සමග අත්වැල් බැඳගැනීමට පසුගියදා කටයුතු කළේය. මේ සඳහා වන ගිවිසුමට 2025 නොවැම්බර් 24 දින නුගේගොඩ Barista අවන්හලේදී අත්සන් තබන ලදි. මෙම වැඩසටහන ශ්‍රී ලංකාවේ SOS ළමා
කෘෂිකාර්මික නවීකරණය තුලින් පොළොන්නරුවේ වී අස්වැන්න ඉහළ නැංවීමට කොමර්ෂල් බැංකුවෙන් වැඩසටහනක්
සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර සවිබල ගැන්වීම සහ තිරසාර කෘෂිකර්මාන්තයේ ප්‍රවර්ධනය කිරීම සඳහා වූ තම දිගුකාලීන කැපවීම තවදුරටත් ඉදිරියට ගෙන යමින්, ශ්‍රී ලංකාවේ ප්‍රධාන සහල් නිපදවන කලාපයක් වන පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වී ඵලදායිතාව ඉහළ නැංවීම සහ ගොවීන්ගේ ජීවනෝපායන් නගා සිටුවීම අරමුණු කරගත් වැඩසටහනක් කොමර්ෂල්
Evolution Auto ශ්‍රී ලංකාවේ නවතම බහු සන්නාම විද්‍යුත් වාහන ප්‍රදර්ශනාගාරය කුරුණෑගල දී විවෘත කරයි
ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාහන ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු වන Evolution Auto සමාගම විසින් New Jayasekara Auto Motors පෞද්ගලික සමාගම සමඟ අත්වැල් බැඳ ගනිමින් පසුගිය නොවැම්බර් මස 13 වැනි දා සිය නවතම බහු සන්නාම විද්‍යුත් වාහන ප්‍රදර්ශනාගාරය කුරුණෑගල දී විවෘත කරන ලදී. ඕනෑම පාරිභෝගිකයකුට කිසිදු බාධාවකින්
DBL වෙතින් මාතර මහ රෝහලට වාට්ටුවක්
DBL සමාගම විසින් එහි ප්‍රධාන විධායක නිලධාරී දේශමාන්‍ය ආචාර්ය නජීබ් ඩීන් මහතාගේ ව්‍යාපාරික දිවියට වසර පනහක් පිරීම නිමිත්තෙන් මාතර මහ රෝහලේ ඉල්ලීම මත ඉඩ කඩ සීමිතව තිබූ කාන්තා වාට්ටුවට නව කොටසක් එක් කර රෝගීන් පහළොස් දෙනෙකු සදහා නව වාට්ටුවක් ඉදි කර පරිත්‍යාග කරන
The Body Shop ශ්‍රී ලංකාව තුළ 10 වැනි සංවත්සරය වෙනුවෙන් සිය නවතම අලෙවිසැල OGF හිදී විවෘත කරයි
බ්‍රිතාන්‍ය සම්භවයක් සහිත, ලොව පුරා ආදරයට පාත්‍ර වූ The Body Shop ශ්‍රී ලංකාව තුළ සිය 10 වැනි සංවත්සරය නිමිත්තෙන් සිය නවතම අලෙවිසැල කොළඹ නගරයේ ප්‍රමුඛතම සුඛෝපභෝගී සාප්පු සංකීරණයක් වන One Galle Face Mall හිදී විවෘත කළේය. One Galle Face Mall වැනි අතිශය ජනප්‍රිය
ශ්‍රී ලංකාවේ තාරුණ්‍යයේ, තාක්ෂණික කුසලතා වර්ධනයට HUTCH, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සමඟ අත්වැල් බැඳගනී
HUTCH සමාගම සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පරිගණක පීඨය (FoC) අතර හවුල්කාරිත්වයකට පසුගියදා අත්සන් තබන ලදී. මෙරට තරුණ ප්‍රජාවගේ තාක්ෂණික කුසලතා වැඩිදියුණු කිරීම වෙනුවෙන් මෙම හවුල්කාරීත්වය ඇතිකරගන්නා ලදි.උපාධි අපේක්ෂකයින්ගේ විෂය මූලික දැනුම මෙන්ම, සැබෑ ලෝකය සඳහා වෘත්තීය සහ ප්‍රායෝගික සූදානම සමඟින් බලගන්වමින්, තොරතුරු හා
Glorious Holdings නවීන කෘෂිකාර්මික සංවර්ධනය වෙනුවෙන් සම්මාන දිනයි
නවීන තාක්ෂණය සමග කෘෂිකාර්මික ක්ෂේත්‍රය බල ගැන්වීම අරමුණු කර ගත් Glorious Holdings පෞද්ගලික සමාගම ප්‍රධාන සම්මාන උළෙල දෙකකදී ඇගැයීමට ලක් විය. Asia Miracle Awards 2025 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම නවීන කෘෂිකාර්මික විසඳුම් සැපයුම්කරු සම්මානය දිනා ගැනීමට එම සමාගමට හැකි විය. ඊට අමතරව අයැදුම්කරුවන්
සුලු හා මධ්‍ය පරිමාණ අපනයනකරුවෝ වැට් බදු ආශ්‍රිත නියාමන රීති නිරවුල් කරමින් සමාන සැලකුම් ලබා දෙන්නැයි ඉල්ලා සිටී
මෙරට ඇඟලුම් අපනයන ක්ෂේත්‍රය විදෙස් ආයෝජන, ආචාර ධර්මීය නිෂ්පාදන පිළිවෙත් සහ බාධක හමුවේ නොසැලෙමින් අපනයනය පවත්වාගෙන යෑම පිළිබඳව ප්‍රශස්තම සාර් ථකත්වයේ කථාවය. ඒහෙත් දිස්නය විහිදෙන මේ කථාවට පිටිපසින් මීට වඩා හාත්පසින් වෙනස්ම කථාවක් ඇත. ඒනම් අතිශය තරගකාරී වෙළෙඳපොළ තත්ත්වය, ඉහළ නැගෙමින් පවතින පිරිවැය,
2026 වසරේ ආසියා – පැසිෆික් විකාශකයන්ගේ සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම කොළඹ දී
2026 වසරේ ආසියා- පැසිෆික් විකාශකයින්ගේ සංගමයේ (ABU) වාර්ෂික මහා සභා රැස්වීම කැපිටල් මහරාජා සමූහයට අයත් සිරස මාධ්‍ය ජාලයේ මූලිකත්වයෙන් කොළඹදී පවත්වන බව ආසියා- පැසිෆික් විකාශකයින්ගේ සංගමය නිවේදනය කළේය. ඒ සඳහා ආසියානු ශාන්තිකර කලාපයේ මාධ්‍ය ක්ෂේත්‍රයේ විකාශකයින් , ජ්‍යෙෂ්ඨ විධායකයින් සහ මාධ්‍ය විශේෂඥයින් ඇතුළු

