DIMO Healthcare සහ ZEISS එක්ව ZEISS CT LUCIA 621P Monofocal IOL ශ්‍රී ලංකාවට හඳුන්වාදෙයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO හි සෞඛ්‍ය සේවා අංශය වන DIMO Healthcare, දෘෂ්ටි විද්‍යාව සහ දෘශ්‍ය ඉලෙක්ට්‍රොනික් යන ක්ෂේත්‍රයන් යටතේ ක්‍රියාත්මක වන ගෝලීය වශයෙන් කීර්තිමත් ව්‍යාපාරයක් වන ZEISS සමඟ එක්ව ZEISS CT LUCIA 621P Monofocal Intraocular Lens (IOL)
Clogard දායකත්වයෙන් මුඛ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව පාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක්
හේමාස් පාරිභෝගික සන්නාමය මඟින් මෙරට පාරිභෝගික ජනතාව වෙත පිරිනමන විශ්වාසනීය මුඛ සත්කාර සන්නාමය වන Clogard, දත් කුහරවලින් තොර දේශයක් ගොඩනැගීමේ සමාජ මෙහෙවරට සිය ප්‍රමුඛ දායකත්වය ලබා දෙමින් දිගු කලක් පුරාවට යහපත් මුඛ සෞඛ්‍යාරක්ෂාව පිළිබඳව මෙරට පාසල් දරු දැරියන් දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් පවත්වා
කොමර්ෂල් බැංකුව ‘ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව’ ලෙස 21 වන වතාවටත් ග්ලෝබල් ෆයිනෑන්ස් සම්මානය ලබාගනී
කොමර්ෂල් බැංකුව ඇමෙරිකා එක්සත් ජනපදය පදනම් කරගත් ප්‍රකට ගෝලීය මූල්‍ය සඟරාවක් වන ග්ලෝබල් ෆයිනෑන්ස් වෙතින් ලෝකයේ හොඳම බැංකු සඳහා පැවැත්වූ 30 වැනි වාර්ෂික සම්මාන උළෙලේදී ‘ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව’ සඳහා වන සම්මානය ලබා ගත්තේය. බැංකුව විසින් මෙම සම්මානය දිනාගත් 21වැනි අවස්ථාව මෙය වෙයි.
මාර්ග අනතුරු අවම කිරීමට කරන සමීක්ෂණයක් සහ ක්‍රමවේදයක්
ජාත්‍යන්තර රථ වාහන සංගමය ( Federation Internationale de l’Automobile / FIA ) විසින් ඔස්ට්‍රේලියාවේදී ආරම්භ කරන ලද සමීක්ෂණ සහ ක්‍රමවේදයන් ශ්‍රී ලාංකික අපටත් හදුන්වාදීමට අවස්ථාවක් උදාවී ඇත. මාර්ග අනතුරු අවම කිරීමේ වැඩසටහන් නිබදව මෙහෙයවන ලංකා ඔටෝමොබයිල් සංගමය, ජාතික මාර්ග ආරක්ෂණ සභාව සහ ශ්‍රී
TikTok හරහා විලාසිතා ලොව කළඹන ඩොන් කෙවන්
ඔබ විලාසිතාවලට ප‍්‍රිය කරන්නේ නම්, TikTok හි @mensfashionsl ලෙස හඳුන්වන ඩොන් කෙවන් ගැන ඔබ අසා ඇති. ඔහු විලාසිතා ක්ෂේත‍්‍රයේ රැල්ලක් ඇති කරන ශ‍්‍රී ලංකාවේ තාරුණ්‍ය අතර විශාල ජනප‍්‍රියත්වයක් ලබා ඇති කුරුණෑගල ප‍්‍රදේශයේ ජනප‍්‍රිය තරුවකි. ඩොන් ශ‍්‍රී ලාංකික යෞවනයින්ට ඔවුන්ගේ ශෛලිය සහ නිර්මාණශීලීත්වය ඉහළ
Coca-Cola පදනම මඩකලපුව ප‍්‍රදේශයේ වැව් ප‍්‍රතිසංස්කරණය කිරීම හරහා ජනතාවගේ ජල අවශ්‍යතා සපුරාලමින් ඔවුන්ව සවිබලගන්වයි
Coca-Cola පදනම We Effect සමඟ එක්ව ශ‍්‍රී ලංකාවේ තිරසාර ජල කළමනාකරණයට සහාය වීම සඳහා නව ව්‍යාපෘතියක් දියත් කරයි. මඩකලපුව දිස්ති‍්‍රක්කයේ වැව් තුනක් ප‍්‍රතිසංස්කරණය කිරීමෙන් ඔවුන් සිය අරමුණ සාක්ෂාත් කර ගත් අතර තික්කනයි කුලම්, මානික්කම් කුලම් සහ තාමරයි කුලම් ලෙස නම් කර ඇති මෙම
AkzoNobel ලෝක ළමා දිනය වෙනුවෙන් මොණරාගල SOS ළමා ගම්මානයේ දරුදැරියන්ට සතුට ගෙනෙයි
ශ්‍රී ලංකාවේ Dulux තීන්න නිෂ්පාදනය කරන AkzoNobel සමාගම මෙවර ලෝක ළමා දිනය නිමිත්තෙන් මොණරාගල SOS ළමා ගම්මානයේ දරුදැරියන් වෙනුවෙන් සතුට හා විනෝදය පිරුණු වැඩසටහන් මාලාවක් සංවිධානය කිරීමට පියවර ගත්තේ ය. මේ යටතේ AkzoNobel සමාගමේ සාමාජික සාමාජිකාවන් මොණරාගල SOS ළමා ගම්මානය වෙත පැමිණ, දරුවන්
ඔරියන්ට් ෆිනෑන්ස් ශාඛා ජාලය තවත් පුළුල් කරයි : පිළියන්දල නව ශාඛාව දැන් විවෘතයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මුල්‍ය සේවා සපයන ආයතනයක් වන ඔරියන්ට් ෆිනෑන්ස් පීඑල්සී සමාගම, සේවාදායකයන්ගේ අවශ්‍යතාවයන් වටහා ගනිමින් සිය මුල්‍ය සේවාවන් හරහා ඔවුන් සවිබල ගැන්වීමේ මුඛ්‍ය අරමුණ පෙරදැරි කරගත් ආයතනයකි. එම අරමුණ සාර්ථක කර ගැනීම උදෙසා ශ්‍රී ලංකාව පුරා සිය ශාඛා ජාලය ව්‍යාප්ත කිරීමට ආයතනය
අන්තර්කරණීය වර්ධනයක් සඳහා වූ නිපුණතා වැඩසටහන හා ශ්‍රී ලංකා සූපවේදීන්ගේ සංසදය එක්ව සූපශාස්ත්‍ර පිළිබඳ ඩිජිටල් කෘතියක් එළිදක්වයි
අන්තර්කරණීය වර්ධනයක් සඳහා වූ නිපුණතා වැඩසටහන ශ්‍රී ලංකා සූපවේදී සංසදය හා එක්ව සැකසූ, තරුණ සූපවේදීන් විසින් පිළියෙළ කරනු ලබන සහ ශ්‍රී ලංකාවට ආවේණික කෑම වර්ග 40ක් ඇතුළත් ඩිජිටල් ඉවුම් පිහුම් ග්‍රන්ථය පසුගියදා එළිදක්වන ලදී. එය ඉහත ආයතන දෙකෙහි ප්‍රවීණත්වය හා හවුල්කාරීත්වය තුළින් බිහි
සාවද්‍ය තොරතුරු සමාජගත වීමේ අභියෝගය ජය ගැනීම මැතිවරණවලදී සමාජ මාධ්‍යවල තීරණාත්මක කාර්යභාරය
ශ‍්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත සම්මේලනයේ (FITIS) සභාපතිවරයා තාක්ෂණික දියුණුව හමුවේ සමාජ මාධ්‍ය වේදිකා අපගේ සාමූහික ඩිජිටල් කතිකාවේ කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇත. මෙම වේදිකා අපගේ සන්නිවේදන වපසරිය තුළ විප්ලවීය වෙනසක් කර ඇති අතර දේශපාලන ක්ෂේත‍්‍රයේ, විශේෂයෙන් මැතිවරණ වලදී ප‍්‍රබල බලපෑම්කරුවෙකු ලෙස ඉස්මතු වී

