‘The Asia Awards’ – උසස් අධ්‍යාපන ඔස්කාර් සම්මාන උළෙලට නියෝජනය වන්නට වරම් ලැබූ ශ්‍රී ලංකාවේ එකම විශ්වවිද්‍යාලය බවට SLIIT-UNI ආයතනය පත් වූ වගයි
SLIIT-UNI හි ශාස්ත්‍රීය විශිෂ්ඨත්වය යලිත් තහවුරු කරමින්, මෙම වසරේ ‘The Asia Awards -2024’ – Oscars of Higher Education නම් වූ ආසියාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශිෂ්ඨතම සම්මාන උළෙලට නියෝජන වූ ශ්‍රී ලංකාවේ එකම විශ්වවිද්‍යාලය බවට පත්වී, මෙම සරසවියේ තවත් උච්චතම ජයග්‍රාහී සංධිස්ථානයක් සනිටුහන් කරනු
ප්‍රයිම් සමූහ ව්‍යාපාරය, උස්වැටකෙයියාව Beach Front II සුඛෝපභෝගී සහාධිපත්‍යනිවාස ව්‍යාපෘතියේ ගැනුම්කරුවන්ට යතුරු භාරදෙයි
ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන ප්‍රයිම් සමූහ ව්‍යාපාරයේ (Prime Group) නවතම ව්‍යාපෘතිය වන උස්වැටකෙයියාව Beach Front II සුඛෝපභෝගී වෙරළාසන්න සහාධිපත්‍ය(Condominium) නිවාස සංකීර්ණයේ නිවාස හිමියන් වෙත යතුරු භාරදීම, 2024 මාර්තු මස 02 වන දින පැවැත්වුණු “Keys to Paradise” උත්සවයේදී සිදුකෙරිණි. අති-නවීන
Colombo Fashion Weekහි නිල සමාජ මාධ්‍ය සහකරු ලෙස TikTok එක් වෙයි
TikTok කීර්තිමත් කොළඹ විලාසිතා සතිය හෙවත් Colombo Fashion Week (CFW) හි නිල සමාජ මාධ්‍ය සහකරු ලෙස අත්වැල් බැඳ ගනිමින් ශ‍්‍රී ලංකාවේ විචිත‍්‍රවත් විලාසිතා ක්ෂේත‍්‍රයට පළමුවරට ප‍්‍රවේශ විය. මෙම හවුල්කාරීත්වය TikTok සහ CFW යන දෙකටම වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කළ අතර #FashionTok හරහා දේශීය විලාසිතා
ජෝන් කීල්ස් පදනම ‘ප්‍රජා ශක්ති’ ප්‍රදේශවල පාසල් ඉලක්ක කරගෙන පෝෂණය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාවට නංවයි
ජෝන් කීල්ස් පදනම පසුගියදා ‘Scaling Up Nutrition People’s Forum’ (SUN PF) සමග එක් වී, පෝෂණය සහ එහි වැදගත්කම සම්බන්ධයෙන් පාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාවට නැංවී ය. ජෝන් කීල්ස් ‘ප්‍රජා ශක්ති’ වැඩසටහන ක්‍රියාත්මක වන කොළඹ 02 සහ ජාඇල ප්‍රදේශවල තෝරාගත් පාසල් 10 ක්
ශ්‍රී ලංකාවේ කාන්තා සනීපාරක්ෂාව පිළිබඳ ප්‍රවේශයන් සවිබලගන්වමින් Fems මෙරට ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කරයි
Hemas Consumer Brands හි සමාජීය වගකීම් සහිත කාන්තා සනීපාරක්ෂක සත්කාර සන්නාමය වන Fems, ශ්‍රී ලංකාවේ සනීපාරක්ෂක තුවා සඳහා තිබෙන මුළු ඉල්ලුමෙන් 92%ක ප්‍රමාණයක් සපුරාලනු ලබන මෙරට ප්‍රධාන සනීපාරක්ෂක තුවා නිෂ්පාදක සන්නාම ත්‍රිත්වයෙන් එකක් වේ. Fems සිය නවීනතම නිෂ්පාදනාගාරය පිහිටුවීම වෙනුවෙන් සැලකිය යුතු ආයෝජනයක්
සෙලින්කෝ ලයිෆ් 18 වැනි වසරටත් ශ්‍රි ලංකාවේ ජනප්‍රියතම ජීවිත රක්ෂණ සමාගම බවට පත්වෙයි
සෙලින්කෝ ලයිෆ් සමාගම 2024 වර්ෂයේදී අඛණ්ඩව 18 වැනි වසරට ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම ජීවිත රක්ෂණ සමාගම ලෙස ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් පිරිනමන ‘ස්ලිම් කැන්ටාර්’ (SLIM – KANTAR) ගෞරවනීය සම්මානයෙන් පිදුම් ලබා ඇත. සෙලින්කෝ ලයිෆ් හි ජනප්‍රියත්වය මෙසේ යළි සනාථ වූයේ, අඛණ්ඩ ව
කොමර්ෂල් බැංකුවේ කාඩ්පත් හිමියන්ට අවුරුදු සාප්පු සවාරි සඳහා 4,000කට අධික අලෙවිසැල් වෙතින් 50%ක් දක්වා වට්ටම්
කොමර්ෂල් බැංකුව සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේ ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ් හිමියන් සඳහා වසරේ විශාලතම සාප්පු සවාරි ප්‍රවර්ධන වැඩසටහන දියත් ඇත. 2024 මාර්තු 20 සිට අප්‍රේල් 30 දක්වා නිශ්චිත දින හෝ කාලසීමාවන්හිදී රටපුරා පිහිටි අලෙවිසල් 4000කට වැඩි සංඛ්‍යාවකින් 50% දක්වා වට්ටම් පිරිනැමීමට
සෙලාන් බැංකුව සිය 36වැනි සංවත්සරය වෙනුවෙන් පුස්තකාල අවශ්‍යතා සහිත පාසල් 6ක් වෙත නව පුස්තකාල ඉදිකර දෙමින් ‘සෙලාන් පැහැසර’ ව්‍යාපෘතිය පුළුල් කරයි
සෙලාන් පැහැසර වැඩසටහන හරහා සිය ගමනේ තවත් මං සළකුණක් සටහන් කරමින් සෙලාන් බැංකුව සිය 36 වැනි සංවත්සරය සමරනු ලැබීය. තරුණ සිත්සතන් පෝෂණය කිරීම සහ ඉගෙනීමේ සංස්කෘතියක් සවිබල ගැන්වීම සඳහා වන සිය අඛණ්ඩ කැපවීමෙහි වැදගත් පියවරක් සනිටුහන් කරමින්, සෙලාන් බැංකුව විසින් ශ්‍රී ලංකාව පුරා
සැම්සුන් ශ‍්‍රී ලංකා හි ‘Awesome අවුරුදු’ සමඟින් අලූත් අවුරුද්ද සතුටින් සමරන්න
උදාවන සිංහල – දමිළ අලූත් අවුරුද්දේ සිය පාරිභෝගික සතුට වෙනුවෙන් සුවිසල් ප‍්‍රතිලාභ ලබා දීමේ අරමුණින් ‘සැම්සුන් Awesome අවුරුදු’ පාරිභෝගික ප‍්‍රවර්ධන වැඩසටහන හඳුන්වා දීමට සැම්සුන් ශ‍්‍රී ලංකා කටයුතු කර ඇත. 2024 මාර්තු 17 වනදා සිට අපේ‍්‍රල් 30 වනදා දක්වා ක‍්‍රියාත්මක වන මෙම සුවිශේෂී ප‍්‍රවර්ධන
AIA ඉන්ෂුවරන්ස් වෙතින් කොළඹ නගරයේ පවත්වන විශාලතම ධාවන වැඩසටහන වන RFTL සඳහා අඛණ්ඩ දායකත්වය!
AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, අඛණ්ඩ 4 වන වරටත් රජත අනුග්‍රාහක ලෙස, කොළඹ නගරයේ, ප්‍රජා සේවය ඉලක්ක කරගනිමින් පවත්වනු ලබන විශාලතම ධාවන ව්‍යාපෘතිය වන RFTL (Run For Their Lives) සඳහා මේ වසරේදී ද සහය ලබා දෙන ලදී. මහරගම අපේක්ෂා පිළිකා රෝහලට ආධාර පිණිස මුදල්

