ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට AI තාක්ෂණය තුළින් වෙළෙඳපොල තොරතුරු ලබාගැනීමට  Softlogic Stockbrokers, ‘StockGPT’ නවීන වේදිකාව ගොඩනගයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට AI තාක්ෂණය තුළින් වෙළෙඳපොල තොරතුරු ලබාගැනීමට  Softlogic Stockbrokers, ‘StockGPT’ නවීන වේදිකාව ගොඩනගයි

Apr 16, 2024

සොෆ්ට්ලොජික් Capital PLC හි පූර්ණ සේවා තැරැව්කාර අංශය වන සොෆ්ට්ලොජික් Stockbrokers විසින් StockGPT සේවාව හඳුන්වා දීමට පසුගියදා කටයුතු කරන ලදී. මෙරට කොටස් වෙළෙඳපොල සේවාවන් වෙත නව අරුතක් එක් කිරීමේ උපායමාර්ගික පියවරක් ලෙස සොෆ්ට්ලොජික් සමූහයේ අභ්‍යන්තර තාක්ෂණික අංශය විසින් මෙම StockGPT නිර්මාණය කර ඇත.

Read More
‘කොම්බෑන්ක් ඩිජිටල්’ දැන් භාෂා තුනකින්

‘කොම්බෑන්ක් ඩිජිටල්’ දැන් භාෂා තුනකින්

Apr 16, 2024

ශ්‍රී ලංකාව තුළ වැඩි වශයෙන් භාවිතා වන ඩිජිටල් බැංකුකරණ වේදිකාව වන ‘කොම්බෑන්ක් ඩිජිටල්’ භාෂා තුනකින් සක්‍රීය වීමත් සමඟ එහි භාවිතය සැළකිය යුතු ලෙස තවත් ඉහළ යනු ඇතැයි බැංකුව විශ්වාස කරයි. මෙම නවතම උත්ශ්‍රේණි කිරීම නිවේදනය කරමින් බැංකුව පවසා සිටියේ ඩිජිටල් බැංකුකරණ වේදිකාවේ බහුභාෂා

Read More
සියැට් කැළණි වෙතින් ‘ඔරායන් බ්‍රාවෝ’ පරාසයේ නව රේඩියල් ටයර් ප්‍රමාණ තුනක්

සියැට් කැළණි වෙතින් ‘ඔරායන් බ්‍රාවෝ’ පරාසයේ නව රේඩියල් ටයර් ප්‍රමාණ තුනක්

Apr 16, 2024

වාහන හිමියන් විශාල පිරිසකට සියැට් නිෂ්පාදන තෝරා ගැනීමේ අවස්ථා පුළුල් කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වායුමය ටයර් නිෂ්පාදකයා වන සියැට් කැළණි සමාගම රේඩියල් ටයර ප්‍රමාණ තුනක් වෙළඳපොළට හඳුන්වා දී ඇත. සියැට් හි ‘ඔරායන් බ්‍රාවෝ’ පරාසයට එක් කළ නව රේඩියල් ටයර් 155/65 R14, 165/70 R14

Read More
කොමර්ෂල් බැංකුව අඛණ්ඩව දෙවෙනි වසරටත් ‘වසරේ මහජනතාවගේ පුද්ගලික බැංකුව’ ලෙස කිරුළු පළඳී

කොමර්ෂල් බැංකුව අඛණ්ඩව දෙවෙනි වසරටත් ‘වසරේ මහජනතාවගේ පුද්ගලික බැංකුව’ ලෙස කිරුළු පළඳී

Apr 12, 2024

කොමර්ෂල් බැංකුව 2024 SLIM කැන්ටාර් ජනතා සම්මාන උළෙලේදී අඛණ්ඩව දෙවන වසරටත් වසරේ මහජනතාවගේ පුද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවගේ හදවත්වලට සමීපතම බැංකුවක් වන බව සනාථ කර ඇත. ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් මෙම කැපී පෙනෙන සම්මානය බැංකුව වෙත පිරිනමනු ලැබුවේ

Read More
වර්ල්ඞ් විෂන් ලංකා – කොකා-කෝලා සමඟින් එක්ව ප්ලාස්ටික් එකතු කරන  කාන්තාවන් අගයයි

වර්ල්ඞ් විෂන් ලංකා – කොකා-කෝලා සමඟින් එක්ව ප්ලාස්ටික් එකතු කරන  කාන්තාවන් අගයයි

Apr 12, 2024

කොකා-කෝලා පදනම (TCCF), වර්ල්ඞ් විෂන් ලංකා සමඟ එක් වෙමින් ජාත්‍යන්තර කාන්තා දිනය නිමිති කරගනිමින් මෙරට ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමේ නියුතු කාන්තාවන් ඇගයීමට ලක් කරන ලදී. මෙහිදී එක්සත් ජාතීන්ගේ මෙම වසරේ ලෝක කාන්තා දින තේමාව ඒ අයුරින්ම ක‍්‍රියාවට නංවමින් ප්ලාස්ටික් කළමනාකරණය තුළ කසල කළමනාකරණය,

Read More
Haycarb සිය 50 වැනි සංවත්සරයට සමගාමීව මෙරට සුව සේවා අංශයට අත්වැලක් වෙයි

Haycarb සිය 50 වැනි සංවත්සරයට සමගාමීව මෙරට සුව සේවා අංශයට අත්වැලක් වෙයි

Apr 12, 2024

හේලීස් සමූහයේ සාමාජිකයෙකු සහ මෙරට ප‍්‍රධානතම පොල්කටු සක‍්‍රිය කාබන් නිෂ්පාදන අපනයනකරුවෙකු වන Haycarb (හේකාබ්) ආයතනය, මෙරට සුව සේවා අංශයට ශක්තියක් වීම සඳහා පැසසුම් සහගත කාර්යභාරයක් ඉටු කරයි. එහිදී ඔවුන් ශ‍්‍රී ලංකා ජාතික රෝහලේ (NHSL) ප්ලාස්ටික් සැත්කම් අංශය සහ කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ප‍්‍රතිකාර

Read More
තිරසාර ජල භාවිතයන් හරහා ප‍්‍රජාව සවිබලගැන්වීමට එක් වෙමු

තිරසාර ජල භාවිතයන් හරහා ප‍්‍රජාව සවිබලගැන්වීමට එක් වෙමු

Apr 12, 2024

ශ‍්‍රී ලංකාවේ ප්‍රෞඩ ඉතිහාසය තුළ හෙල රජ දරුවන් විසින් ඉදිකරනු ලැබූ සුවිසල් වාරි කර්මාන්තයන් වෙනුවෙන් හයිඩ්‍රොලික් තාක්ෂණය වැනි ඉහළම තාක්ෂණික ක‍්‍රමයන් යොදා ගෙන තිබිණ. ඒ ආකාරයෙන් ඉදි වුණ ජලාශ 1000කින්ද කුඩා වැව් 1500කින්ද පොහොසත් මෙරට වාරි කර්මාන්තය වත්මන් අභියෝග හා දුෂ්කරතා මධ්‍යයේ ජනතාවගේ

Read More
බීම් හෙළ ඔසු ලංකා Golden Inmediens සම්මාන උළෙලේදී රිදී සම්මාන දිනයි

බීම් හෙළ ඔසු ලංකා Golden Inmediens සම්මාන උළෙලේදී රිදී සම්මාන දිනයි

Apr 11, 2024

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්මානයෙන් පිදුම් ලැබීය. දේශීය වෛද්‍ය ව්‍යවසායකත්වය සංවර්ධනය කිරීමේ සහ ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් සංවිධානය කරන ලද මෙම  සම්මාන උළෙල අග්‍රාමාත්‍ය

Read More
රුපියලේ අගය ඉහළයාම සහ ප්‍රතිපත්තිවල සිදුකළ යුතු වෙනස්කම් සම්බන්ධයෙන් පියවරගන්නා ලෙස අපනයනකරුවන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටී

රුපියලේ අගය ඉහළයාම සහ ප්‍රතිපත්තිවල සිදුකළ යුතු වෙනස්කම් සම්බන්ධයෙන් පියවරගන්නා ලෙස අපනයනකරුවන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටී

Apr 10, 2024

අපනයනකරුවන් නියෝජනය කරනු ලබන සාමූහික ආයතනයක් වශයෙන් ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදය හමුවේ වුව ද රැකියා සුරක්ෂිත කිරීම සහ ස්ථාවර විදේශ විනිමය රට තුළට ගෙන ඒම සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ සංගමය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කර ඇත. මෙරට දළ දේශීය නිෂ්පාදිතයෙන්

Read More
සැම්සුන් ගෝලීය Soundbar නිෂ්පාදන වෙළෙඳ පොලේ 10 වසරක විශිෂ්ටත්වය සමරයි

සැම්සුන් ගෝලීය Soundbar නිෂ්පාදන වෙළෙඳ පොලේ 10 වසරක විශිෂ්ටත්වය සමරයි

Apr 10, 2024

සැම්සුන් ඉලෙක්ට්‍රොනික් 2014 වසරේ සිට 2023 වසර දක්වා අඛණ්ඩව වසර 10ක් ගෝලීය soundbar වෙළෙඳපොලේ ප‍්‍රමුඛයා ලෙස කටයුතු කිරීමේ විශිෂ්ට ජයග‍්‍රහණය මහත් අභිමානයෙන් නිවේදනය කර ඇත. FutureSource Consulting සඟරාව විසින් නිකුත් කළ නවතම වාර්තාව තුළින් එම ජයග‍්‍රාහී සන්ධිස්ථානය තහවුරු කර ඇත්තේ සැම්සුන්හි විශිෂ්ටත්වයද යළි

Read More