Coca-Cola පදනම, World Vision Lanka සමඟින් එක්ව බේලර් යන්ත්‍ර පරිත්‍යාග කරයි
පසුගිය මාර්තු මාසයේදී පැවති ලෝක ප්‍රතිචක්‍රීකරණ දිනයේදී Coca-Cola පදනම, World Vision Lanka සමඟ එක්ව හඳුනාගත් ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කරන්නන් 7 දෙනෙකු වෙත ්ීඡෂඍෑ ව්‍යාපෘතිය යටතේ බේලර් යන්ත්‍ර පරිත්‍යාග කිරීමට කටයුතු කරන ලදී. ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා කුඩා පරිමාණ ප්ලාස්ටික් එකතු කරන්නන්ගේ දායකත්වය ඉහළ
තේ සහ රබර් ක්ෂේත්‍රයන්හි යෝජිත වැටුප් වැඩිවීම සම්බන්ධයෙන් ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ නිවේදනය
තේ වැවීමේ සහ සෑදීමේ කර්මාන්තය මෙන්ම රබර් වැවීමේ සහ දළ රබර් සැකසීමේ කර්මාන්තයේ නියුතු කම්කරුවන් සඳහා වැටුප් වැඩිවීමක් සම්බන්ධයෙන් පසුගිය අප්‍රේල් 30 වන දින නිකුත් කරන ලද අංක 2382/04 දරන ගැසට් පත්‍රය මඟින් ප්‍රසිද්ධ කරන ලදී. ඒ සඳහා මාධ්‍ය තුළින්ද පුළුල් ප්‍රචාරයක් ලබා
කොම්බෑන්ක් ඩිජිටල් LankaPay සමඟ වාණිජ දෙපාර්තමේන්තුව අන්තර්ජාල ගෙවීම් සඳහා සම්බන්ධ කරයි
වාණිජ දෙපාර්තමේන්තුවේ (DOC) සේවා සඳහා මාර්ගගතව LankaPay හරහා ගෙවීමේ හැකියාව ලබා දීමට කොමර්ෂල් බැංකුව එම දෙපාර්තමේන්තුව කොම්බෑන්ක් ඩිජිටල්’ පද්ධතියට ඒකාබද්ධ කරගත් බව නිවේදනය කර ඇත. මෙහි ප්‍රතිඵලයක් ලෙස දැන්, අපනයනකරුවන් ලියාපදිංචි කිරීම, ප්‍රභවය පිළිබඳ සහතික නිකුත් කිරීම, හා වාණිජ දෙපාර්තමේන්තුවේ අනෙකුත් සේවාවන් සඳහා
Alipay QR ගෙවීම් සක්‍රීය කරමින් කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ප්‍රජාවට නව මාවතක් විවර කරයි
ඒකාබද්ධ ලංකා QR යටතේ Alipay QR කේත ගෙවීමේ ක්‍රමය සක්‍රීය කළ ශ්‍රී ලංකාවේ පළමු බැංකුව වෙමින් කොමර්ෂල් බැංකුව දේශීය ව්‍යාපාර සඳහා නව අවස්ථාවන් විවර කර දීමට සමත් වී ඇත. මෙම ගෙවීමේ ක්‍රමය හඳුන්වා දීමේ ප්‍රතිඵලයක් ලෙස බිලියනයකට අධික Alipay e-wallet හිමියන්ට, ලංකාවේ ව්‍යාපාරික
සියැට්හි 7 වැනි ‘Shop-In-Shop’ අලෙවිසැල කුරුණෑගල දී විවෘත කරයි
සියැට් හි නව පාරිතෝෂික අලෙවිසැලෙහි අත්දැකීම ලබන්නා වූ නවතම ස්ථානය බවට කුරුණෑගල පත් කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වායුමය ටයර් නිෂ්පාදකයා වන සියැට් කැළණි හෝල්ඩිංග්ස් විසින් මෙම කාර්යබහුල නගරයේ නව අලෙවි සංකල්පයක් සහිත Shop-in-Shop අලෙවිසැලක් විවෘත කර ඇත. ශ්‍රී ලංකාවේ විවෘත වූ හත්වන සියැට්
22වන වසරටත් ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව ‘ග්ලෝබල් ෆයිනෑන්ස්’ සම්මානය ලබයි
ඇමරිකා එක්සත් ජනපදය ක්ෂේත්‍ර කරගත් ප්‍රකට ගෝලීය මූල්‍ය සඟරාවක් වන ‘ග්ලෝබල් ෆයිනෑන්ස්’ විසින් ප්‍රකාශයට පත් කරන ලෝකයේ හොඳම බැංකු ලැයිස්තුවේ 22වන වසරටත් ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව නම් කර ඇත. හොඳම බැංකු සම්මානය පිරිනැමීම තුළින් පුළුල් පරාසයක සේවාවන්, දිගු කාලීන විශ්වාසනීයත්වය
සන්ෂයින් හෝල්ඩිංග්ස් සිංහල – හින්දු අලුත් අවුරුදු සතුට බෙදාහදාගනියි
සන්ෂයින් හෝල්ඩිංග්ස් පී එල් සී හි සියලු ව්‍යාපාරික අංශයන් එක්ව සිංහල, හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් සිය වාර්ෂික අලුත් අවුරුදු සැමරුම් උළෙල වන ‘සන්ෂයින් සූර්ය මංගල්‍යය 2024’ මහත් ඉහළින් සමරනු ලැබීය. සිංහල හින්දු අලුත් අවුරුද්සේ සතුට, උත්සවශ්‍රීය හා විචිත්‍රවත් බව සිත් සේ රස විඳීමට
හේලීස්හි 11 වන Chairman’s Awardsහි දී විශිෂ්ටයන් හා නවෝත්පාදකයන් සම්මානයෙන් පිදුම් ලබයි
හේලීස් සමූහයේ විශිෂ්ටයින් ඇගයීමට ලක් කරන Chairman’s Awards විවිධ වූ ව්‍යාපාර අංශ 16ක කණ්ඩායම් වල පෙරටුගාමී හා ප්‍රබෝධමත් ජයග්‍රහණ අගය කිරීම උදෙසා 11 වන වරටත් පවත්වයි. විවිධාංගිකරණය වූ සමාගම් සමූහයේ මෙම උච්චතම ඇගයීම් අවස්ථාවේදී ව්‍යාපෘති කණ්ඩායම් 24ක සේවකයින් 192 දෙනෙකු ඇගයීමට ලක් කෙරිණි.
MASහි Femography නැවත භාවිත කළහැකි සනීපාරක්ෂක තුවා 10,000කට අධික ප්‍රමාණයක් පරිත්‍යාග කරමින් ඔසප් දරිද්‍රතාවට එරෙහිව නැගීසිටියි
MAS හි Femography විසින් ශ්‍රී ලාංකේය කාන්තාවන්ගේ සෞඛ්‍යය හා සනීපාරක්ෂාව වෙනුවෙන් වන කැපවීම තව දුරටත් ඉදිරියට ගෙන යමින් නැවත භාවිත කළ හැකි සනීපාරක්ෂක තුවා 10,000කට අධික ප්‍රමාණයක් පරිත්‍යාග කිරීමට කටයුතු කරන ලදී. මෙරට කාන්තාවන්ගේ ඔසප් දරිද්‍රතාවය තුරන් කිරීම වෙනුවෙන් සටන් කරමින් ඔවුන්ගේ ජීවිතයට
එක්සත් ජාතීන්ගේ සම්මානලාභී පරිසර ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක පාර්ශවකරුවකු වීම පිළිබඳව හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් සාඩම්බර වේ
ආනවිලුන්දාව රැම්සාර් තෙත්බිම් හි, ස්වභාවික කඩොලාන ප්‍රතිස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ (DWC) ප්‍රධාන පාර්ශවකරුවකු වන වනජීවී සහ ස්වභාව ආරක්ෂණ සංගමයේ (WNPS) ප්‍රමුඛතම හවුල්කරුවකු ලෙස හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් කටයුතු කරයි. මෙම කඩොලාන ප්‍රතිසංස්කරණය වෙනුවෙන් සිදු කළ සාමූහික ප්‍රයත්නයන් අගයමින් 2024 වසර සඳහා

