SLT-MOBITEL ‘The Directory’ 2023/24 ජාතික ව්‍යාපාරික නාමාවලිය නව මුහුණුවරකින් දියත් කෙරේ
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL හි පූර්ණ අයිතිය යටතේ පවතින, සහ මෙරට ක්ෂුද්‍ර, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලට සියලුම ආකාරයේ අලෙවිකරණ හා දැන්වීම්කරණ විසඳුම් සම්පාදනයකරන SLT Digital Services (පුද්.) සමාගම (SLT-DIGITAL) පසුගියදා ‘The Directory’ 2023/24 (The Rainbow Pages) ව්‍යාපාරික නාමාවලිය
ASPIRE සමඟ අත්වැල් බැඳගනිමින් තම දියණියගේ ජීවක සිහිනයට පණ දෙන දිරිය මව
එදානෙදා අපි මුහුණදෙන අභියෝග අපගේ සිහින යටපත් කරන මුත් අභියෝගයන්ට අභියෝගයක් වෙමින් මංජුලා රාමලිංගම්ගේ මහත්මිය සිය ජීවන රඟමඩල තුළ සාර්ථක මවකගේ සහ ආදර්ශමත් පුරවැසියෙකුගේ භූමිකාවන් නිරූපණය කරයි. අවුරුදු 17 දී විවාහ වී, 18 දී මවක් වූ ඇය සිය ජීවිතය තුළ මහමෙරක් තරම් දුක්
ගෝලීය කාර්ය සාධන විශිෂ්ටතා සම්මාන උළලෙහි‘World Class’සම්මානය දිනාගැනීම වෙනුවෙන් SLSI වෙතින් කොමර්ෂල් බැංකුවට උපහාරයක්
පසුගිය වසරේ ආසියානු පැසිෆික් ගුණාත්මක ආයතනය (APQO) විසින් සංවිධානය කළ ගෝලීය කාර්ය සාධන විශිෂ්ටතා සම්මාන ප්‍රදානෝත්සවයේදී කොමර්ෂල් බැංකුව ලත් ජයග්‍රහණය අගයමින් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් පසුගියදා බැංකුවට විශේෂ උපහාරයක් දක්වන ලදී. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිර්දේශය මත කොමර්ෂල් බැංකුව විසින් APQO
මිහින් ලියනාරච්චි වසරේ විශිෂ්ටම මාර්ගගත අධ්‍යාපන ව්‍යවසායකයා ලෙස Pinnacle සම්මාන දිනයි
ශ්‍රී ලංකාවේ පළමු මාර්ගගත උපකාරක පන්තිය සහ උසස් පෙළ සිසුන්ට ප්‍රථම ආර්ථික විද්‍යා පාඩම් මාලාව හඳුන්වා දුන් ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන මිහින් ජයවිඳු ලියනාරච්චි Pinnacle Sri Lanka සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම මාර්ගගත අධ්‍යාපන ව්‍යවසායකයා ලෙස සම්මානයට පාත්‍ර විය. MUGP International සංවිධානය කළ
IIHSවිශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අනුමැතිය සහිත Bachelor of Business Administration උපාධිය අරඹයි
දීර්ඝ කාලයක් පුරා මෙරට සෞඛ්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) ආයතනය Bachelor of Business Administration (BBA) උපාධිය හඳුන්වා දෙයි. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතියද සහිත මෙම පාඨමාලාව හරහා සෞඛ්‍ය අධ්‍යාපන ආයතනයක සුවිශේෂ විශේෂඥ බවද අත්විඳිමින් ව්‍යාපාර පරිපාලන
IIHS හාCoventry University එක් වී ද. ආසියාවේ ප්‍රථම සෞඛ්‍ය සේවා ශාස්ත්‍රපති උපාධි හඳුන්වාදෙයි
මෙරට සෞඛ්‍ය අධ්‍යාපනයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) එක්සත් රාජධානියේ Coventry විශ්ව විද්‍යාලය සමඟ එක්ව දකුණු ආසියාවේ ප්‍රථම වරට MSc Nursing, MSc Digital Health සහ MBA in Healthcare Administration යන උපාධි පාඨමාලා හඳුන්වා දෙයි. විශේෂඥ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මහතාගේ නායකත්වයෙන්
සුභාග්‍යාතේ කර්මාන්තශාලාවේ හිමිකාරිණී ගීතානි හෙට්ටිආරච්චිට දකුණු පළාත් විශිෂ්ටම ව්‍යවසායිකා සම්මානය
ඉහළ ප්‍රමිතියෙන් යුතු තේ නිෂ්පාදනය කරන දකුණු පළාතේ පිහිටි සුභාග්‍යා සහ නව සිංහවැලි යන තේ කර්මාන්තශාලාවල හිමිකාරිත්වය දරන ගීතානි හෙට්ටිආරච්චි මහත්මිය දකුණු පළාත් ව්‍යවසායකත්ව සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ව්‍යවසායිකාව ලෙස සම්මානයට පාත්‍ර විය. ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සහයෝගය සහිතව දකුණු පළාත් වාණිජ මණ්ඩලය
Biomedical Sciences උපාධිය පිරිනැමීමට Coventry University සහ IIHS එක් වේ
දැනුමෙන් සපිරි සෞඛ්‍ය වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින් Bachelors in Biomedical Sciences (ජෛව වෛද්‍ය විද්‍යා උපාධිය) පිරිනැමීම සඳහා එක්සත් රාජධානියේ Coventry විශ්ව විද්‍යාලය මෙරට සෞඛ්‍ය අධ්‍යාපනයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) සමඟ එක් වේ. රෝග හඳුනා ගැනීම සහ ඒවාට ඵලදායී ලෙස
TikTok #ValentinesDay ආදරය පතුරමින් නිර්මාණාත්මක අදහස් ප‍්‍රකාශ කිරීමේ අවස්ථාව හිමිකරදෙයි
ආදර ලෝකයේ රස මුසු තැන් නිරන්තරයෙන් රස ගන්වන TikTok, ආරක්ෂාකාරී හා සුහද සම්බන්ධතාවන් ඉහළ නැංවීම වෙනුවෙන් වන සිය කැපවීම යළිත් ප‍්‍රදර්ශනය කරමින් ආදරවන්තයින් හට #ValentinesDay සැමරීමේ අවස්ථාව උදා කර දෙන ලදී. එහිදී පේ‍්‍රමණීය යුවල හා නිර්මාණකරුවන්හට ඉදිරියට යාම වෙනුවෙන් කදිම අවකාශයක් නිර්මාණය කිරීමට
සන්ෂයින් හෙල්ත්කෙයාර් ලංකා, ප‍්‍රථම වරට 3M Cavilon No Sting Barrier Film ශ‍්‍රී ලංකාවට හඳුන්වාදෙයි
සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි සුව සේවා අංශය වන සන්ෂයින් හෙල්ත්කෙයාර් ලංකා ලිමිටඞ් මෙරට ඖෂධ ක්ෂේත‍්‍රයේ තවත් විප්ලවීය නිමවුමක් ඉදිරිපත් කිරීමට පසුගියදා සමත් විය. ඒ 3M හි Cavilon No Sting Barrier Film ශ‍්‍රී ලාංකේය වෙළෙඳපොලට හඳුන්වාදෙන බව නිවේදනය කරමිනි. සන්ෂයින් හෙල්ත්කෙයාර් ක් Cavilon No Sting

