TikTok වෙතින් ශ‍්‍රී ලාංකික කාන්තා ව්‍යවසායකයින් සවිබල ගැන්වීම සඳහා විශේෂ වැඩමුළු මාලාවක්
2024 ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් TikTok විසින් ශ්රී ලංකාවේ ව්‍යාපාරයක් හිමි කාන්තාවන් සවිබල ගැන්වීමේ වැඩසටහනක් දියත් කර ඇත. නැගී එන වෙළඳපල තුළ මෙම කාන්තාවන් මුහුණ දෙන සුවිශේෂී අභියෝග අවබෝධ කර ගනිමින් විශේෂයෙන් සකස් කරන ලද වැඩමුළු මාලාවක් TikTok විසින් නිර්මාණය කර ඇත. වෙබිනාර්
Phoenix Industries සමාගම Super PVC සන්නාමය යටතේ සිය PVC නිෂ්පාදන යළි දියත් කරයි
මෙරට ගෘහ භාණ්ඩ නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන Phoenix Industries සමාගම Super PVC සන්නාමය යටතේ සිය වැඩි දියුණු කළ PVC නිෂ්පාදන පෙළ යළි දියත් කර තිබේ. ඊට අදාළ උත්සවය Phoenix සමාගමට අයත් මාකඳුර කර්මාන්ත ශාලාවේදී පැවැත්විණි. ඉදි කිරීම් සහ නිවාස අලුත්වැඩියා කටයුතු සඳහා අවශ්‍ය
කාන්තා හිංසනය හා ප්‍රචණ්ඩත්වය පිටුදැකීම වෙනුවෙන් Ogilvy Sri Lanka සහ Women In Need එක්ව වැඩසටහනක්
ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් Ogilvy Sri Lanka සහ, ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට සහ ගැහැනු දරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිටුදැකීම සඳහා කටයුතු කරන Women In Need (WIN) සංවිධානය එක්ව සංවිධානය කළ දැනුවත් කිරීමේ වැඩසටහනක් මාර්තු මස 08 දා පිටකොටුව බෝ ගහ අසලදී පැවැත්විණි. ‘Masterpiece of Abuse’
කුරුණෑගල රෝයල් ජාත්‍යන්තර පාසලෙන් වේරගල ශ්‍රී රාහුල විද්‍යාලයට පරිගණක විද්‍යාගාරයක්
රෝයල් ජාත්‍යන්තර පාසලේ ‘RIS මනුස්සකම’ සමාජ සත්කාරක වැඩසටහනෙන් ව / ම / ම / වේරගල ශ්‍රී රාහුල විද්‍යාලයට පරිගණක විද්‍යාගාරයක් ඉදි කර ප්‍රදානය කිරීම පසුගියදා සිදු විය. ශ්‍රී රාහුල විද්‍යාලයේ විදුහල්පති අශෝක වන්නිනායක මහතාගේ ඉල්ලීම පරිදි රෝයල් ජාත්‍යන්තර පාසලේ සිසු දරු දැරියන්ගේ මූල්‍ය
එමිරේට්ස් ගුවන් සමාගමේ වර්ධනයට දායක වූ ශ්‍රී ලංකාවේ හොඳම ට්‍රැවල් සමාගම් ගෞරවයට ලක් කරයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ට්‍රැවල් ඒජන්ත සමාගම් සඳහා විශේෂ හමුවක් පවත්වමින් එමිරේට්ස් ගුවන් සමාගම 2023 වසරේදී සමාගමට දක්වන ලද සහයෝගය සහ කැපවීම අගය කිරීමට සම්මාන උළෙලක් පැවැත්විය. ගෙවී ගිය වසර තුළ ගුවන් සමාගමේ විකුණුම් ජයග්‍රහණ සමරමින් කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේ පැවති මෙම රාත්‍රී භෝජන සංග්‍රහයට
කප්රුක ‘Partner Central’ ඩිජිටල් වාණිජ වේදිකාව දියත් කරයි
ශ්‍රී ලංකාවේ e-commerce ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම නාමයක් වන සහ දේශීයව මෙන්ම විදේශීයවද ඉහළ ජනප්‍රියත්වයක් සහිත Kapruka.com, online shopping කලාවේ සහ e-commerce ක්ෂේත්‍රයේ දැවැන්ත වෙනසක් ඇති කරමින් ‘Kapruka Partner Central’ කොළඹ නෙළුම් කුළුණේදී දියත් කළේය. හවුල්කාර පාර්ශ්ව බල ගන්වමින් ඔවුන්ට වැඩි අවස්ථා උදා කර දෙමින්
සාර්ව ආර්ථික අභියෝගවලින් SLT සමූහයේ 2023 වර්ෂයේ සහ එහි 4 වැනි කාර්තුවේ මූල්‍ය ප්‍රතිඵලවලට බලපෑම්
SLT සමූහයේ 2023 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂයේ සහ 4 වැනි කාර්තුවේ මූල්‍ය ප්‍රතිඵලවල අවප්‍රමාණය වීමක් පෙන්නුම් කරයි. රටේ සාර්ව ආර්ථික අස්ථාවරත්වය මෙයට මූලික වශයෙන් බලපා ඇත. 2023 වර්ෂයේ 04 වන කාර්තුවේ SLT සමූහයේ ඒකාබද්ධ ආදායම, 2022 වර්ෂයේ අදාළ කාලසීමාව තුළ
ජාත්‍යන්තර කාන්තා දිනය සමරමින් සුව දිවිය සංවිධානය මගින් ‘ඇය සමෘද්ධිමත්’ ඔන්ලයින් සෞඛ්‍ය වැඩමුළුව සංවිධානය කරයි
සුව දිවිය සංවිධානය මඟින් ‘ඇය සමෘද්ධිමත්’ නම් සෞඛ්‍ය වැඩමුළුව ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් Zoom තාක්ෂණය ඔස්සේ සංවිධානය කර ඇත. එම වැඩමුළුව මාර්තු 9 වන දින පෙ.ව 9.30 සිට 11.00 දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති අතර මෙය තමන්ගේ සෞඛ්‍යය හා යහ පැවැත්ම පිළිබඳව උනන්දුවක්
කලාපීය වැවිලි සමාගම් වතුකරයේ පෝෂණය හා ඉපැයීම් ඉහළ දැමීම අරමුණු කරගත් නව යෝජනා ඉදිරිපත් කරයි
ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ සාමාජිකත්වය දරන කලාපීය වැවිලි සමාගම් (RPCs) 21 විසින් ශ්රී ලංකාවේ වැවිලි කර්මාන්තයෙන් 70%ක කොටසක් පාලනය කරනු ලබන අතර ඉතිරි 30% පාලනය කරනු ලබන්නේ කුඩා තේ වතු හිමියන් විසින්ය. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන ප‍්‍රජාවිද්‍යාත්මක සහ සෞඛ්‍ය සමීක්ෂණවල දැක්වෙන
2024 ලෝක මානව සම්පත් සම්මේලනයේදී සන්ෂයින් හෝල්ඩින්ග්ස්හි මානව සම්පත් නායකයින් ඇගයීමට ලක්වෙයි
සන්ෂයින් හෝල්ඩින්ග්ස් පීඑල්සී හි මානව සම්පත් අංශය නියෝජනය කළ නායකයින් දෙදෙනෙකු පසුගියදා ඉන්දියාවේ පැවති 2024 ලෝක මානව සම්පත් සම්මේලනයේදී විශිෂ්ට සම්මානයන්ගෙන් පිදුම් ලැබීමට සමත් වූ බව නිවේදනය කරන ලදී. පසුගිය පෙබරවාරි මස මුම්බායිහි Taj Lands Ends හි පැවති 32 වැනි ලෝක මානව සම්පත්

