HNB වෙතින් මේ අවුරුදු සමයේ සිය කාඩ්පත් හිමියන් වෙත අසමසම වට්ටම් සමඟින් සුවිශේෂී දීමනා
ශ්රී ලංකාවේ ප්රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව උදා වන අලුත් අවුරුදු උත්සව සමය නිමිති කරගනිමින් සිය ක්රෙඩිට් හා ඩෙබිට් කාඩ්පත්හිමියන් වෙත සුවිශේෂී වට්ටම්, පහසු ගෙවීමේ සැලසුම් සහ ආකර්ෂණීය තෑගි දිනා ගැනීමට මෙවරත් අවස්ථාව සලසා දී ඇත. 2025 මාර්තු සහ අප්රේල්
සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් දරුවන් උදෙසා අධ්යාපනික හා පාරිසරික දැනුවත්භාවය ලබාදීමේ සමාජ සත්කාරක මෙහෙවරක් දියත් කරයි
දේශය පෝෂණය කිරීමේ අරමුණ වෙනුවෙන් කවදත් ඇපකැප වූ සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් (SFML) ආයතනික සමාජ වගකීමට උර දෙමින්, දරුවන්ගේ අධ්යාපනය සහ පාරිසරික දැනුවත්භාවය උදෙසා වැදගත් මුල පිරීම් දෙකක් පසුගිය දා ආරම්භ කරනු ලැබීය. අධ්යාපනය යනු දීප්තිමත් අනාගතයක පදනම බවට විශ්වාස කරන සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්,
Russel’s Wellness සමාගම සෞඛ්යයට හිතකර තේ වර්ග රැසක් හඳුන්වාදෙයි
Russel’s Wellness සමාගම කාණ්ඩ පහක් යටතේ ශරීර සෞඛ්යයට හිතකර සුවිශේෂ තේ වර්ග රැසක් හඳුන්වා දෙයි. මෙය හඳුන්වා දීම ලොව පුරා ශරීර සෞඛ්යය පිළිබඳව උනන්දුවක් දක්වන්නන්ට අද්විතීය අත්දැකීමක් වනු ඇත. තේ වර්ග හඳුන්වා දීම කොළඹ අමාරි හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. උත්සවයේ ප්රධාන ආරාධිත අමුත්තා
Samsung AI මඟින් බලගැන්වූ One UI 7 update එක ශ්රී ලංකාවට – Galaxy පරිශීලකයන්ට නවමු අත්දැකීමක්
Samsung විසින් සුවිශේෂී AI තාක්ෂණය පදනම් කරගත් විශේෂාංග රැසකින් සමන්විත නවතම One UI 7 මෘදුකාංගය එළඹෙන අප්රේල් මාසයේදී නිකුත් කිරීමට කටයුතු යොදා ඇත. Galaxy AI සමඟින් හඳුන්වා දෙන මෙය පරිශීලකයින් හට තමන්ගේ අවශ්යතාවයන්ට මනාව ගැලපෙන අයුරින් තම ජංගම දුරකතනය customize කරගැනීමේ හැකියාව ද,
John Keells CG Auto ශ්රී ලංකාවට ආනයනය කළ ප්රථම BYD රථවාහන පෙල බෙදාහැරීම අරඹයි
නව බලශක්ති වාහන (NEV) ක්ෂේත්රයේ ගෝලීය ප්රමුඛයා වන BYD, ආනයන සීමා ඉවත් කිරීමෙන් පසු ශ්රී ලංකාවට ආනයනය කළ ප්රථම BYD මගී වාහන පෙළ බෙදාහැරීම පසුගියදා ආරම්භ කරනු ලැබීය. එහි බලයලත් බෙදාහරින්නා ලෙස කටයුතු කරන John Keells CG Auto (JKCG Auto) BYD හි නව
NDB බැංකුව 2024 මූල්ය වර්ෂයේ මූල්ය කාර්ය සාධනය පිළිබඳව ආයෝජකයින් සහ විශ්ලේෂකයින් වෙනුවෙන් සැසියක් පවත්වයි
නැෂනල් ඩිවලොප්මන්ට් බෑන්ක් පී.එල්.සී, 2024 දෙසැම්බර් 31 වෙනිදායින් අවසන් වන මූල්ය වර්ෂය සඳහා සිය වාර්ෂික මූල්ය වාර්ථාව නිකුත් කිරීමෙන් අනතුරුව සිය ආයෝජකයින් සහ විශ්ලේෂකයින් සමඟ විශේෂ හමුවක් 2025 මාර්තු මස 12 වන දින පවත්වන ලදී. NDB බැංකුවේ අධ්යක්ෂ සහ ප්රධාන විධායක නිලධාරී කැලූම්
කැන්ගරු කැබ්ස් Genie Business සමග එක් වී Tap to pay ගෙවීම් ක්රමය හඳුන්වාදෙයි
වසර 35ක් පාරිභෝගික විශ්වාසය දිනා ගනිමින් ශ්රී ලංකාවේ කුලී රථ සේවාවේ ප්රමුඛයෙකු වන කැන්ගරු කැබ්ස් නව තාක්ෂණයේ ඉදිරි පියවර තබමින් ශ්රී ලංකාවේ පළමු Tap to pay ගෙවීම් ක්රමය සහිත කුලී රථ සේවය හඳුන්වා දෙයි. මෙමඟින් පාරිභෝගිකයන්ට තම වීසා හෝ මාස්ටර් කාඩ් NFC පහසුකම්
HNB, සිංගර් සමඟ එක්ව ජෝන් ඩියර් ට්රැක්ටර් සහ කෘෂි යන්ත්රෝපකරණ සඳහා විශේෂ මූල්ය පහසුකම් පිරිනමයි
ශ්රී ලංකාවේ ප්රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, ජෝන් ඩියර් ට්රැක්ටර් සඳහා පාරිභෝගිකයින්ට ආකර්ෂණීය ලීසිං විසඳුම්, අගය එකතු කළ සේවා සහ අලෙවියෙන් පසු විශිෂ්ට සේවා ඇතුළු විශේෂ මූල්ය පහසුකම් පැකේජයක් පිරිනැමීමට පසුගියදා සිංගර් ශ්රී ලංකා සමඟ අත්වැල් බැඳගත්තේය. මෙම හවුල්කාරීත්වය යටතේ
නව‘ප්රිමියම් ඉකොනොමි’පන්තියේ උසස් අත්දැකීම ලබාදෙමින් එමිරේට්ස්හි A350 ගුවන් යානය ශ්රී ලංකාවට හඳුන්වාදෙයි
කොළඹට සහ ඉන් පිටතට ගුවන් ගමන් සඳහා නව ප්රමිතියක් ලබාදෙමින් එමිරේට්ස් ගුවන් සමාගමේ නවතම ගුවන් යානය වන එයාර්බස් A350 ගුවන් යානය ශ්රී ලංකාවට හඳුන්වා දී ඇත. නවතම අභ්යන්තර අලංකරණයන්, කර්මාන්තයේ පෙරමුණ ගත් තාක්ෂණයන් හා නව්යෝත්පාදනයන්ගෙන් හෙබි එමිරේට්ස් හි A350 ගුවන් යානය ශ්රී ලංකාවට
හැව්ලොක් සිටි හි ළමා චිත්ර තරඟයට කොමර්ෂල් බැංකුවේ අරුණලු ඉතුරුම් ගිණුම සහය දක්වයි
පසුගියදා හැව්ලොක් සිටි සාප්පු සංකීර්ණය විසින් සංවිධානය කරන ලද වයස අවුරුදු 4 ත් 16 ත් අතර ළමුන් 1500 කට වැඩි පිරිසක් සහභාගී වූ ළමා චිත්ර තරඟයෙහි නිල බැංකු සහකරු ලෙස කොමර්ෂල් බැංකුව සහය දක්වන ලදී. කොමර්ෂල් බැංකුවේ ජනප්රිය ළමා ඉතුරුම් ගිණුම වන අරුණලු

