Dearo Investment වසරේවිශිෂ්ටම සංවර්ධන ආයෝජන සමාගම ලෙස Asia Miracle සම්මාන දිනයි

Dearo Investment වසරේවිශිෂ්ටම සංවර්ධන ආයෝජන සමාගම ලෙස Asia Miracle සම්මාන දිනයි

Jul 9, 2024

මෙරට ප්‍රමුඛ පෙළේ ආයෝජන සමාගමක් වන Dearo Investment සමාගම MUGP ජාත්‍යන්තර සංවිධානය සංවිධානය කළ Asia Miracle සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම සංවර්ධන ආයෝජන සමාගම ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එහිදී මානුෂීය සහ සමාජ සංවර්ධනය සඳහා සිදු කළ මෙහෙවර අගයමින් Dearo Investment අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක

Read More
Pink Auto Shop ලංකාවේ ජනප්‍රියම Vehicle Detailing සේවා සැපයුම්කරු ලෙස BWIO සම්මාන දිනයි

Pink Auto Shop ලංකාවේ ජනප්‍රියම Vehicle Detailing සේවා සැපයුම්කරු ලෙස BWIO සම්මාන දිනයි

Jul 9, 2024

මෙරට ප්‍රමුඛ පෙළේ වාහන Detailing සේවා සපයන්නෙකු වන Pink Auto Shop සමාගම Business World International Organization සංවිධානය කළ BWIO සම්මාන උළෙලේදී ලංකාවේ ජනප්‍රියම වාහන Detailing සේවා සැපයුම්කරු ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. උසස් ප්‍රමිතියෙන් යුතු වාහන Detailing සේවා සපයන ආයතන හිඟයට පිළියමක් ලෙස 2018දී

Read More
IIHS සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සිසුන්ට වෘත්තීය ගමන්මඟ තෝරාගැනීමට දොර විවර කරයි

IIHS සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සිසුන්ට වෘත්තීය ගමන්මඟ තෝරාගැනීමට දොර විවර කරයි

Jul 9, 2024

දකුණු ආසියාවේ ප්‍රමුඛතම සෙෳඛ්‍ය අධ්‍යාපන ආයතනය වන International Institute of Health Sciences (IIHS) සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සිසු සිසුවියන්ට එම පරිශ්‍රය වෙත පැමිණ ඔවුන් පිරිනමන අධ්‍යාපන වැඩසටහන් පිළිබඳව අවබෝධයක් ලැබීමට අවස්ථාව සළසයි. IIHS ආයතනය හෙද සේවය, භෞතචිකිත්සාව, ජෛව වෛද්‍ය විද්‍යාව, පරිපූරක වෛද්‍ය

Read More
වසරේවිශිෂ්ටම ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස තෙරිෂ් රොඩ්‍රිගෝ Asia Miracle සම්මාන දිනයි

වසරේවිශිෂ්ටම ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස තෙරිෂ් රොඩ්‍රිගෝ Asia Miracle සම්මාන දිනයි

Jul 9, 2024

VZO Group පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනී එම්. අයි. තෙරිෂ් රොඩ්‍රිගෝ මහත්මිය Asia Miracle Awards 2024 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස සම්මාන දිනා ගත්තාය. සම්මාන උළෙල බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. පාසල් අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසු ව්‍යාපාර කළමනාකරණය

Read More
අතරමඟ නැවැතුණු Campbell Avenueහි මහල් නිවාසව්‍යාපෘතිය නිම කිරීමට Westbury Residencies ඉදිරිපත් වෙයි

අතරමඟ නැවැතුණු Campbell Avenueහි මහල් නිවාසව්‍යාපෘතිය නිම කිරීමට Westbury Residencies ඉදිරිපත් වෙයි

Jul 9, 2024

මීට ටික කලකට පෙර කොළඹ නගරයේ හදවත වැනි ස්ථානයක අරඹා අත් හැර දමා කිසිවෙකුගේ අවධානය යොමු වී නොතිබුණු Campbell Avenue හි පිහිටි මහල් නිවාස ව්‍යාපෘතිය සාර්ථකව නිම කිරීමට Westbury Residencies සමාගමේ ව්‍යාපෘති අධ්‍යක්ෂ මුහේස් ඇතුළු කණ්ඩායම ඉදිරිපත් වෙයි. ඔවුන් එම අභියෝගය භාර ගත්තේ

Read More
සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2024 CFA Capital Market සම්මාන උළෙලේ දී ‘හොඳම ආයෝජන සබඳතා’ සඳහා රන් සම්මානයෙන් පිදුම් ලබයි

සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2024 CFA Capital Market සම්මාන උළෙලේ දී ‘හොඳම ආයෝජන සබඳතා’ සඳහා රන් සම්මානයෙන් පිදුම් ලබයි

Jul 9, 2024

විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් සමාගම පසුගියදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හිදී පැවති CFA Society Sri Lanka Capital Market සම්මාන උළෙලේදී ‘හොඳම ආයෝජන සබඳතා’ (මධ්‍යම පරිමාණයේ සිට විශාල පරිමාණ වෙළඳපල ප්‍රාග්ධනීකරණයක් සහිත සමාගම්) සඳහා වන රන් සම්මානයෙන් පිදුම් ලැබීය. මෙම ගෞරවනීය සම්මානය

Read More
පිරිසිදු මුහුදු වෙරළක් වෙනුවෙන් Clean Ocean Force ජනතාව සමඟ එක් වෙයි

පිරිසිදු මුහුදු වෙරළක් වෙනුවෙන් Clean Ocean Force ජනතාව සමඟ එක් වෙයි

Jul 9, 2024

කොකා-කෝලා ශ්‍රී ලංකා, Clean Ocean Force (COF) සමඟ එක්ව ලෝක සාගර දිනය නිමිති කර ගනිමින් ‘’The Ocean Guardian’’ වැඩසටහන දියත් කරනු ලැබුවේ සිය සාර්ථක Adopt-A-Beach, වැඩසටහනෙහි තවත්  ඉදිරි පියවරක් ලෙසිනි. මෙදින ප්‍රජා කණ්ඩායම්වලින් සුසැදි පරිසර හිතකාමී කණ්ඩායම් පවුල් සහ මිතුරන් සමඟ එක්ව ‘කාක

Read More
ශ්‍රී ලාංකේය නව්‍ය කෘෂි සංස්කෘතියක් සඳහා HNB මුලපිරීමක් නොච්චියාගමින් ඇරඹෙයි

ශ්‍රී ලාංකේය නව්‍ය කෘෂි සංස්කෘතියක් සඳහා HNB මුලපිරීමක් නොච්චියාගමින් ඇරඹෙයි

Jul 9, 2024

ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම පාරිභෝගික බැංකුව වන හැටන් නැෂනල් බැංකුව මෙරට කෘෂිකර්මාන්තය අනාගතයට ගැලපෙන අයුරින් නවීකරණය කරමින් ගොවි ජනතාවට සාර්ථක හෙට දවසක් උදාකර දීම වෙනුවෙන් තවත් සුවිශේෂී ඉදිරි පියවරක් තැබීමට පසුගියදා කටයුතු කරන ලදී. ඒ අනුරාධපුර, නොච්චියාගම ප්‍රදේශයේ ‘HNB සරුසාර’ වැඩසටහන දියත්

Read More
අදානි සමූහය විසින් ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති විභවතාවයන් සහ එහි ආර්ථික ප්‍රතිලාභයන් අවධාරණය කරයි

අදානි සමූහය විසින් ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති විභවතාවයන් සහ එහි ආර්ථික ප්‍රතිලාභයන් අවධාරණය කරයි

Jul 9, 2024

පසුගියදා අදානි සමූහ ව්‍යාපාරයේ ගෝලීය ආයතනික මූලස්ථානයේදී ශ්‍රී ලාංකික මාධ්‍යවේදීන් සමඟ පැවති හමුවකදී Adani Power Ltd හි කළමනාකාර අධ්‍යක්ෂක මෙන්ම අදානි ග්‍රීන් එනර්ජි සමාගමේ ශ්‍රි ලංකා ව්‍යාපෘතියේ ප්‍රධානියා වන අනිල් සර්දනා (Anil Sardana) මහතා විසින් පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ ශ්‍රී ලංකාව සතු සැලකිය යුතු

Read More
සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් වෙතින් සේවකයන්ට අඛණ්ඩ ඉගෙනුම් වටපිටාවක් ඇති කිරීම සඳහා සුවිශේෂී වැඩපිළිවෙළක්

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් වෙතින් සේවකයන්ට අඛණ්ඩ ඉගෙනුම් වටපිටාවක් ඇති කිරීම සඳහා සුවිශේෂී වැඩපිළිවෙළක්

Jul 9, 2024

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් (SFML) ස්වකීය සේවකයන්ගේ වෘත්තීය කුසලතා සංවර්ධනය කිරීම ඉලක්ක කරගත් සුවිශේෂී අධ්‍යාපනික වැඩසටහනක් ආරම්භ කොට ඇති අතර මෙමඟින් සේවකයන්ගේ වෘත්තීය සංවර්ධනයට අවශ්‍ය දැනුම, කුසලතා අඛණ්ඩව ලබා දෙන වටපිටාවක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වේ. මාස 3ක කාලයක් තුළ ක්‍රියාත්මක කෙරෙන මෙම කුසලතා සංවර්ධන

Read More