Sunshine Holdings PLC ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක් ලෙස අරුණි ගුණතිලක පත් කරයි

Sunshine Holdings PLC ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක් ලෙස අරුණි ගුණතිලක පත් කරයි

Nov 27, 2023

සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා අරුණි ගුණතිලක මහත්මිය පත් කර ඇති බව එම ආයතනය පසුගියදා නිවේදනය කළේය. ගෝලීය මූල්‍ය වෙළෙඳපොළ තුළ වසර 25කට වැඩි පළපුරුද්දක් ඇති ගුණතිලක මහත්මිය පාලනය, ව්‍යවසාය අවදානම් කළමනාකරණය, අභ්‍යන්තර විගණනය සහ ණය විශ්ලේෂණය පිළිබඳ විශේෂඥ දැනුමකින් පරිපූර්ණය.

Read More
දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය සම්මන්ත‍්‍රණය මඟින් ආර්ථික අර්බුදය හමුවේ දිළිඳුකම පිටුදැකීමේ උපාය මාර්ග පිළිබඳ සොයා බලයි

දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය සම්මන්ත‍්‍රණය මඟින් ආර්ථික අර්බුදය හමුවේ දිළිඳුකම පිටුදැකීමේ උපාය මාර්ග පිළිබඳ සොයා බලයි

Nov 27, 2023

දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය (Centre of Poverty Analysis) විසින් සංවිධානය කරනු ලබන ‘ආර්ථික අර්බුදය සහිත කාල සමයක දිළිඳුකම පිටුදැකීම’ යන්න තේමා කර ගත් සුවිශේෂී සම්මන්ත‍්‍රණයක් එළඹෙන  නෙැවැම්බර් 29 සහ 30 දිනයන්හිදී කොළඹ BMICH හිදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. එම සම්මන්ත‍්‍රණය සඳහා ශ‍්‍රී ලංකාවේ දරිද්‍රතා

Read More
බදුල්ල පුරා කාන්තාවන් සවිබලගැන්වු සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්

බදුල්ල පුරා කාන්තාවන් සවිබලගැන්වු සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්

Nov 27, 2023

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් යනු තිරිඟු පිටි ආශ්‍රිත සාම්ප්‍රදායික වෙළෙඳ නාමයක් නොව, ඉන් ඔබ්බට ගිය ප්‍රජා මෙහෙවරක් වෙනුවෙන් කැපවී සිටින දැවැත්ත වෙළෙඳ නාමයක්. ඒ අනුව මෙරට ආර්ථිකයේත්, සමාජයේත්, සංස්කෘතියේත් සුවිශේෂී කොටසක් වන කාන්තාවන්ගේ ජීවන තත්වය උසස් කිරීම වෙනුවෙන් විවිධ වැඩසටහන් සංවිධානය කිරීම සෙරන්ඩිබ් ෆ්ලා

Read More
Amana Bank marks successful Rights Issue with ceremonial CSE market opening

Amana Bank marks successful Rights Issue with ceremonial CSE market opening

Nov 27, 2023

Being one of the largest Rights Issue in the recent past, Amana Bank raised LKR 6 billion with the participation of existing and new shareholders featuring strong foreign, corporate and HNW investors. Welcoming the gathering present on the ceremonial occasion CSE Chief Executive

Read More
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ 2023 සම්මාන උළෙලේ දී xCommerz™ සම්මානයෙන් පිදුම් ලබයි

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ 2023 සම්මාන උළෙලේ දී xCommerz™ සම්මානයෙන් පිදුම් ලබයි

Nov 26, 2023

Xiteb® හි පාරිභෝගික හිතකාමී විද්‍යුත් වාණිජ විසඳුම වන xCommerz™, 2023 ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්මාන උළෙලේදී නවෝත්පාදනය සහ විශිෂ්ටත්වය සඳහා Xiteb® සතු නොසැලෙන කැපවීම තහවුරු කරමින් කුසලතා සම්මානයකින් පිදුම් ලැබීය. xCommerz™ යනු කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල සිට මහා පරිමාණ ව්‍යාපාර දක්වා

Read More
සණස සමිති 1250ක් සංවර්ධනය හරහා ගම්මාන 5000ක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන් මාලාවේ තුන් අවුරුදු සැළැස්ම එළිදක්වයි

සණස සමිති 1250ක් සංවර්ධනය හරහා ගම්මාන 5000ක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන් මාලාවේ තුන් අවුරුදු සැළැස්ම එළිදක්වයි

Nov 26, 2023

සණස නායක විශ්ව ප්‍රසාදිනී ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මහතාගේ සංකල්පයක් වන ‘වැය අඩු කරමු – අය වැඩි කරමු’ යන තේමාව යටතේ ක්‍රියාත්මක සණස සමිති 1250ක් සංවර්ධනය කිරීම තුළින් ගම්මාන 5000ක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහනට අදාළ තුන් අවුරුදු ඉදිරි සැළසුම එළි දැක්වීමේ සමාරම්භක වැඩසටහන

Read More
MAS Holdings 2021/22 සහ 2022/23 යන වසරවල විශිෂ්ටතම අපනයනකරු සම්මානය ඇතුළුව ජනාධිපති සම්මාන 16කින් පිදුම් ලබයි

MAS Holdings 2021/22 සහ 2022/23 යන වසරවල විශිෂ්ටතම අපනයනකරු සම්මානය ඇතුළුව ජනාධිපති සම්මාන 16කින් පිදුම් ලබයි

Nov 25, 2023

ගෝලීය ඇඟලුම් සහ රෙදිපිළි නිෂ්පාදනයේ දැවැන්තයා වන MAS Holdings හි අනුබද්ධිත සමාගම් වන MAS Active Trading (Pvt) Ltd සහ MAS Intimates (Pvt) Ltd 2021/22 සහ 2022/23 සඳහා වූ ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී ඇගයීමට ලක්වෙයි. ශ්‍රී ලංකාවේ අපනයන අංශය වෙනුවෙන් වන සමාගමේ දායකත්වය අගයමින්,

Read More
පෘතුගීසීන්ලංකාවටපැමිණවසර 500 කටපසුව, ශ්‍රීලංකාවෙන්පෘතුගාලයටබුද්ධප්‍රතිමාවක් පරිත්‍යාග කිරීම

පෘතුගීසීන්ලංකාවටපැමිණවසර 500 කටපසුව, ශ්‍රීලංකාවෙන්පෘතුගාලයටබුද්ධප්‍රතිමාවක් පරිත්‍යාග කිරීම

Nov 25, 2023

පෘතුගාලයේ වෙසෙන ශ්‍රී ලාංකික රසික සහ ගයත්‍රී විතානගේ  පවුලේ ඉල්ලිම  මත අස්ගිරි විහාරයේ අනුනායක පූජ්‍ය වෙදුරුවේ ශ්‍රී උපාලි හිමියන්  ශ්‍රී දළදා මාලිගාවෙන් බුද්ධ ප්‍රතිමාවක් පෘතුගාලයේ පිහිටුවා ඇති ථෙරවාද තායි බෞද්ධ ආරාමයක් වන සුමේධාරාම විහාරස්ථානයට පරිත්‍යාග කිරීම සදහා අගෝස්තු මස 1 වැනිදා මහනුවරදී ලබාදෙන

Read More
ශ්‍රී ලංකාවේ මැණික් උරුමය සහ වගකීම පිළිබඳ ප්‍රදර්ශනය කරන FACETS Sri Lanka 2024 හි  පුරෝගාමී තිරසාර කුටිය එළිදැක්වේ

ශ්‍රී ලංකාවේ මැණික් උරුමය සහ වගකීම පිළිබඳ ප්‍රදර්ශනය කරන FACETS Sri Lanka 2024 හි  පුරෝගාමී තිරසාර කුටිය එළිදැක්වේ

Nov 25, 2023

ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (SLGJA) විසින් සංවිධානය කරන ආසියාවේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය වන FACETS Sri Lanka 2024 වෙනුවෙන්  ප්‍රථම වරට ‘තිරසාර ප්‍රදර්ශන කුටිය’ සංවිධානය කිරීමට සැලසුම් කර තිබේ. මෙම සුවිශේෂි අවස්ථාව ඔස්සේ ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තයේ  ඉතිහාසය සහ එහි

Read More
Godrej joins INSEE Ecocycle’s expanding roster of partners committed to sustainable waste management practices, propelling Sri Lanka’s circular economy

Godrej joins INSEE Ecocycle’s expanding roster of partners committed to sustainable waste management practices, propelling Sri Lanka’s circular economy

Nov 25, 2023

INSEE Ecocycle Sri Lanka has partnered with Godrej Household Products Lanka (Pvt) Ltd to implement efficient and eco-friendly solutions for damaged and expired products while contributing to the broader goal of a circular economy. By reducing Fast-Moving Consumer Goods (FMCG) product waste that

Read More