IT Gallery Computers ආයතනය මඟින් Lenovo’s Yoga Book 9i Dual-Screen Laptop සහ ‘LOQ’ Gaming Laptops ශ්‍රී ලංකාවේ වෙළෙඳපලට හඳුන්වාදෙයි
2011 වසරේ සිට ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණික මෙවලම් බෙදාහැරීමේ වෙළෙඳපොලේ ප්‍රමුඛතම සන්නාමයක් ලෙස IT Gallery Computers (Pvt) Ltd විසින් වසර 12කට නොඅඩු දිගු කාල පරාසයක් පුරා සිදු කළ නොසැලෙන කැපවීම සහ මෙහෙවර තවදුරටත් පසක් කරමින් නවතම Lenovo’s Yoga Book 9i Dual-Screen Laptop පරිගණකය
DIMO දශකයකට වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සේවය කිරීමට සුදුසුම ආයතනයක් ලෙස නොකඩවා සම්මානයට පාත්‍රවේ
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ සමාගමක් වන DIMO ජයග්‍රාහී එකොළොස් වන වරටත් Great Place to Work සම්මානයෙන් පසුගියදා පිදුම් ලැබීය. මෙවර සම්මාන උළෙල තුළදී DIMO දිනා ගත් සම්මාන අතරට Asia’s Top 100 Workplaces යන සම්මානයද ඇතුළත් වේ. සිය සේවක ප්‍රජාවට ප්‍රීතිමත් සහ ප්‍රතිලාභ සහිත
සෙලින්කෝ ලයිෆ් රුපියල් මිලියන 22ක් වටිනා නව ප‍්‍රණාම ශිෂ්‍යත්ව පිරිනමයි
සෙලින්කෝ ලයිෆ් සමාගමේ 22 වැනි ප‍්‍රණාම ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවයේදී හෙට දවසේ නායකයන් ලෙස හඳුනාගත් තරුණ ශ‍්‍රී ලාංකිකයින් 152 දෙනෙකුට රුපියල් මිලියන 22 ක් වටිනා ශිෂ්‍යත්ව ප‍්‍රදානය කරන ලද අතර, මව්රටේ අනාගතය ගොඩනැගීමට ඔවුන් දරණ වගකීම එම උත්සවයේදී අවධාරණය විය. උග‍්‍රවන අධ්‍යාපන වියදම් සහ ආර්ථික
TikTok හරහා ශ්‍රී ලාංකීය නර්තන කලාව නව මානයකට රැගෙන ගිය නර්තන තරුව
TikTok යනු පරිශීලකයින්ට සිය නර්තන හැකියාවන් ඔප්නංවා ගැනීමට සහ ප‍්‍රදර්ශනය කිරීමට කදිම වේදිකාවකි. එය විවිධ පසුබිම්, සංස්කෘතීන් සහ කුසලතා මට්ටම්වලින් සමන්විත නර්තන ශිල්පීන්ගේ සහ නර්තනයට පි‍්‍රය කරන්නන්ගේ තෝතැන්නකි. වෘත්තීය නර්තන ශිල්පීන්ගේ සිට ඒ සඳහා කැමැත්තක් දක්වන්නන් දක්වා ඕනෑම කෙනෙකුට මෙම වේදිකාව මත ඔවුන්ගේ
CBL මන්චි, පෙර පාසල් දරුවන් සඳහා ප්‍රෝටීන්, විටමින් සහ ඛනිජ ලවණ අඩංගු බිස්කට් ‘සවිසර’ නමින් නොමිලේ ලබාදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරයි
දශක 5කට අධික කාලයක් පුරාවට උසස් මට්ටමේ ගුණාත්මක නිෂ්පාදන ශ්‍රී ලාංකික ජනතාවට තිළිණ කළ, මෙරට අංක එකේ බිස්කට් සන්නාමය වන CBL මන්චි, මෙවර ලෝක ළමා දිනය නිමිති කර ගනිමින් ශ්‍රී ලංකාවේ තෝරාගත් පෙර පාසල් දරුවන් සඳහා ඉහළ පෝෂණ ගුණයෙන් යුත් සිය නවතම නිෂ්පාදනය
නේචර්ලැක් පේන්ට් සමාගමSLIM SMEDA රිදී සම්මාන දිනයි
දේශීයව තීන්ත නිෂ්පාදනය කර අලෙවි කරන නේචර්ලැක් පේන්ට් සමාගම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව සංවර්ධන 2022 (SLIM SMEDA) සම්මාන උළෙලේදී ඉදිකිරීම් අංශයේ මධ්‍ය පරිමාණ කාණ්ඩයේ රිදී සම්මානය දිනා ගත්තේය. ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) සංවිධානය කළ සම්මාන උළෙල පසුගියදා කොළඹ මොනාක් ඉම්පීරියල්හිදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. දශකයකට
SLT-MOBITEL වෙතින් සහනදායී ගාස්තු යටතේ ‘Booster 232’ සහ ‘Social Lite’
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL, ‘Booster 232’ සහ ‘Social Lite’ වශයෙන් සහනදායී ගාස්තු යටතේ නවතම පැකේජ දෙකක් හඳුන්වා දී තිබේ. මෙරට දුරකථන සන්නිවේදන සේවා ක්ෂේත්‍රයේ තවත් පුරෝගාමී හඳුන්වාදීමක්වන මෙය, පාරිභෝගිකයන්ට රිසි සේ ඇමතුම් ලබාගැනීමට, සමාජ මාධ්‍ය භාවිතා කිරීමට සහ චැට්
Hayleys Fabric, ESG World Summit and GRIT Awards හිදී තිරසාර සංවර්ධන ඉලක්ක වෙනුවෙන් වූ හොඳම SDG Impact සම්මානය දිනාගනියි
ප‍්‍රමුඛ පෙළේ රෙදිපිළි නිෂ්පාදක සහ හේලීස් සමූහයේ සාමාජික, Hayleys Fabric සිය තිරසාර ගමනේ තවත් ප‍්‍රධාන සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මෑතකදී තායිලන්තයේ පැවති ESG World Summit සහ Growth, Resilience, Innovation and Talent (GRIT) සම්මාන උළෙලේදී තිරසාර සංවර්ධන ඉලක්ක වෙනුවෙන් වූ හොඳම SDG Impact සම්මානය දිනාගත්තේය.
ගොයම් කැපීමේ විප්ලවීය වෙනස, Kubota DC-93G අති නවීන ගොයම් කැපීමේ යන්ත්‍රය උතුරුකරයට
හේලීස් ඇග්රිකල්ච හෝල්ඩින්ග්ස් ලිමිටඩ් (Hayleys Agriculture Holdings Limited) විසින් යාන්ත්‍රික ගොයම් කැපීමේ නව යුගයක ආරම්භය සනිටුහන් කරමින් නවතම තාක්‍ෂණයෙන් නිමවුණු ජාත්‍යන්තර නිෂ්පාදන සන්නාමයක් වන Kubota හි නවතම Kubota DC-93G ගොයම් කපන යන්ත්‍රය පසුගිය දා වෙළෙඳපලට හඳුන්වාදෙන ලදි. මෙම එළිදැක්වීමට සමගාමීව හේලීස් ඇග්රිකල්ච ආයතනයේ
යුනිලිවර් uStore.lk, Uber Eats සහ Celeste Daily සමඟ සහයෝගීතාවයකට
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදන සමාගමක් වන යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමෙහි, නිල ඊ-වාණිජ්‍යය (E- Commerce) වෙබ් අඩවිය වන uStore.lk විසින් Uber Eats සහ Celeste Daily සමඟ සහයෝගීතාවයකට එළඹීම පසුගියදා සිදුවීය. මෙම සහයෝගීත්වයේ මූලික අරමුණ වනුයේ පාරිභෝගිකයන්ගේ සිල්ලර හා සාප්පු භාණ්ඩ මිලදීගැනීමේ සේවාව

