SLT-MOBITEL mTunes වෙතින් ‘Be a Millionaire’
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL, සිය mTunes සේවාව හරහා ‘Be a Millionaire’ නමින් නවතම ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබේ. ‘mTunes’ යනු Caller Ring Back Tone (CRBT) සඳහා තමන් කැමති ගීත හෝ සංගීත නිර්මාණ භාවිතා කිරීමට අවස්ථාව සලසා දෙන ඩිජිටල් ජීවන
MAS Matrix සිය නවතම ඇඟලූම් නිෂ්පාදන වේදිකාව වන MVTM දියත් කරයි
MAS Holdings යටතේ විවිධාංගීකරණය වූ flat-knit ඇඟලූම් නිෂ්පාදන පහසුකම් ආයතනය වන MAS Matrix, එහි නවතම නිෂ්පාදන වේදිකාව වන MVTM දියත් කරන බව නිවේදනය කළේය. Flat knit නිෂ්පාදනයන්හි ඉදිරි පියවරක් ලෙස, මෙම මුලපිරීම යටතේ MAS Matrix විසින් MVTM පරාසයේ තාක්ෂණය සහ නිෂ්පාදන හැකියාව වඩාත්
Ocean Lanka සමාගම සිය දීර්ඝකාලීන කාර්ය මණ්ඩලය අගයයි
ශ්‍රී ලංකාවේ විශාලතම රෙදි ගෙතුම් නිෂ්පාදකයා වන Ocean Lanka පෞද්ගලික සමාගම විසින් එහි ගෞරවනීය අවස්ථාවක් වන “සේවා අභිමන්” Loyalty Awards හි තවත් සුවිශේෂී වැඩසටහනක් පසුගිය දා සමරන ලදි. මෙම සම්මාන උළෙල Ocean Lanka සමාගම විසින් පවත්වනු ලබන ඉතා සුවිශේෂී උත්සවයක් වන අතර, එය
#MentalHealthAwareness හරහා ශ්‍රී ලංකාවේ මානසික සෞඛ්‍ය යහපැවැත්ම සහතික කිරීමට TikTok කැපවෙයි
මානසික සෞඛ්‍යය හා සම්බන්ධ දුර්මත බිඳ දැමීමට සහ යහපත් මානසික සෞඛ්‍යයක් පවත්වාගෙන යාමේ වැදගත්කම පිළිබඳව ප‍්‍රජාව දැනුවත් කිරීමට TikTok උපරිමයෙන් කැපවෙයි. සිය කැපවීම ලෝක මානසික සෞඛ්‍ය දිනයට පමණක් සීමා නොවන අතර ගෝලීය #MentalHealthAwareness ව්‍යාපාරයේ ඉදිරියෙන්ම රැඳී සිටිමින් TikTok ප‍්‍රජාවේ ශක්තිය, ධෛර්යය සහ ඔරොත්තු
අභියෝගාත්මක කාලවලදී විකුණුම් මෙහෙයුම් වැඩිදියුණු කිරීම සඳහා Sunshine Consumer, ‘Project Delta’එළිදක්වයි
ශ්රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි පාරිභෝගික අංශය වන සන්ෂයින් කන්සියුමර් ලංකා (SCL) අභියෝගාත්මක සාර්ව ආර්ථික තත්වයන් හමුවේ විකුණුම් කටයුතු සාර්ථකව ඉදිරියට යාම සඳහා උපායමාර්ගික පියවරක් ලෙස ‘Project Delta’ නමින් නව විප්ලවීය ව්‍යාපෘතියක් එළැදැක්වීය. මෙම ව්‍යාපෘතියේ අරමුණ වන්නේ සමාගමේ
ඉන්දියාව සඳහා හොඳම රෝමිං පැකේජ දැන් එයාර්ටෙල් ලංකා වෙතින්
ශ‍්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන ජංගම විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන එයාර්ටෙල් ලංකා විසින් ඉන්දියාව සඳහා නවතම එයාර්ටෙල් රෝමිං පැකේජ හඳුන්වා දී ඇත. මෙම නවතම පැකේජ හරහා අසල්වැසි ඉන්දියාව වෙත සංචාරය කරන පරිශීලකයින්ට ගෙවන මුදලට වැඩි වටිනාකමක් සහ ඉතිරියක් ලබා දෙයි. මේ පිළිබඳව
DOUBLE XL, A FASHION REVOLUTION IN SRI LANKA UNVEILS ITS FREEDOM COLLECTION
In a groundbreaking event at their flagship store that is set to redefine the fashion landscape in Sri Lanka, Double XL, the pioneering fashion house known for its commitment to inclusivity and body positivity, unveiled their highly anticipated “Freedom Collection”. With a legacy
සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් විසින් Smart නිවාසවල ආරක්ෂාව ඉහළ නැංවීම සඳහා Samsung Knox හඳුන්වාදෙයි
තාක්ෂණ නවෝත්පාදනයේ ගෝලීය ප‍්‍රමුඛයා වන සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස්, smart රූපවාහිනී ආරක්ෂා කිරීමටත් සුරක්ෂිත සහ කරදරවලින් තොර smart නිවාස අත්දැකීමක් සහතික කිරීමටත් නිර්මාණය කර ඇති අතිනවීන ආරක්ෂණ පද්ධතියක් වන Samsung Knox හඳුන්වා දුන්නේය. Smart නිවාස පද්ධති අඛණ්ඩව වර්ධනය වන විට ඩිජිටල් ආරක්ෂාවේ ඇති වැදගත්කම ඉතා
කොමර්ෂල් බැංකුවට 2023Darazගෙවීම් සහකරු සම්මාන උළෙලේදී ඉහළ සම්මාන දෙකක්
දකුණු ආසියාවේ විශාලතම ඊ-වාණිජ්‍ය වේදිකාව වන Daraz හි 2023 ගෙවීම් සහකරු කාර්ය සාධන සම්මාන උළෙලේදී කොමර්ෂල් බැංකුව ඉහළ සම්මාන දෙකක් දිනා ගන්නා ලදී. ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව අඛණ්ඩව සිව්වන වසරටත් ‘වඩාත්ම සක්‍රීය සමස්ත කාඩ්පත් පදනම’ ලෙස සම්මානයට පාත්‍ර වූ අතර පසුගියදා
DOUBLE XL ශ්‍රී ලංකාවේ විලාසිතා විප්ලවයක් ආරම්භ කරමින් සිය Freedom විලාසිතා එකතුව එළිදක්වයි
2023 DOUBLE XL සිය Freedom විලාසිතා එකතුව සිය ප්‍රධාන වෙළඳසැලේ වෙනස්ම ආකාරයේ උත්සවයකදී එළිදක්වමින්, තම ශරීරය ගැන ධනාත්මකව සිතීමට පුරෝගාමී වූ සන්නාමයක් ලෙස ශ්‍රී ලංකාවේ විලාසිතා ගමන්මග තුළ නව සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට පසුගියදා සමත් විය. දශකයකට වැඩි කාලයක් පුරා සුපුරුදු විලාසිතාවන් අභියෝගයට ලක්

