දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවූ ජන ජිවිත නැවත නඟාසිටුවීමට කොමර්ෂල් බැංකුවෙන් රු. මිලියන 125 අධික සහන
“එක්ව ගොඩනැගෙමු” තේමාව යටතේ, කොමර්ෂල් බැංකුවේ ක්‍රියාත්මක කර ඇති සහන ක්‍රියාමාර්ග මාලාවේ තවත් එක් වැදගත් පියවරක් ලෙස, දෙසැම්බර් 22 වන දින රුපියල් මිලියන 110ක මුදලක් ‘Rebuild Sri Lanka’ අරමුදලට පරිත්‍යාග කරන ලදි. මෙම පරිත්‍යාගයත් සමග දිට්වා සුළි කුණාටුවෙන් පසු රට ගොඩනැගීම් කටයුතු සඳහා
සෙලාන් බැංකුව HelpAge Sri Lanka සමග එක් වී වෙන්නප්පුව ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් සෞඛ්‍ය කඳවුරක් පවත්වයි
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, HelpAge Sri Lanka සමග අත්වැල් බැඳගනිමින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් විශේෂ සෞඛ්‍ය කඳවුරක් වෙන්නප්පුව ශාන්ත රීටා දේවස්ථානයේදී පැවැත්වීමට පසුගියදා කටයුතු කළේය. HelpAge Sri Lanka යනු ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ජීවන තත්ත්වය නගාසිටුවීම සඳහා කැප වී කටයුතු කරන
Flemingo Duty Free අපේක්ෂා රෝහලට රු. මිලියනයක් පරිත්‍යාග කරමින් KickCancerThon සමග එක් වේ
Flemingo Duty Free සමාගම මහරගම ජාතික පිළිකා විද්‍යාතනයට (අපේක්ෂා රෝහලට) රුපියල් මිලියනයක පරිත්‍යාගයක් කරමින් The Moodie Davitt Report හඳුන්වා දුන් KickCancerThon ව්‍යාපෘතිය සමග එක් වී තිබේ. 2025 දෙසැම්බර් 14 ගාලුමුවදොර පිටියේදී පැවැත්වුණු ICA ජාත්‍යන්තර ධාවන තරගාවලිය අතරතුර මේ පිළිබඳව නිල වශයෙන් නිවේදනය කරන
SITC Campus Donates Rs. 1 Million to ‘Rebuild Sri Lanka’ Fund
In a significant gesture of national solidarity, SITC Campus CEO Cader Rahmathulla has contributed Rs. 1,000,000.00 to the Government’s ‘Rebuild Sri Lanka’ Fund, supporting relief and recovery efforts following the devastation caused by Cyclone Ditwah. The cheque was personally handed over by the
Russel’s hosts festive Christmas decorations competition at head office
Russel’s successfully hosted its annual Christmas Decorations Competition among its divisions at the Russel’s Head Office in Punchi Borella, bringing together employees to celebrate the true spirit of Christmas through creativity, unity, and festive cheer. The event was honoured by the presence of
Chinese Dragon Café opens flagship outlet in Galle
Chinese Dragon Café (CDC), one of Sri Lanka’s most recognisable names in Chinese cuisine, continuing its legacy as a pioneer in Chinese cuisine and opened its latest outlet in Galle, marking a new chapter in the restaurant’s long-standing presence across the island. Located
SLIM Brand Excellence Award උළෙලේදී Giga Foodsහි Full’r Burgers ඇගයීමට ලක්වේ
Giga Foods (Pvt) Ltd සිය ප්‍රමුඛතම ක්ෂණික සේවා අවන්හල් සන්නාමය වන Full’r Burgers සඳහා SLIM Brand Excellence Award 2025 හිදී වසරේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික (SME) දේශීය සන්නාමය යන සම්මානයෙන් පිදුම් ලබනු ලැබීය. අලෙවිකරණ විශිෂ්ටත්වය සඳහා ශ්‍රී ලංකාවේ වඩාත් විශ්වාසනීය වේදිකාවක් ලෙස
අලියාන්ස වෙතින් අග්නිදිග ආසියාව සඳහා යුරෝ 600,000 ක කලාපීය සහන වැඩසටහනක් – ශ්‍රී ලංකාවට යුරෝ 200,000 ක ප්‍රදානයක්
අලියාන්ස් SE සමාගම (ජර්මනියේ මියුනික් නුවර මූලස්ථානය කරගත්) විසින් ශ්‍රී ලංකාවේ ආපදා සහන කටයුතු සඳහා යුරෝ 200,000 ක මුදලක් පරිත්‍යාග කරන බව නිවේදනය කළේය. මෙයට අමතරව, අග්නිදිග ආසියානු කලාපයේ සහන කටයුතු වෙනුවෙන් තායිලන්තය සහ ඉන්දුනීසියාව වෙත යුරෝ 400,000 ක මුදලක් ලබා දෙමින් අලියාන්ස්
KIU සරසවිය දෙස් විදෙස් සම්මාන රැසක් දිනයි
KIU සරසවිය සහ KIU සමූහ ව්‍යාපාරය සෞඛ්‍ය සේවා, තිරසාරත්වය, ශ්‍රම බලකාය සංවර්ධනය, ප්‍රජා සේවය ආදී ක්ෂේත්‍ර රැසකට අදාළව ජාතික හා අන්තර්ජාතික සම්මාන රැසක් දිනමින් මෙරට වඩාත්ම ජාත්‍යන්තර ඇගැයීමට ලක් වූ ආයතනයක් බවට පත් වී තිබේ. දකුණු ආසියාවේ විශාලම සත්කාර සේවා සැපයීමේ පුහුණු මධ්‍යස්ථානය
පෞද්ගලික රෝහල් හා සාත්තු නිවාස සංගමයේ නව නිලධාරී මණ්ඩලය තේරී පත් වේ
මෙරට පෞද්ගලික සෞඛ්‍ය සේවා සපයන්නන් නියෝජනය කරන පෞද්ගලික රෝහල් හා සාත්තු නිවාස සංගමය (Association of Private Hospitals and Nursing Homes – APHNH) 2025 – 2027 කාලය සඳහා වන නව නිලධාරී මණ්ඩලය වෝටර්ස් එජ් හෝටලයේදී පැවැත්වුණු වාර්ෂික මහා සම්මේලනයේදී තෝරා පත් කර ගෙන තිබේ.

