Sophos Named a Champion in Omdia Cybersecurity MSP Ecosystems Leadership Matrix 2026
Sophos, a global cybersecurity leader, today announced it has been named a Champion in the Omdia Cybersecurity MSP Ecosystems Leadership Matrix 2026. The recognition from Omdia, the analyst firm that sets the benchmark for the global cybersecurity channel, reflects the leadership of Sophos’
Sophos, 2026 වසරේ Omdia Cybersecurity MSP Ecosystems Leadership Matrixහි විශිෂ්ට සන්නාමයක් ලෙස නම් කරයි
Sophos සමාගම, 2026 වසරේ ගෝලීය MSP ජාලය සඳහා වන Omdia Cybersecurity MSP Ecosystems Leadership Matrix හි විශිෂ්ටතම සන්නාමයක් ලෙස නිල වශයෙන් තේරී පත්වී ඇත. මෙම ඇගයීම හරහා, සයිබර් ආරක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම විශ්ලේෂණ ආයතනයක් වන Omdia, Sophos සමාගමේ හවුල්කාර ව්‍යාපාරික ආකෘතිය පිළිගෙන ඇති බව
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන්නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
එක්ව නවතම තාක්ෂණයෙන් මෙහෙයවන අධ්‍යාපනය හා සෞඛ්‍යය සේවාවක් සවිබල ගන්වමු යන්න තේමා කරගත් 2026 ගෝලීය අධ්‍යාපන හා සෞඛ්‍යය හවුල්කරුවන්ගේ සමුලුව පසුගියදා චීනයේදී පැවැත්විණ. මෙම සමුලුව සඳහා රටවල් සහ කලාප 40කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි ගනුදෙනුකරුවන් හා හවුල්කරුවන් 500කට වැඩි
සන්නාමයන්හි වර්ධනයට සවියක් වෙමින් TikTok සිය නවතම නිර්මාණාත්මක විසඳුම Cannes Lions හිදී එළිදක්වයි
නිර්මාණශීලීත්වය හරහා ව්‍යාපාරික සාර්ථකත්වයන් අත්කර දෙන සුවිශේෂී සමාජ මාධ්‍ය වේදිකාවක් වන TikTok, 2026 Cannes Lions හිදී සිය නවතම නිර්මාණාත්මක විසඳුම එළි දැක්වීමට පසුගියදා සමත් විය. ඒ සංස්කෘතික ප්‍රවණතා ඔස්සේ පාරිභෝගිකයින් සමඟ වඩාත් සමීපව සම්බන්ධ විය හැකි නවතම agentic AI තාක්ෂණික විසඳුම් සහ පුළුල්
ඩ්‍රෝන 500ක ආකර්ෂණීය සංදර්ශනයක් සමඟින් 2026 LPL සමාරම්භක උත්සවය සහ පළමුතරඟය කොළඹ SSCහිදී
2026 LPL තරඟාවලිය තවත් නොබෝ දිනකින් ආරම්භ වීමට නියමිත අතර කොළඹ SSC හිදී පැවැත්වෙන මෙවර තරඟාවලියේ සමාරම්භක උත්සවය ඉතා ආකර්ෂණීය අයුරින් පැවැත්වීමට කටයුතු යොදා ඇත. එහිදී ඩ්‍රෝන යානා 500ක් යොදා ගනිමින් ආකර්ෂණීය ගුවන් සන්දර්ශනයක් පැැවැත්වීමට තරඟාවලියේ නිල අයිතිය දරන IPG සමූහය සූදානමින් සිටියි.
සෙලාන් බැංකුව ගනුදෙනුකරුවන්ගේ පහසුව වෙනුවෙන් සිය බොරලැස්ගමුව ශාඛාව නව ස්ථානයක විවෘත කරයි
සෙලාන් බැංකුවේ බොරලැස්ගමුව ශාඛාව නව ස්ථානයක විවෘත කිරීම පසුගියදා සිදුකෙරිණි. ඒ අනුව දැන් එම ශාඛාව අංක 49/1, කොළඹ පාර, බොරලැස්ගමුව යන ස්ථානයේ පිහිටා තිබේ. ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට සෙලාන් බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රනිල් දිසානායක මහතා, ගනුදෙනුකරුවන්, ප්‍රදේශවාසීන් සහ බොරලැස්ගමුව ශාඛාවේ කාර්ය මණ්ඩලය
IIHS Biological Foundation Programme සාමාන්‍ය පෙළෙන් පසු ගෝලීය සෞඛ්‍ය වෘත්තිවලට නව මාවතක් විවර කරයි
සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු අධ්‍යාපන හා වෘත්තීය ගමන් මඟ පිළිබඳව නිවැරැදි තීරණයක් ගැනීම සිසුන්ට හා දෙමාපියන්ට ඇති ප්‍රධාන අභියෝගයකි. එවැනි පසුබිමක සෞඛ්‍යය, ජීව විද්‍යාව, ක්‍රීඩා විද්‍යාව, සෞඛ්‍ය කළමනාකරණය හා සෞඛ්‍ය තාක්ෂණය පිළිබඳ වෘත්තියක් අපේක්ෂා කරන සිසුන්ට International Institute of Health Sciences (IIHS) හඳුන්වා
පන්ති කාමරයට නිර්මාණශීලීත්වය: ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනයේ අනාගතය පිළිබඳ කලාපීය සංවාදයක්
British Council විසින් වේගයෙන් වෙනස් වන ලෝකයක් වෙනුවෙන් සිසුන් සූදානම් කරවීමට නිර්මාණශීලීත්වය, අන්තර්කරණය සහ තාක්ෂණය උපයෝගී කරගත හැක්කේ කෙසේදැයි ගවේෂණය කිරීම සඳහා දකුණු ආසියානු කලාපයේ ප්‍රමුඛ පෙළේ අධ්‍යාපනඥයින් එකම වේදිකාවකට රැගෙන එන, නොමිලේ පවත්වනු ලබන මාර්ගගත සමුළුවක්. British Council විසින් South Asia TeachingEnglish
IIHS Biological Foundation Programme opens multiple global pathways after O/Ls
After O/Ls, many students and parents face a difficult decision, whether to spend two more years in the traditional A/L pathway or begin a focused career route early. For students interested in healthcare, science, sports, wellness, health management, and technology, the IIHS Biological
IIHS වසර 25ක සෞඛ්‍ය අධ්‍යාපන විශිෂ්ටත්වය සමරමින් සෞඛ්‍ය වෘත්තිකයන් 650කට අධික පිරිසකට උපාධි පිරිනමයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සෞඛ්‍ය අධ්‍යාපන ආයතනයක් වන International Institute of Health Sciences (IIHS) සිය 2026 උපාධි ප්‍රදානෝත්සවයේදී සෞඛ්‍ය වෘත්තිකයන් 650කට අධික පිරිසකට උපාධි හා වෘත්තීය සුදුසුකම් පිරිනමමින් සෞඛ්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයේ වසර 25ක සුවිශේෂ ගමන් මඟ සනිටුහන් කළේය. මෙම උත්සවය ජූනි 24 රාගම Wave

