Safety Recall Announced on Over 32,000 Suzuki WagonR Vehicles
Suzuki Motor Corporation Japan has announced a Safety recall related to the fuel system of the Japanese Suzuki WagonR model range. As the sole distributor of Suzuki vehicles in Sri Lanka, Associated Motorways (Private) Limited (AMW) is taking active steps to ensure the
2024 වර්ෂයේ Gulfood ප්‍රදර්ශනයට සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සහභාගී වේ
2024 මාර්තු 08: ශ්‍රී ලංකාවේ තිරිඟු පිටි නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්, සිය ප්‍රධාන පාරිභෝගිකයින් සමඟ ඩුබායි හි පැවැති ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් Gulfood – 2024 ප්‍රදර්ශනයට සහභාගි විය. මෙම ප්‍රදර්ශනයට රටවල් 190 ක පමණ සහභාගීත්වයක් වාර්තා වූ අතර මෙය ලොව තුන්වන විශාලතම ආහාර
අදානි ග්‍රීන් එනර්ජි සමාගම මෙගාවොට් 30,000 ක ලොව විශාලතම පුනර්ජනනීය බලශක්ති උද්‍යානයේ 1,000 MW (1 GW) ධාරිතාවක්ක්‍රියාත්මක කරයි
පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ ලොව ප්‍රමුඛතම සමාගමක් වන අදානි ග්‍රීන් එනර්ජි සමාගම (Adani Green Energy Limited (AGEL) ) විසින් ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ඛාවඩා හි ස්ථාපිත කර ඇති ලොව විශාලතම පුනර්ජනනීය බලශක්ති (RE) උද්‍යානයේ දී මෙගාවොට් 1,000 සූර්ය බලශක්ති සමුච්චිත ධාරිතාවක් ක්‍රියාත්මක කරන ලදී.
Sri Lanka moves closer to renewable energy goals with ‘Project Apollo’
In a step towards achieving its renewable energy targets, the Ministry of Power and Energy is set to host a significant event—the signing of a Power Purchase Agreement (PPA) for the project Apollo between Ceylon Energy Pte Ltd and the Ceylon Electricity Board.
ප්‍රයිම් ලෑන්ඩ්ස් සමාගමේ තලවතුගොඩ ‘The Residencies’ ව්‍යාපෘතියේ ඉදිකිරීම් ඇරඹේ
මෙරට දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකුවන ප්‍රයිම් ලෑන්ඩ්ස් (පුද්.) සමාගමේ නවතම ව්‍යාපෘතිය ‘The Residencies’ හි ඉදිකිරීම් පසුගියදා තලවතුගොඩ සමගි මාවතේදී ආරම්භ විය. එහි මංගල පස් පිඩැල්ල කැපීම සහ මුල්ගල තැබීම එදින සිදුකෙරුණු අතර, එම අවස්ථාවට ප්‍රයිම් සමූහයේ සභාපති, සම සභාපතිනී, නිවාස හිමියන් සහ ප්‍රයිම්
කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් නඟාසිටුවීමට යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම හා කාර්මික සංවර්ධන මණ්ඩලය අවබෝධතා ගිවිසුමකට එළඹෙයි
යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම සහ කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) එක්ව ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් නඟාසිටුවීමේ අරමුණින් තෙවසරක් සඳහා වූ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම පසුගියදා සිදුවිය. මෙය කාර්මික සංවර්ධන අරමුදල (IDF) හරහා වාර්ෂිකව මෙරට ක්ෂුද්‍ර , කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්
නව පරිවර්තන යුගයක් සනිටුහන් කරමින් St. Anthony’s Industries Group හි නව ලාංඡනය ඉදිරිපත් කරයි
1930 දශකයේ සිට අද දක්වා පාරිභෝගික ආකර්ෂණය ඉහළින්ම දිනාගත් මෙරට ප‍්‍රමුඛ පෙළේ සමූහ ව්‍යාපාරයක් වන St. Anthony’s Industries Group (Pvt) Ltd විසින් සිය නව ලාංඡනය පසුගියදා සාඩම්බරයෙන් එළිදක්වන ලදී. විශිෂ්ටත්වය, නවෝත්පාදනය සහ කර්මාන්තය සංවර්ධනය සඳහා ආයතනය තුළ තිබෙන නොසැලෙන කැපවීම මේ ඔස්සේ මැනවින්
කෙටි කාලයක් තුළ ජනප්‍රියත්වයට පත් Mahindra Yuvo Tech+ 585 ට්‍රැක්ටර් රථ සඳහා වසරක නොමිලේ නඩත්තු සේවා ඇතුළු තවත් සේවා රැසක් DIMO Agribusinesses වෙතින්
DIMO Agribusinesses සිය දීර්ඝ කාලීන හවුල්කරුවෙකු වන Mahindra Tractors සමඟ එක්ව පසුගිය මහ කන්නයේදී හඳුන්වාදුන් Mahindra Yuvo Tech+ 585 ට්‍රැක්ටර් රථය ඉතා කෙටි කාලයක් තුළ මෙරට ගොවිජනතාව අතර බෙහෙවින් ප්‍රචලිතවීමත් සමඟ ගොවි ජනතාවට තවත් ප්‍රතිලාභ ලබාදීම වෙනුවෙන් Mahindra Yuvo Tech+ 585 ට්‍රැක්ටර් රථ
තිරසර බව සමඟ Cinnamon Hotels & Resorts පුරෝගාමී මෙහෙවරක
එදිනෙදා අවශ්‍යතාවන් වෙනුවෙන් නව නිපැයුම් වැඩි වශයෙන් දායක වන මෙවන් යුගයක, ශ්‍රී ලංකා වරලත් සහතික ලත් ගණකාධිකාරීන්ගේ සංගමය (ACCA) විසින් පසුගිය දා සංවිධානය කළ ශ්‍රී ලංකා තිරසර වාර්තාකරණ සම්මාන ප්‍රදානෝත්සවයේදී, අඛණ්ඩව දෙවන වරටත් Cinnamon Hotels & Resorts තිරසර වාර්තාකරණය සඳහා වූ සම්මානය දිනා
සෙලින්කෝ ලයිෆ් හි තිරසර වාර්තාකරණය ACCA සම්මානයෙන් පිදුම් ලබයි
The Association of Chartered Certified Accountants (ACCA) විසින් පසුගිය දා සංවිධානය කළ ශ්‍රී ලංකා තිරසර වාර්තාකරණ සම්මාන ප්‍රදානෝත්සවයේදී සෙලින්කෝ ලයිෆ් හි 2022 වාර්ෂික වාර්තාව ‘මූල්‍ය සේවා හා රක්ෂණ’ අංශයේ හොඳම වාර්තාව ලෙස සම්මාන ලැබීය. අභ්‍යන්තර හා බාහිර පාර්ශවකරුවන්හට ව්‍යාපාරයේ ආර්ථික, පාරිසරික හා සමාජයීය

