යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම, මධ්‍යම පරිසර අධිකාරිය හා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියසමඟ එක්ව තිරසාර අනාගතයක් වෙනුවෙන් හවුල්කාරීත්වයකට එළඹෙයි
යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ පුළුල් තිරසාර න්‍යාය පත්‍රයේ කර්තව්‍යයක් ලෙස සිය සමාගමෙන් පිටතට යන ප්ලාස්ටික් ප්‍රමාණයෙන් +100%ක් නැවත එකතුකරගැනීමට ඔවුන් කැපවී සිටියි. මෙරට ජනතාවගෙන් මිලියන 04ක දෛනික පානීය ජල අවශ්‍යතාව සපුරාලනු ලබන කැලණි ගංඟාවේ සෞඛ්‍යාරක්ෂිතබව ඉහළ නැංවීමට රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්වය සවිබලගන්වමින් යුනිලිවර්
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට AI තාක්ෂණය තුළින් වෙළෙඳපොල තොරතුරු ලබාගැනීමට Softlogic Stockbrokers, ‘StockGPT’ නවීන වේදිකාව ගොඩනගයි
සොෆ්ට්ලොජික් Capital PLC හි පූර්ණ සේවා තැරැව්කාර අංශය වන සොෆ්ට්ලොජික් Stockbrokers විසින් StockGPT සේවාව හඳුන්වා දීමට පසුගියදා කටයුතු කරන ලදී. මෙරට කොටස් වෙළෙඳපොල සේවාවන් වෙත නව අරුතක් එක් කිරීමේ උපායමාර්ගික පියවරක් ලෙස සොෆ්ට්ලොජික් සමූහයේ අභ්‍යන්තර තාක්ෂණික අංශය විසින් මෙම StockGPT නිර්මාණය කර ඇත.
HR Capabilities for Business Excellence: AHRP to host 6th HR Think Tank
In line with its mandate to significantly uplift the standards of the human resources (HR) profession in Sri Lanka, the Association of Human Resource Professionals (AHRP) will host its 6th Human Resources Think Tank (HRTT) under the theme of ‘HR Capabilities for Business
‘කොම්බෑන්ක් ඩිජිටල්’ දැන් භාෂා තුනකින්
ශ්‍රී ලංකාව තුළ වැඩි වශයෙන් භාවිතා වන ඩිජිටල් බැංකුකරණ වේදිකාව වන ‘කොම්බෑන්ක් ඩිජිටල්’ භාෂා තුනකින් සක්‍රීය වීමත් සමඟ එහි භාවිතය සැළකිය යුතු ලෙස තවත් ඉහළ යනු ඇතැයි බැංකුව විශ්වාස කරයි. මෙම නවතම උත්ශ්‍රේණි කිරීම නිවේදනය කරමින් බැංකුව පවසා සිටියේ ඩිජිටල් බැංකුකරණ වේදිකාවේ බහුභාෂා
සියැට් කැළණි වෙතින් ‘ඔරායන් බ්රාවෝ’ පරාසයේ නව රේඩියල් ටයර් ප්‍රමාණ තුනක්
වාහන හිමියන් විශාල පිරිසකට සියැට් නිෂ්පාදන තෝරා ගැනීමේ අවස්ථා පුළුල් කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වායුමය ටයර් නිෂ්පාදකයා වන සියැට් කැළණි සමාගම රේඩියල් ටයර ප්‍රමාණ තුනක් වෙළඳපොළට හඳුන්වා දී ඇත. සියැට් හි ‘ඔරායන් බ්රාවෝ’ පරාසයට එක් කළ නව රේඩියල් ටයර් 155/65 R14, 165/70 R14
Dilshan Wirasekara on Capital Raising and the Stock Market Outlook for 2024
The Chairman of the Colombo Stock Exchange (CSE) discusses the opportunities for capital raising and Stock Market Outlook for 2024. We believe the overall outlook of the CSE, for the year 2024 to be a positive one, which I think mirrors the outlook
Hayleys Solar Opens New Experience Centres in Negombo and Kandy
Hayleys Solar, the renewable energy arm of Hayleys Fentons, has opened doors to two new Experience Centres in Negombo (669, Puttalam – Colombo Rd) and Kandy (No 465/A, William Gopallawa Mawatha) respectively, bringing their total to four across Sri Lanka. These new centres
பல்வேறு கிழக்கு ஐரோப்பிய நாடுகளுக்கான தூதுவராலய அலுவலகங்கள் இலங்கையில் இல்லாமையினால் தொழில்களுக்கு விண்ணப்பிப்பதில் சிரமம்
இன்றளவில் மோல்டோவா, ருமேனியா, போலாந்து, சுலோவேக்கியா, லித்துவேனியா, சேர்பியா மற்றும் அல்பேனியா போன்ற கிழக்கு ஐரோப்பிய நாடுகளில் ஏராளமான தொழில் வாய்ப்புகள் உருவாகியுள்ள போதிலும் அவற்றுக்கு விண்ணப்பிக்கும் போது இலங்கை தொழில் விண்ணப்பதாரிகளுக்கும் வெளிநாட்டு தொழில் முகவர்களுக்கும் பல்வேறு பிரச்சனைகளை எதிர்கொள்ள வேண்டியுள்ளது. பல்வேறு கிழக்கு ஐரோப்பிய நாடுகளுக்கு இலங்கையில் தூதுவராலயங்கள் காணப்படாமையே அதற்கான காரணமாகும். அரச அங்கீகாரம் பெற்ற
பீம் ஹெல ஒசு லங்கா தனியார் நிறுவனத்துக்கு சிறந்த ஆயுர்வேத உற்பத்தியாளருக்கான Golden Inmediens வெள்ளி பதக்க விருது
இலங்கையின் முன்னணி ஆயுர்வேத மருந்து உற்பத்தியாளரான பீம் ஹெல ஒசு லங்கா தனியார் நிறுவனம் Golden Inmediens 2023 விருது விழாவில் ஆண்டின் சிறந்த ஆயுர்வேத உற்பத்தியாளருக்கான வெள்ளி பதக்க விருதை வென்றுள்ளது. சுதேச மருத்துவ தொழில்முயற்சிகளை அபிவிருத்தி செய்து ஊக்குவிக்கும் நோக்கத்துடன் ஏற்பாடு செய்யப்பட்ட மேற்படி விருது விழா பிரதமர் தினேஷ் குணவர்த்தன, சுதேச மருத்துவத்துறை இராஜாங்க அமைச்சர்
IIHS opens XR and High-Fidelity Simulation Labs to go beyond traditional boundaries
The International Institute of Health Sciences (IIHS), the leading health education institute in South Asia, recently opened an XR Lab and High-Fidelity Simulation Lab, showcasing their commitment to delivering a leading experience that transcends traditional boundaries. The newly opened XR lab of IIHS,

