කොටස් හුවමාරුව හරහා ප්‍රාග්ධන රැස්කිරීමේ අවස්ථා ගවේෂණය කිරීම කෙරෙහි කුරුණෑගල කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් අතර දැඩි උනන්දුවක්
කොළඹ කොටස් හුවමාරුව (CSE) විසින් වයඹ පළාතේ ව්‍යාපාරිකයන් සඳහා “ඔබේ ව්‍යාපාරයට නව ප්‍රවේශයක්” නමින් ව්‍යවසායක සංසදයක් පසුගියදා කුරුණෑගල ‘ද එපිටමි’ හෝටලයේදී පවත්වන ලදී. විශේෂයෙන් එම්පවර් පුවරුව සහ දිරි සවි පුවරුව ඔස්සේ ලැයිස්තුගත කිරීම හරහා ඵලදායී ප්‍රාග්ධන රැස්කිරීමේ මාර්ග ගවේෂණය කිරීම සඳහා මෙම සංසදය
ආචාර්ය හයේශිකා ප්‍රනාන්දු වසරේ ජනප්‍රියම ශිෂ්‍යත්ව ගුරුවරිය ලෙස BWIO හා APLA සම්මානවලින් පිදුම් ලබයි
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරු දැරියන් දහස් ගණනකට මාර්ගගත ක්‍රමයට උපකාරක පන්ති පවත්වන දිවයිනේ අංක එකේ ශිෂ්‍යත්ව ගුරුවරිය වන ආචාර්ය හයේශිකා ප්‍රනාන්දු මහත්මිය Business World International Organization සංවිධානය කළ BWIO සම්මාන උළෙලේදී වසරේ ජනප්‍රියම ශිෂ්‍යත්ව ගුරුවරිය ලෙස සම්මාන ලැබුවාය. එසේම සමස්ත
Pearl Bayහි දී විවිධත්වයෙන් යුතු රසවත් සිසිල් බීම අත්දැකීමක් ලබාදීමට CCBSL, David Pieris Leisure Pvt Ltd සමඟින් අත්වැල් බැඳගනී
දෙස් විදෙස් සංචාරකයින්ගේ නොමද ආකර්ෂණයට ලක්ව ඇති සහ විනෝදාස්වාදය සඳහාම වෙන්ව ඇති ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු විවේක උද්‍යානය (leisure park) වන Pearl Bay හි Splash Bay හි අමතක නොවන විනෝදාස්වාද අත්දැකීමක් ලබා දීමට Coca-Cola Beverages Sri Lanka (CCBSL) සහ David Pieris
வாகன நிதித்துறையில் புரட்சியை ஏற்படுத்த UNIMO உடன் மூலோபாய கூட்டாண்மையில் இணைந்த HNB
இலங்கையின் முன்னணி தனியார் துறை வங்கியான HNB PLC, வாகனங்கள் வாங்க விரும்பும் வாடிக்கையாளர்களுக்கு மலிவு விலையில் நிதி தீர்வுகள் மற்றும் பிரத்யேக சலுகைகளை வழங்குவதற்காக, United Motors இன் வாகனப் பிரிவான UNIMO உடன் கூட்டு சேர்ந்துள்ளது. இந்த கூட்டாண்மை, வாகனங்களில் முதலீடு செய்ய விரும்பும் வாடிக்கையாளர்களுக்கு இரண்டு நிறுவனங்களின் நன்மைகளுடன் இணைக்கப்பட்ட பிரத்யேக வட்டி விகிதங்களை வழங்குகிறது.
Blue Lotus 360 Announces Strategic Investment Partnership from Platned to Accelerate Innovation and Global Reach
Blue Lotus 360, a trailblazer in Cloud SaaS ERP solutions for SMEs, is thrilled to announce a game-changing partnership with Platned, a global service provider renowned for its commitment to cutting-edge technology and customer-centric excellence. This strategic alliance, coupled with another significant investment
අපද්‍රව්‍ය කළමනාකරණ අභියෝග ජය ගැනීම වෙනුවෙන් යාපනයේ සහ බදුල්ලේ නව අපද්‍රව්‍ය පෙර සැකසුම් (MRF) පහසුකම් විවෘත කරයි
ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය තුළින් තිරසාර පරිසරයක් නිර්මාණය කිරීම සඳහා වන ප්‍රයත්නයේ තවත් පියවරක් පසුගියදා සනිටුහන් කරනු ලැබුවේ යාපනය හා බදුල්ල නගරවල නවීන අපද්‍රව්‍ය පෙර සැකසුම් පහසුකම් විවෘත කරමිනි. කොකා-කෝලා පදනම, Eco-Spindles සහ Janathakshan GTE Ltd සමඟ එක්ව යාපනයේ “Golden PET Company Pvt. Ltd”
නවතම තාක්ෂණය සමඟින් සවනට අසමසම රසයක් එක් කරන Galaxy Buds නිෂ්පාදන යාවත්කාලීන කිරීමේ පහසුව අත්කරදෙයි
ලොව පිළිගත් තාක්ෂණික විශිෂ්ටයා වන සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් සෑම විටම නවෝත්පාදනයක් සිය පාරිභෝගියා වෙත ඉදිරිපත් කිරීමට සමත්ව සිටියි. වෙළෙඳපොලට හඳුන්වා දී ඇති එහි නවතම Galaxy Buds නිෂ්පාදන පෙළ එම නව්‍යකරණයේ විශිෂ්ටත්වය යළි යළිත් සනාථ කිරීමට සමත්ව ඇත්තේ සැබෑ ශබ්ද රසයක් පාරිභෝගික දෙසවනට එක් කරමිනි.
සෙලින්කෝ ලයිෆ් විකුණුම් බලකායේ ජයග්‍රාහකයන් සඳහා මැලේසියාවේ නිවාඩුවක්
ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ වෙළඳපල නායකත්වය දරන සෙලින්කෝ ලයිෆ් 2023 වසරේදී විශිෂ්ට ජයග්‍රහණ දැක්වූ විකුණුම් වෘත්තිකයින්ට මැලේසියාවේ නිවාඩුවක් ගත කිරීම සඳහා මෑතකදී අවස්ථාව සලසන ලදී. පවුලේ සාමාජිකයින්ගෙන්ද සමන්විතව 18 දෙනෙකුගේ කණ්ඩායම ජෙංටිං හයිලන්ඩ්ස්හි (Genting Highland) එක් දිනයක් සහ ක්වාලාලම්පූර් නගර සංචාර අත්දැකීමක් මෙන්ම ක්වාලාලම්පූර්
2024 ජාතික ව්‍යාපාරික විශිෂ්ටතා සම්මාන උළෙලේ දී හල්පේ තේ සමාගම ආහාරපාන නිෂ්පාදන අංශයේ අනුශූරතාවය ලබාගනී
2024 ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී, Vella සමූහ ව්‍යාපාරයේ අනුබද්ධිත සමාගමක් වන හල්පේ තේ සන්නාමය, ‘ආහාරපාන නිෂ්පාදන අංශයේ අනුශූරතා’ සම්මානය ලබා ගනිමින් ගුණාත්මකභාවය සහ විශිෂ්ටත්වය සඳහා වන සිය කැපවීම යළිත් වරක් තහවුරු කර ඇත. මෙම සම්මාන උළෙල ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය මගින්
Keen Interest from Kurunegala Based SMEs to Explore Capital-raising Opportunities Through the Stock Market
The Colombo Stock Exchange (CSE) hosted an issuer forum recently at ‘The Epitome’, Kurunegala, titled “ඔබේ ව්‍යාපාරයට නව ප්‍රවේශයක්” for business owners in the Wayamba province. The forum provided guidance on exploring effective capital-raising avenues, specifically through listing on the Empower and Diri

