කොකා-කෝලා පදනම සහ වර්ල්ඩ් විෂන් ලංකා එක්ව ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කරන්නන් හා ප්‍රතිචක්‍රීයකරණය වෙනුවෙන් ක්‍රියාත්මක කළ ASPIRE ව්‍යාපෘතිය සාර්ථකව අවසන් වෙයි
ශ්‍රී ලංකාව, කොකා-කෝලා පදනම හා වර්ල්ඩ් විෂන් ලංකා එක්ව මාස 18ක් පුරා ක්‍රියාත්මක කරනු ලැබූ අවිධිමත් ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීයකරණය ඉහළ නැංවීමේ හා ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය (ASPIRE) අවසන් කළ බව පසුගියදා නිවේදනය කරන ලදී. ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ගරු ජූලි ජේ. චන්ග්, පාර්ලිමේන්තු මන්ත්‍රී
UBION සහ KOICA එක්ව ශ්‍රී ලංකාවේ වෘත්තීය මාර්ගෝපදේශන නිලධාරීන් සඳහා Capacity Building Training පවත්වයි
Korean Edtech සමාගමක් වන UBION, Korea International Cooperation Agency (KOICA) සමඟ එක්ව TVET වෘත්තීය වේදිකා ව්‍යාපෘතිය ඉදිරියට ගෙනයාම සඳහා ශ්‍රී ලංකාවේ තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC) සමඟ හවුල්කාරීත්වයකට එළෙඹ ඇත. මෙහි මූලික අරමුණ වනුයේ ශ්‍රී ලංකාවේ වෘත්තීය මාර්ගෝපදේශ නිලධාරීන්ගේ (CGOs) නිපුණතා
ප්‍රීමා කොත්තුමී හොට් ඇන්ඩ් ස්පයිසි සන්නාමය ප්‍රවර්ධනයට ජාත්‍යන්තරය ජයගත් සුපිරි ශ්‍රී ලාංකීය ගායන තරු එක්වෙති
ජාත්‍යන්තරය ජයගත් සුපිරි ශ්‍රී ලාංකීය ගී තරුව යොහානි සහ තාරුණ්‍යයේ නැගී එන ගායන ශිල්පිනී අශන්‍යා ප්‍රේමදාස දෙපළ ප්‍රීමා කොත්තුමී සන්නාමයේ සන්නාම තානාපතිනියන් ලෙස තවදුරටත් කටයුතු කරන බව පසුගියදා ප්‍රකාශයට පත්කරන ලදී. හොට් ඇන්ඩ් ස්පයිසි ප්‍රීමා කොත්තු මී සන්නාමය කෙරෙහි ඇති ශ්‍රී ලාංකිකයන්ගේ ආකර්ෂණය,
ஜனாதிபதி தேர்தலுக்கு முன்னதாக தேர்தல் ஒத்துழைப்பு உதவிக்குறிப்புகளைப் பகிர்ந்து கொள்ளும் TikTok
எதிர்வரும் செப்டம்பர் 21 ஆம் திகதி நடைபெறவுள்ள ஜனாதிபதித் தேர்தலுக்கான பிரச்சாரங்களின் போது விதிகள் மற்றும் ஒழுங்குமுறைகளை நிர்வகிக்கும் போது உள்ளடக்கத்தை உருவாக்குவது பற்றிய அறிவைப் பகிர்ந்து கொள்ளும் வேலைத் திட்டமொன்றை TikTok மேற்கொண்டுள்ளது. குறிப்பாக முக்கியமான நேரத்தில் பொறுப்பான மற்றும் நம்பகமான தகவல்களைப் பயன்படுத்துமாறு TikTok வலியுறுத்துகிறது. TikTok இன் சமூகக் கோட்பாடுகளுக்கு அமைய பொய்யான மற்றும் தவறான
Allianz Lanka Pedals Forward as Gold Sponsor of 1333 Bikeathon for 3rd Year Driving Mental Health Awareness
Allianz Lanka is honoured to continue its partnership with the CCC Foundation as a Gold sponsor of the 1333 Bikeathon for the 3rd consecutive year. This important annual event, which began on the 29th of August, brings cyclists from across Sri Lanka together
ලංකා වාණිජ මණ්ඩලය සහ MDF එක්ව කාන්තා ව්‍යාපාර සංවර්ධන පුහුණුකරුවන් සවිබලගන්වයි
ශ්‍රී ලංකාවේ කාන්තා ව්‍යාපාර සංවර්ධන පුහුණුකරුවන්ගේ හැකියාවන් ඉහළ නැංවීමේ අරමුණින් ලංකා වාණිජ මණ්ඩලය විසින් MDF Training & Consultancy සමඟ එක්ව සංවිධානය කරන ලද පුහුණුකරුවන් සවිබල ගැනවීමේ (ToT) වැඩසටහනක් පසුගිය දා සාර්ථකව අවසන් කරන ලදී. “ශ්‍රී ලංකාවේ කාන්තා ව්‍යාපාර සංවර්ධන පුහුණුකරුවන්ගේ ජාලය ගොඩනැගීම” යන
ශ්‍රී ලංකාව ආසියාවේ වඩාත් නිර්මාංශ රට බවට පත් කිරීමේ අරමුණින් වැඩසටහනක් ඇරඹේ
VegVoyages Foundation, Vegan Travel Asia, Animal Climate and Health Save Foundation India, The Save Movement සහ Thrive Philanthropy ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය සමඟ එක්වෙමින් ශ්‍රී ලංකාව සඳහාම විශේෂයෙන් සැකසූ ශාක මත පදනම් වූ සූපශාස්ත්‍ර පාඨමාලා/වැඩමුළුවක් සංවිධානය කර ඇත. මෙම පාඨමාලා හා වැඩමුළුව සිංහල
Dearo Investment Pvt Ltd sweeps multiple awards at Iconic Awards 2024
Dearo Investment Pvt. Ltd. has achieved a remarkable feat at the Iconic Awards 2024 by winning four prestigious titles: the Best Investment Product Provider of the Year, the Best Project Finance of the Year, the Best Development Investment Company of the Year, and
TikTok ஏற்பாட்டில் இலங்கையில் நடைபெற்ற சிறு மற்றும் நடுத்தர அளவிலான தொழில்முனைவோர்களுக்கான செயலமர்வு
இலங்கையில் உள்ள சிறு மற்றும் நடுத்தர அளவிலான தொழில்முனைவோர்களை ஊக்குவிக்கும் நோக்கில் TikTok அண்மையில் நடத்திய செயலமர்வு மிகவும் வெற்றிகரமாக நிறைவடைந்தது. #GrowWithTikTok Masterclass என்று பெயரிடப்பட்ட இந்த செயலமர்விற்கு, தங்களது வணிகங்களை வளர்த்துக்கொள்வதற்கு TikTok தளத்தை எவ்வாறு பயன்படுத்துவது குறித்து அறிந்துகொள்ள, சிறு மற்றும் நடுத்தர அளவிலான தொழில் உரிமையாளர்கள், சந்தைப்படுத்தல் நிபுணர்கள் மற்றும் தொழில்முனைவோர்கள் உள்ளிட்ட பலர்
AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම ආයතනික සන්නාම කාණ්ඩයේ ආදරණීයම රක්ෂකයා ලෙසත් ජනතාව වඩාත්ම ආදරය කරන ජීවිතරක්ෂණ සන්නාමයක් ලෙසත් ඇගයීමට ලක්වේ
AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, ශ්‍රී ලංකාවේ ජනතාව වඩාත්ම ආදරය කරන ජීවිත රක්ෂණ සන්නාම අතරින් එකක් ලෙස ඇගයුමට ලක්වීම මහත් අභිමානයෙන් ප්‍රකාශ කර සිටියි. PepperCube Consultants හි සමීක්ෂණ දත්ත මත පදනම්ව LMD විසින් ප්‍රදානය කරන ලද අතර මෙම සම්මානය AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම තුල

