වසරේ විශිෂ්ටම සෞඛ්‍ය සේවා සපයන්නා ලෙස කාණ්ඩයේ රෝයල් නර්සින් හෝම් ප්ලැටිනම් සම්මාන දිනයි
වැඩිහිටි රැකවරණ සේවා ක්ෂේත්‍රයේ කීර්තිමත් හා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගමක් වන රෝයල් නර්සින් හෝම් පෞද්ගලික සමාගම Business World International සංවිධානය කළ BWIO සම්මාන ප්‍රදානෝත්සවයේදී සෞඛ්‍ය හා ඒ ආශ්‍රිත සේවා අංශයේ මහා පරිමාණ කාණ්ඩයේ වසරේ විශිෂ්ටම සෞඛ්‍ය සේවා සපයන්නා ලෙස ප්ලැටිනම් සම්මානයෙන් පිදුම් ලැබීය.
Asriel, සූපවේදයේ නව්‍යකරණය සවිමත් කරමින් CAFE 2025 හි දියමන්ති අනුග්‍රාහකයා ලෙස එක් වෙයි
ශ්‍රී ලාංකේය සූප ශාස්ත්‍ර ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු වන Asriel Marketing Pvt Ltd අඛණ්ඩව තෙවැනි වරටත් Culinary Art Food Expo (CAFE 2025) හි දියමන්ති අනුග්‍රාහකයා ලෙස එක්වන බව පසුගියදා නිවේදනය කරන ලදී. දකුණු ආසියාවේ ප්‍රමුඛතම ආහාර ප්‍රදර්ශනය හා ශ්‍රී ලංකාවේ විශාලතම ආහාර ප්‍රදර්ශනය වන CAFE
விஷ்கோவிந்தசாமியின்வெற்றிகரமானதலைமையைத்தொடர்ந்து, சன்ஷைன்ஹோல்டிங்ஸைஒருபுதியயுகத்திற்குநடத்திச்செல்லும்பொறுப்புஷியாம்சதாசிவத்தின்கீழ்வந்துள்ளது
சன்ஷைன் ஹோல்டிங்ஸ் குழுமத்தின் நிறைவேற்று அதிகார பதவியில் இருந்த விஷ் கோவிந்தசாமி அவர்கள் அப்பதவியிலிருந்து விலகி, பிரதித் தலைவராக நிறைவேற்று அதிகாரமில்லாத பதவியை வகிப்பதாக நிறுவனம் அண்மையில் அறிவித்துள்ளது. குழுமத்தில் அவர் வகித்த சிறந்த தலைமை, புத்தாக்கமான மாற்றங்களை கொண்டு வருதல் மற்றும் பொறுப்பான தொழில் முனைவோருக்கான அவரது அர்ப்பணிப்பு ஆகியவை அவரது 28 ஆண்டு வணிக வாழ்க்கையில் குறிப்பிடத்தக்க
කොමර්ෂල් බැංකුවෙන් කාලීන වාහන ලීසිං ප්‍රවර්ධන වැඩසටහනක්
වසර කිහිපයකට පසුව අලුත් වාහන මෙරටට පැමිණීමත් සමඟ කොමර්ෂල් බැංකුව විසින් වාහන ගැනුම්කරුවන්ගේ අපේක්ෂාවන් සඵල කරමින් සීමිත කාලයක් සඳහා ආකර්ෂණීය ලීසිං පැකේජයක් හඳුන්වා දෙන බව නිවේදනය කර ඇත. 2025 වර්ෂයේ මැයි 31 වන දිනයට පෙර ලබා ගන්නා ලීසිං පහසුකම් සඳහා විශේෂ පොලී අනුපාත,
MAS, ශ්‍රී ලංකා ජාතික මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නිල ක්‍රීඩා ඇඟලුම් කට්ටලය භාරදෙයි
MAS Holdings හි අනුබද්ධිත ආයතනයක් වන Bodyline පුද්. සමාගම, ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩා සංගමය (SLA) සමඟ වන අඛණ්ඩ හවුල්කාරීත්වයේ තවත් පියවරක් ලෙස ජාතික මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ 2025 වසර සඳහා ක්‍රීඩා ඇඟලුම් කට්ටලය නිල වශයෙන් භාර දුන්නේය. මෙම ක්‍රීඩා ඇඟලුම් කට්ටලය නිල වශයෙන් භාර
Lina, ශ්‍රී ලංකා පෙනහළු විශේෂඥයන්ගේ විද්‍යාලයේ RESPIRE 2025හි ප්ලැටිනම් අනුග්‍රාහකයා ලෙස එක් වෙයි
සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි ඖෂධ නිෂ්පාදන අංශය වන Lina Manufacturing, ශ්‍රී ලංකා පෙනහළු රෝග විශේෂඥයින්ගේ විද්‍යාලයේ 15 වන වාර්ෂික ශාස්ත්‍රීය සම්මේලනය RESPIRE 2025 හි ප්ලැටිනම් අනුග්‍රාහකයා ලෙස එම විද්‍යාලය සමඟින් පසුගියදා අත්වැල් බැඳගනිමින් ශ්වසනය ආශ්‍රිත සෞඛ්‍ය පිළිබඳ සමාගමේ කැපවීම නැවතත් අවධාරණ කළේය. පසුගියදා කොළඹ
BYD, ශ්‍රී ලංකාවේ දකුණු කලාපය තුළ සිය ප්‍රවේශය ශක්තිමත් කරමින් ගාල්ල ප්‍රදර්ශනාගාරය විවෘත කරයි
ලොව ප්‍රමුඛතම නව බලශක්ති වාහන (NEVs) නිෂ්පාදකයා වන BYD සහ එහි ශ්‍රී ලංකාවේ බලයලත් බෙදා හරින ආයතනය වන John Keells CG Auto එක්ව ඔවුන්ගේ නවතම ප්‍රදර්ශනාගාරය 2025 මාර්තු 26 වන දින දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල, නුගදූව පිවිසුම අසල පසුගියදා විවෘත කළේය. මෙය BYD
TikTok enhances Family Pairing feature: More Control, more transparency for parents
TikTok has rolled out expanded parental controls and well-being tools designed to support families in fostering healthier digital habits for teens. These updates, part of TikTok’s commitment to online safety, enhance itsFamily Pairing feature by providing parents with greater oversight while encouraging responsible
සෙලාන් බැංකුවෙන් රථවාහන ආනයන සහ ලීසිං ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා සුවිශේෂී සේවාවන් එකතුවක්
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, ආනයන සීමාවන් ලිහිල් වීමත් සමග රථවාහන ආනයනය කරන්නන් වෙනුවෙන් සුවිශේෂී සේවා එකතුවක් හඳුන්වා දී ඇත. මෙම සේවා එකතුවට වාහන ආනයනය සම්බන්ධ උපදෙස් මෙන්ම තරගකාරී අනුපාත යටතේ ලීසිං පහසුකම් සහ රක්ෂණ සේවාවන්ද ඇතුළත් වී තිබේ. පෞද්ගලික ආනයනකරුවන්ට
MAS, இலங்கை தேசிய விளையாட்டு வீர, வீராங்கனைகளுக்கு உத்தியோகபூர்வ விளையாட்டு உடை தொகுப்புகளை வழங்குகிறது
“MAS Holdings இன் துணை நிறுவனமான Bodyline (Private) Limited, இலங்கை தடகள சம்மேளனத்துடன் (SLA) மேற் கொண்டுள்ள கூட்டு ஒத்துழைப்பின் அடுத்த கட்டமாக, 2025 ஆம் ஆண்டுக்கான தேசிய தடகள வீர, வீராங்கனைகளின் விளையாட்டு உடை தொகுப்புகளை உத்தியோகப்பூர்வமாக வழங்கியது. இந்த விளையாட்டு உடை தொகுப்புகளை வழங்குவதற்கான நிகழ்வு 2025 ஏப்ரல் 7 ஆம் திகதி நடைபெற்றது. மேலும்,

