CBL මන්චි, පෙර පාසල් දරුවන් සඳහා ප්‍රෝටීන්, විටමින් සහ ඛනිජ ලවණ අඩංගු බිස්කට් ‘සවිසර’ නමින් නොමිලේ ලබාදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරයි
දශක 5කට අධික කාලයක් පුරාවට උසස් මට්ටමේ ගුණාත්මක නිෂ්පාදන ශ්‍රී ලාංකික ජනතාවට තිළිණ කළ, මෙරට අංක එකේ බිස්කට් සන්නාමය වන CBL මන්චි, මෙවර ලෝක ළමා දිනය නිමිති කර ගනිමින් ශ්‍රී ලංකාවේ තෝරාගත් පෙර පාසල් දරුවන් සඳහා ඉහළ පෝෂණ ගුණයෙන් යුත් සිය නවතම නිෂ්පාදනය
නේචර්ලැක් පේන්ට් සමාගමSLIM SMEDA රිදී සම්මාන දිනයි
දේශීයව තීන්ත නිෂ්පාදනය කර අලෙවි කරන නේචර්ලැක් පේන්ට් සමාගම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව සංවර්ධන 2022 (SLIM SMEDA) සම්මාන උළෙලේදී ඉදිකිරීම් අංශයේ මධ්‍ය පරිමාණ කාණ්ඩයේ රිදී සම්මානය දිනා ගත්තේය. ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) සංවිධානය කළ සම්මාන උළෙල පසුගියදා කොළඹ මොනාක් ඉම්පීරියල්හිදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. දශකයකට
SLT-MOBITEL වෙතින් සහනදායී ගාස්තු යටතේ ‘Booster 232’ සහ ‘Social Lite’
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL, ‘Booster 232’ සහ ‘Social Lite’ වශයෙන් සහනදායී ගාස්තු යටතේ නවතම පැකේජ දෙකක් හඳුන්වා දී තිබේ. මෙරට දුරකථන සන්නිවේදන සේවා ක්ෂේත්රයේ තවත් පුරෝගාමී හඳුන්වාදීමක්වන මෙය, පාරිභෝගිකයන්ට රිසි සේ ඇමතුම් ලබාගැනීමට, සමාජ මාධ්‍ය භාවිතා කිරීමට සහ චැට්
Hayleys Fabric, ESG World Summit and GRIT Awards හිදී තිරසාර සංවර්ධන ඉලක්ක වෙනුවෙන් වූ හොඳම SDG Impact සම්මානය දිනාගනියි
ප්රමුඛ පෙළේ රෙදිපිළි නිෂ්පාදක සහ හේලීස් සමූහයේ සාමාජික, Hayleys Fabric සිය තිරසාර ගමනේ තවත් ප්‍රධාන සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මෑතකදී තායිලන්තයේ පැවති ESG World Summit සහ Growth, Resilience, Innovation and Talent (GRIT) සම්මාන උළෙලේදී තිරසාර සංවර්ධන ඉලක්ක වෙනුවෙන් වූ හොඳම SDG Impact සම්මානය දිනාගත්තේය.
ගොයම් කැපීමේ විප්ලවීය වෙනස, Kubota DC-93G අති නවීන ගොයම් කැපීමේ යන්ත්‍රය උතුරුකරයට
හේලීස් ඇග්රිකල්ච හෝල්ඩින්ග්ස් ලිමිටඩ් (Hayleys Agriculture Holdings Limited) විසින් යාන්ත්‍රික ගොයම් කැපීමේ නව යුගයක ආරම්භය සනිටුහන් කරමින් නවතම තාක්ෂණයෙන් නිමවුණු ජාත්‍යන්තර නිෂ්පාදන සන්නාමයක් වන Kubota හි නවතම Kubota DC-93G ගොයම් කපන යන්ත්‍රය පසුගිය දා වෙළෙඳපලට හඳුන්වාදෙන ලදි. මෙම එළිදැක්වීමට සමගාමීව හේලීස් ඇග්රිකල්ච ආයතනයේ
යුනිලිවර් uStore.lk, Uber Eats සහ Celeste Daily සමඟ සහයෝගීතාවයකට
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදන සමාගමක් වන යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමෙහි, නිල ඊ-වාණිජ්‍යය (E- Commerce) වෙබ් අඩවිය වන uStore.lk විසින් Uber Eats සහ Celeste Daily සමඟ සහයෝගීතාවයකට එළඹීම පසුගියදා සිදුවීය. මෙම සහයෝගීත්වයේ මූලික අරමුණ වනුයේ පාරිභෝගිකයන්ගේ සිල්ලර හා සාප්පු භාණ්ඩ මිලදීගැනීමේ සේවාව
Ceylon Pharma College සහතික ප්රදානෝත්සවය BMICHහිදී උත්කර්ෂවත් ලෙස පැවැත්වේ
මෙරට ඖෂධවේදීන්ගේ අවශ්‍යතාව සපුරමින් Ceylon Pharma College විසින් පවත්වන ලද Certificate & Advance Course in Pharmacy Practice පාඨමාලාව සමතුන්ට සහතික පත් පිරිනැමීමේ සහ Ceylon Pharma College නව මුහුණුවරකින් එළිදැක්වීමේ උත්සවය පසුගියදා කොළඹ BMICH හිදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. එහිදී නව්‍ය වෙනසකින් යුතු නව සන්නාම ලාංජනය සහ නව වෙබ් අඩවිය එළිදක්වන ලදී. Ceylon Pharma
ශ්‍රී ලංකාවේ ඇගලූම් කර්මාන්තය සඳහා ශක්තිමත් බව හා ඔරොත්තු දීමේ හැකියාව ඉතා වැදගත් වන නමුත් එය පමණක්ම ප්‍රමාණවත් නොවේ
ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදයේ මහ ලේකම් යොහාන් ලෝරන්ස් මහතා විසින්ය 2023 The State of Fashion Report හි, ගෝලීය උපදේශන සමාගමක් වන McKinsey හි වාර්තාවකින් ඇස්තමේන්තු කර ඇත්තේ විලාසිතා කර්මාන්තය ආකාර දෙකකින් වර්ධනය වනු ඇති බවයි. ඒ අනුව සුඛෝපභෝගී විලාසිතා අංශය 5-10% ත් අතර
Coca-Cola Sri Lanka හි ‘Adopt A Beach’ වැඩසටහන තුන්වන වසරටත් සාර්ථකව කි‍්‍රයාත්මක කරයි
Coca-Cola Sri Lanka Ltd, ජයග්‍රාහී තෙවැනි වසරටත් ‘Adopt A Beach’ වැඩසටහන කි‍්‍රයාත්මක කරමින් ශ්‍රී ලංකාවේ වෙරළ තීරය ආරක්ෂා කිරීමේ සිය මෙහෙවර සාඩම්බරයෙන් ඉදිරියට ගෙන යමින් සිටී. මෙම වැඩසටහන 2023 සැප්තැම්බර් 16 වන දින ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනයට සමගාමීව වෙරළ සංරක්ෂණයේ වැදගත්කම අවධාරණය
Emerald International ග්‍රාමීය ප්‍රජාවන් තුළ ක්‍රීඩාව සවිබලගැන්වීමට සහ තාරුණ්‍යය සංවර්ධනයට පියවර ගනී
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පිරිමි ඇඳුම් සන්නාමය වන Emerald, උයන්වත්ත යෞවන ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කරන ලද ප්‍රථම යෞවන ක්‍රීඩා උළෙල සඳහා යෞවන ක්‍රීඩා සංවර්ධන අනුග්‍රාහක වශයෙන් සිය දායකත්වය දක්වන ලදී. උයන්වත්ත නූරානියා මහා විද්‍යාල ක්‍රීඩාංගනයේදී පැවති මෙම ක්‍රීඩා උළෙල සඳහා ප්‍රදේශයේ සිසුන් 900කට