සෙලාන් බැංකුව ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම සඳහා ‘සෙලාන් අත්වැල’ හඳුන්වාදෙයි
සෙලාන් බැංකුව පසුගියදා සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව සමඟ එක් වී ‘සෙලාන් අත්වැල’ නමින් විශේෂ ණය ක්‍රමයක් හඳුන්වා දුන්නේය. ගොවීන්ට, කෘෂි ව්‍යාපාරිකයන්ට සහ කෘෂිකර්මාන්තයට සම්බන්ධ සමාගම්වලට මූල්‍ය පහසුකම් ලබාගැනීමට අවස්ථාව සලසා දීම තුළින් එම ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම මෙහි මූලික අරමුණ වී තිබේ. සෙලාන් බැංකුව යනු
BOC Introduces Sri Lanka’s First Mobile Banking Wallet -Based Tap & Pay Solution
Bank of Ceylon (BOC), Sri Lanka’s largest and most trusted commercial bank, has taken another significant step in the country’s digital banking evolution with the launch of BOC Flex – Tap & Pay, Sri Lanka’s first mobile banking wallet -based contactless payment solution.
Ceylon Energy Hosts Energize 2026 and Launches Apollo Energy, Delaware USA Investment Platform
Reaffirming its commitment to driving innovation in the energy sector, Ceylon Energy successfully hosted Energize 2026, a premier knowledge-sharing forum that brought together global industry experts, engineers, investors, business leaders, and energy professionals to explore the latest developments shaping the future of energy.
41 වැනි වාර්ෂික මහා සභාවේදී ශ්‍රී ලංකාවේ බහාලුම් ප්‍රවාහන කර්මාන්තයේ ඉදිරි ගමන වෙනුවෙන් ACT යළි කැප වෙයි
ශ්‍රී ලංකාවේ බහාලුම් ප්‍රවාහන කර්මාන්තයේ ප්‍රමුඛතම නියෝජිත ආයතනය වන Association of Container Transporters (ACT) සිය 41 වැනි වාර්ෂික මහා සභා රැස්වීම හා සාමාජික සුහද හමුව ජූනි 26 කොළඹ නෙළුම් කුළුණේදී සාර්ථකව පවත්වමින් රටේ ප්‍රවාහන, වරාය හා සැපැයුම් දාම ක්ෂේත්‍රයේ තිරසාර සංවර්ධනය වෙනුවෙන් වූ
Odiliya Homes & Residencies සමූහයේසන්නාම තානාපතිවරයා ලෙස ලසිත් මාලිංග එක් වෙයි
ශ්‍රී ලංකාවේ සුඛෝපභෝගී නේවාසික හා දේපොළ වෙළෙදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සන්නාමයක් වන Odiliya Homes & Residencies සමූහයේ සිය නිල සන්නාම තානාපතිවරයා ලෙස ලෝක ක්‍රිකට් ක්ෂේත්‍රයේ අතිශය ජනප්‍රිය චරිතයක් වන ලසිත් මාලිංග පත් කර තිබේ. සමාගමේ ඉදිරි ප්‍රවර්ධන සැළැසුම්, ජාත්‍යන්තර වෙළෙඳපොළ ආකර්ෂණය හා සන්නාම ප්‍රතිරූපය
චේ ගුවේරාගේ නායකත්වයෙන් නූතන ලෝකයට පාඩම් රැගෙන එන මහාචාර්ය සේනක විජේසිංහගේ නව කෘතිය එළිදැක්වේ
ප්‍රකට ආයතනික නායකත්ව උපදේශකයකු, කථිකාචාර්යකු හා කතුවරයකු වන මහාචාර්ය සේනක විජේසිංහ මහතාගේ නවතම ග්‍රන්ථය වන “චේගෙන් ඉගෙන ගත හැකි නායකත්ව පාඩම” ජූලි 1 වැනිදා මීගමුවේදී පැවති උත්සවයකදී නිල වශයෙන් එළිදැක්විණි. ලොව ප්‍රකට විප්ලවවාදී චරිතයක් ලෙස ඉතිහාසයට එක් වී ඇති චේ ගුවේරාගේ ජීවිතය සහ
බැතිමතුන්ට පොසොන් අසිරිය 5G තාක්ෂණයෙන් විඳගැනීමට අවස්ථාව උදා කර දුන් SLT-MOBITEL ‘සදහම් සබැඳියාව’ සාර්ථක ලෙස නිමාව දකී
ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ සහ සන්නිවේදන ක්ෂේත්‍රයේ ජාතික විසඳුම් සම්පාදකයා වන SLT-MOBITEL සමූහය විසින්, ශ්‍රී ලාංකේය ආගමික හා සංස්කෘතික වටිනාකම් අතිනවීන තාක්ෂණය සමඟ මුසු කරමින් සංවිධානය කළ උදාර පොසොන් සදහම් සත්කාරය වූ ‘සදහම් සබැඳියාව’ පොසොන් කලාපය ඓතිහාසික අනුරාධපුර පුරවරයේ බසවක්කුලම වැව් පරිශ්‍රයේදී උත්කර්ෂවත්
Cash Still King: SLIIT Business School Study Exposes Sri Lanka’s Digital Trust Gap
As Sri Lanka’s digital economy expands, online shopping has become part of everyday life. Yet, despite growing internet use and the convenience of e-commerce platforms, many consumers still hesitate to fully trust digital transactions. For a large share of Sri Lankan shoppers, cash-on-delivery
එදිනෙදා බැංකුකරණය සවිබලගන්වමින් DFCC ONE වෙතින් නව ඩිජිටල් පෙරළියක්
ඩිජිටල් බැංකුකරණ ක්ෂේත්‍රයේ නව පෙරළියක් සනිටුහන් කරමින්, DFCC බැංකුව සිය සුවිශේෂී ‘DFCC ONE’ ඩිජිටල් බැංකුකරණ වේදිකාව තවදුරටත් සන්නද්ධ කරමින් නවීනතම විශේෂාංග රැසක් හඳුන්වා දී ඇත. ඕනෑම ඩිජිටල් උපාංගයක් හරහා බාධාවකින් තොරව ක්‍රියාත්මක වන මෙම නවීකරණයන්, ගනුදෙනුකරුවන්ට සිය මූල්‍ය පරිපාලනය වඩාත් ස්වාධීන, සුරක්ෂිත සහ
SLT-MOBITEL මෙරට ව්‍යාපාර බලගන්වන නවතම SASE විසඳුම් ලබාදීම සඳහා Versa සමඟ එක් වූ ප්‍රථම Manages Services සම්පාදකයා බවට පත් වේ
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL සහ, ඒකාබද්ධ ආරක්ෂක සහ ජාලකරණ විසඳුම් සම්බන්ධ ගෝලීය ප්‍රමුඛයා වන Versa අතර සුවිශේෂී හවුල්කාරීත්වයකට පසුගියදා අත්සන් තැබිණි. මෙය Secure Access Service Edge (SASE) විසඳුම් සම්බන්ධයෙන් ඇතිකරගන්නා ලද ශ්‍රී ලංකාවේ ප්‍රථම Managed Service Provider (MSP)

