කොමර්ෂල් බැංකුව සහ විවෘත විශ්වවිද්‍යාලය අතර ගිවිසුමෙන්, එසෙක්ස් විශ්වවිද්‍යාල උපාධි වැඩසටහන් සඳහා රු.මි. 10ක් දක්වා ණය
එක්සත් රාජධානියේ එසෙක්ස් විශ්වවිද්‍යාලයේ සාමාන්‍ය උපාධි හෝ ශාස්ත්‍රපති උපාධි සඳහා බඳවා ගන්නා වූ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ (OUSL) අපේක්‍ෂකයින් සඳහා, රුපියල් මිලියන 10ක් දක්වා උසස් අධ්‍යාපන ණය දැන් කොමර්ෂල් බැංකුවෙන් ලබාගත හැකිය. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය, බැංකුව සමග අත්සන් කළ ගිවිසුමකට අනුව මෙම
AkzoNobel සහ වෘත්තීය පුහුණු අධිකාරිය එක් වී මෙරට පින්තාරු ශිල්පීන් වෙනුවෙන් තවත් සුවිශේෂී මෙහෙවරකට මුලපුරයි
ශ්‍රී ලංකාව තුළ Dulux තීන්ත නිෂ්පාදනය කරන AkzoNobel Paints Lanka (පුද්.) සමාගම 2023 ඔක්තෝබර් 04 දින වෘත්තීය පුහුණු අධිකාරිය සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබී ය. ඩියුලක්ස් පින්තාරු ශිල්පීන්ට වෘත්තීය පින්තාරුකරණය සම්බන්ධ NVQ Level 3 මට්ටමේ ජාතික වෘත්තීය සුදුසුකම් සපුරාලීමට අවස්ථාව සලසා දීම මෙහි
SLT සමූහ ව්‍යාපාරය මධ්‍යස්ථ වර්ධනයක් සහිතව 2023 තෙවන කාර්තුවේ මූල්‍ය ප්‍රතිඵල ප්‍රකාශයට පත්කරයි
SLT සමූහ ව්‍යාපාරය 2023 සැප්තැම්බර් 30 දිනයෙන් අවසන් වූ තෙවන කාර්තුව සඳහා මධ්‍යස්ථ වර්ධනයක් සහිතව සිය මූල්‍ය ප්‍රතිඵල ප්‍රකාශයට පත්කර ඇත. SLT PLC හි ආදායම 3.7% ක වර්ධනයක් සමගින් රු. මිලියන 17,490 ක් ලෙස වාර්තාවන අතර, Mobitel සමාගම 2022 වර්ෂයේ තුන්වැනි කාර්තුවට සාපේක්ෂව
විශිෂ්ටමහෝටල්සේවාසැපයුම්කරුසම්මානයෙන් Ranyan Industrires පිදුම්ලබයි
Business World International Organization සංවිධානය කළ Lanka Business Award සම්මාන ප්‍රදාන උත්සවයේදී Ranyan Industrires හි අමාමී සන්නාමය විශිෂ්ටම හෝටල් සේවා සැපැයුම්කරු සම්මානයෙන් පිදුම් ලැබීය. කොළඹ Taj Samudra හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැති සම්මාන උළෙලේදී අමාමී නි්ර්මාතෘ රනිල් ද සිල්වා මහතා ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත
කර්මාන්ත විශිෂ්ටතා රිදී සම්මානයෙන් මලිඳු ඩේරි සමාගම පිදුම් ලබයි
කිරි ආශ්‍රිත ආහාර නිෂ්පාදනයේ ප්‍රමුඛයෙකු වන මලිඳු ඩේරි පෞද්ගලික සමාගම කර්මාන්ත සංවර්ධන මණ්ඩලය (IDB) සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා 2023 සම්මාන ප්‍රදානෝත්සවයේදි කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අංශයේ මධ්‍යම පරිමාණ කාණ්ඩයේ රිදී සම්මානයෙන් පිදුම් ලැබීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ කර්මාන්ත අමාත්‍ය රමේෂ්
ස්වර්ණාභරණ කලාවේ නව පෙරළියක් සනිටුහන් කරමින් රාජා ජුවලර්ස් සිව්වැනි ප්‍රදර්ශනාගාරය කිරිබත්ගොඩ දී විවෘත වේ
ශ්‍රී ලංකාවේ ස්වර්ණාභරණ කලාවේ ප්‍රමුඛයා වන රාජා ජුවලර්ස් විසින් ආභරණ ක්ෂේත්‍රයේ නව පෙරළියක් සනිටුහන් කරමින් විවිධත්වයෙන් යුතු ආකර්ෂණීය ස්වර්ණාභරණ එකතුවක අත්දැකීම පාරිභෝගිකයා වෙත ලබාදෙමින් සිය අභිමානවත් සිව්වැනි ප්‍රදර්ශනාගාරය කිරිබත්ගොඩදී විවෘත කරන ලදී. 1928 සිට වසර 95ක කිර්තීමත් ඉතිහාසයකට හිමිකම් කියන රාජා ජුවලර්ස් ශ්‍රී
Hayleys Solar වෙතින් සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන ජල පොම්ප වෙළෙඳපලට හඳුන්වාදෙයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සූර්ය බල ශක්තිය ආශ්‍රිත නිෂ්පාදන සපයන්නා (Solar Provider) වන Hayleys Solar විසින් ඔවුන්ගේ නවතම පෙරළිකාර නිෂ්පාදනය ලෙස සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන ජල පොම්ප වෙළෙඳපලට හඳුන්වා දෙන ලදි. මෙය ශ්‍රී ලංකාවේ ජල සැපයුම් අභියෝගවලට තිරසාර හා කාර්යක්ෂම විසඳුමක් වන අතර මෙමඟින්
NCHS-Swinburneතාක්ෂණ විශ්ව විද්‍යාලයේ 2023 උපාධි ප්‍රධානෝත්සවය BMICH හි දී
නවලෝක උසස් අධ්‍යයන ආයතනය (NCHS), Swinburne (ස්වින්බර්න්) තාක්ෂණ විශ්ව විද්‍යාලය සමඟ එක්ව 2023 වසරේ උපාධි ප්‍රදානෝත්සවය 2023 නොවැම්බර් 1 වන දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී (BMICH) අතිඋත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී. “දැනුම හඹා යෑම උපතේ සිට මරණය දක්වාම කරගෙන යා යුතු දෙයක්
RIOCOCO වෙතින් කොළඹ නාලන්දා විද්‍යාලයට රුපියල් මිලියන 20ක් වටිනා පරිගණක විද්‍යාගාරයක්
ලොව ප්‍රකට පොල් කොහු ආශ්‍රිත වැවිලි මාධ්‍ය නිෂ්පාදන සමාගමක් වන RIOCOCO ලංකා පෞද්ගලික සමාගම කොළඹ නාලන්දා විද්‍යාලයට රුපියල් මිලියන 20කට වැඩි වටිනාකමකින් යුතු නවීන පරිගණක විද්‍යාගාරයක් පසුගියදා පරිත්‍යාග කළේය. RIOCOCO නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී, 1993/94 කාලයේදි නාලන්දා විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායක ධුරය
Deloitte South Asia CEO to visit Sri Lanka this month
Romal Shetty the Chief Executive Officer of Deloitte South Asia is slated to visit Sri Lanka this month. His visit was announced on the day when over 500 professionals were welcomed into the Deloitte network entities in Sri Lanka and Maldives, making it

