ජාත්‍යන්තර කාන්තා දිනය සමරමින් සුව දිවිය සංවිධානය මගින් ‘ඇය සමෘද්ධිමත්’ ඔන්ලයින් සෞඛ්‍ය වැඩමුළුව සංවිධානය කරයි
සුව දිවිය සංවිධානය මඟින් ‘ඇය සමෘද්ධිමත්’ නම් සෞඛ්‍ය වැඩමුළුව ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් Zoom තාක්ෂණය ඔස්සේ සංවිධානය කර ඇත. එම වැඩමුළුව මාර්තු 9 වන දින පෙ.ව 9.30 සිට 11.00 දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති අතර මෙය තමන්ගේ සෞඛ්‍යය හා යහ පැවැත්ම පිළිබඳව උනන්දුවක්
කලාපීය වැවිලි සමාගම් වතුකරයේ පෝෂණය හා ඉපැයීම් ඉහළ දැමීම අරමුණු කරගත් නව යෝජනා ඉදිරිපත් කරයි
ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ සාමාජිකත්වය දරන කලාපීය වැවිලි සමාගම් (RPCs) 21 විසින් ශ්‍රී ලංකාවේ වැවිලි කර්මාන්තයෙන් 70%ක කොටසක් පාලනය කරනු ලබන අතර ඉතිරි 30% පාලනය කරනු ලබන්නේ කුඩා තේ වතු හිමියන් විසින්ය. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන ප‍්‍රජාවිද්‍යාත්මක සහ සෞඛ්‍ය සමීක්ෂණවල දැක්වෙන
2024 ලෝක මානව සම්පත් සම්මේලනයේදී සන්ෂයින් හෝල්ඩින්ග්ස්හි මානව සම්පත් නායකයින් ඇගයීමට ලක්වෙයි
සන්ෂයින් හෝල්ඩින්ග්ස් පීඑල්සී හි මානව සම්පත් අංශය නියෝජනය කළ නායකයින් දෙදෙනෙකු පසුගියදා ඉන්දියාවේ පැවති 2024 ලෝක මානව සම්පත් සම්මේලනයේදී විශිෂ්ට සම්මානයන්ගෙන් පිදුම් ලැබීමට සමත් වූ බව නිවේදනය කරන ලදී. පසුගිය පෙබරවාරි මස මුම්බායිහි Taj Lands Ends හි පැවති 32 වැනි ලෝක මානව සම්පත්
හැටන් නැෂනල් බැංකුවේ 135 වසරක අභිමානවත් ගමන්මග සංකේතවත් කරමින් සමරු මුද්දරයක් නිකුත් කරයි
ශ්‍රී ලංකා බැංකු ඉතිහාසයේ විශිෂ්ටතම බැංකුවක් ලෙසින් සුවිශේෂී මෙහෙවරක් ඉටු කළ හැටන් නැෂනල් බැංකුව පසුගියදා තවත් ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. ඒ වසර 135ක් පුරාවට සිය ගනුදෙනුකාරභවතුන්ට සහ ව්‍යාපාරවලට ඔවුන්ගේ සිහින හා අරමුණු කරා යාමට ලබා දුන් සහාය සමරනු වස් සමරු මුද්දරයක් නිකුත් කරමින්ය.
සෙලාන් බැංකුව අභියෝගකාරී වටපිටාවක් තුළ පවා ශක්තිමත් කාර්ය සාධනයක් වාර්තා කරයි
ආදායම් ප්‍රකාශය 2022 වසරේදී වාර්තා වූ රු. බිලියන 40.5 ට සාපේක්ෂව 2023 වසරේ ශුද්ධ පොලී ආදායම රු. බිලියන 40.1 දක්වා 1% ක් වැනි සුළු ප්‍රමාණයකින් පහළ ගොස් තිබේ. වසර තුළ පොලී අනුපාතයන් අස්ථාවරව පැවතීම මීට මූලික වශයෙන් හේතු වී ඇත. බැංකුවේ සාමාන්‍ය මුළු
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ්, විභේදන ක්‍රියාවලියෙන් අනතුරුව ශක්තිමත් වර්ධනයක් අත්කරගැනීමට සූදානම්
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ලිමිටඩ්හි සාමාන්‍ය රක්ෂණ අනුබද්ධ සමාගමවන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් (SLICGL), 2024 වසරේ පෙබරවාරි මස 01 වන දින නිල වශයෙන් විභේදනය වීමෙන් අනතුරුව ව්‍යාපාර වර්ධනයේ සහ නවෝත්පාදනයේ නව මාවතකට පිවිස සිටී. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ලිමිටඩ්
බදුල්ල ශ්‍රී ධම්මානන්ද විද්‍යාලයට සියපත ෆිනෑන්ස් අනුග්‍රහය
සියපත ෆිනෑන්ස් සමාජ සත්කාරක වැඩසටහනෙහි තවත් පියවරක් වශයෙන් බදුල්ල ශ්‍රී ධම්මානන්ද විද්‍යාලයෙහි අභ්‍යන්තර මාර්ගය පිළිසකර කිරීම සඳහා මූල්‍යමය ප්‍රදානය පසුගියදා එම විද්‍යාලයේදී සිදු කෙරිණි. මෙම අවස්ථාවට එම විද්‍යාලයේ විදුහල්පතිනී වී.ඒ.සී. නන්දනී, නියෝජ්‍ය විදුහල්පති ඒ.එම්.නන්දසේන, සියපත ෆිනෑන්ස් බදුල්ල ශාඛාවේ කළමනාකරු දිනූෂ රාජමන්ත්‍රී, ජේෂ්ඨ ප්‍රාදේශීය
කුරුණෑගල රෝයල් ජාත්‍යන්තර පාසලේ වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උළෙල උත්කර්ෂවත් ලෙස අවසන් වේ
කුරුණෑගල රෝයල් ජාත්‍යන්තර පාසලේ වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උළෙල උත්කර්ෂවත් ලෙස පෙබරවාරි 09 වන දින ප. ව. 1.00 සිට විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. ක්‍රීඩාශීලී බවින් පිරිපුන් මෙම අවස්ථාවට පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ දෙමව්පියන් ඇතුළු 2500කට අධික පිරිසක් සහභාගී වූහ. සියලු දෙනාගේම ප්‍රීති ඝෝෂා දිරි ගැන්වීම් මැද
Kapruka breaks boundaries with ‘Partner Central’
Kapruka.com, Sri Lanka’s leading e-commerce website launched the “Kapruka Partner Central” which provides an enhanced platform for partners to showcase their products and connect with a global audience on 29 February, 2024. The event to launch the platform, which will mark a new
IIHS partners with DFCC Bank to provide exclusive educational loans for health students
The International Institute of Health Sciences (IIHS), the country’s leading institute for health education, recently announced a landmark partnership with the DFCC Bank through which IIHS students will be provided with loans at attractive rates as low as 16.5% with many other benefits.

