VA Distilleries & Tusker Universe honoured at Business World International Awards
VA Distilleries Pvt Ltd and Tusker Universe Pvt Ltd were honured with the Emerging Brand of the Year Platinum Award at Business World International Awards 2023. The BWIO Awards organised by the Business World International Organisation (BWIO) was recently held at Taj Samudra
SANASA Idiriya: Empowering undergraduates for career success
An awareness program to develop knowledge and skills of young graduates to contribute proactively for development of the agricultural sector was conducted for the final year undergraduates of the Faculty of Agriculture, of the Wayamba University. The program took place on the 7th
CINEC Campus champions introduction of Maritime Science in Sri Lankan schools
CINEC Campus in Malabe, the largest maritime educational training facility in Sri Lanka, has expressed its fullest support for the introduction of Commercial Shipping and Maritime Science (CSMS) as a new school subject for students starting from Grade 06. In a landmark development
Dearo Investment වසරේවිශිෂ්ටම සංවර්ධන ආයෝජන සමාගම ලෙස Asia Miracle සම්මාන දිනයි
මෙරට ප්‍රමුඛ පෙළේ ආයෝජන සමාගමක් වන Dearo Investment සමාගම MUGP ජාත්‍යන්තර සංවිධානය සංවිධානය කළ Asia Miracle සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම සංවර්ධන ආයෝජන සමාගම ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එහිදී මානුෂීය සහ සමාජ සංවර්ධනය සඳහා සිදු කළ මෙහෙවර අගයමින් Dearo Investment අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක
Pink Auto Shop ලංකාවේ ජනප්‍රියම Vehicle Detailing සේවා සැපයුම්කරු ලෙස BWIO සම්මාන දිනයි
මෙරට ප්‍රමුඛ පෙළේ වාහන Detailing සේවා සපයන්නෙකු වන Pink Auto Shop සමාගම Business World International Organization සංවිධානය කළ BWIO සම්මාන උළෙලේදී ලංකාවේ ජනප්‍රියම වාහන Detailing සේවා සැපයුම්කරු ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. උසස් ප්‍රමිතියෙන් යුතු වාහන Detailing සේවා සපයන ආයතන හිඟයට පිළියමක් ලෙස 2018දී
IIHS සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සිසුන්ට වෘත්තීය ගමන්මඟ තෝරාගැනීමට දොර විවර කරයි
දකුණු ආසියාවේ ප්‍රමුඛතම සෙෳඛ්‍ය අධ්‍යාපන ආයතනය වන International Institute of Health Sciences (IIHS) සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සිසු සිසුවියන්ට එම පරිශ්‍රය වෙත පැමිණ ඔවුන් පිරිනමන අධ්‍යාපන වැඩසටහන් පිළිබඳව අවබෝධයක් ලැබීමට අවස්ථාව සළසයි. IIHS ආයතනය හෙද සේවය, භෞතචිකිත්සාව, ජෛව වෛද්‍ය විද්‍යාව, පරිපූරක වෛද්‍ය
SLAM PowerSolutions தனியார் நிறுவனத்துக்கு சிறந்த சேவை வழங்குநருக்கான BWIO விருது
இலங்கையின் புதுப்பிக்கத்தக்க மற்றும் நிலைபேறான வலுசக்தி துறைக்கு ஏற்புடைய உற்பத்தி மற்றும் சேவைகளை வழங்கும் முன்னணி நிறுவனமான SLAM Power Solutions தனியார் நிறுவனம் Business World International Organization அமைப்பு ஏற்பாடு செய்து BWIO விருது விழாவில் வலுசக்தி/புதுப்பிக்கதக்க சக்தி பிரிவின் பாரியளவிலான பிரிவின் சிறந்த வாடிக்கையாளர் சேவை வழங்குநருக்கான பிளெடினம் விருதை வென்றுள்ளது. சபாநாயகர் மஹிந்த யாப்பா
වසරේවිශිෂ්ටම ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස තෙරිෂ් රොඩ්‍රිගෝ Asia Miracle සම්මාන දිනයි
VZO Group පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනී එම්. අයි. තෙරිෂ් රොඩ්‍රිගෝ මහත්මිය Asia Miracle Awards 2024 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස සම්මාන දිනා ගත්තාය. සම්මාන උළෙල බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. පාසල් අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසු ව්‍යාපාර කළමනාකරණය
අතරමඟ නැවැතුණු Campbell Avenueහි මහල් නිවාසව්‍යාපෘතිය නිම කිරීමට Westbury Residencies ඉදිරිපත් වෙයි
මීට ටික කලකට පෙර කොළඹ නගරයේ හදවත වැනි ස්ථානයක අරඹා අත් හැර දමා කිසිවෙකුගේ අවධානය යොමු වී නොතිබුණු Campbell Avenue හි පිහිටි මහල් නිවාස ව්‍යාපෘතිය සාර්ථකව නිම කිරීමට Westbury Residencies සමාගමේ ව්‍යාපෘති අධ්‍යක්ෂ මුහේස් ඇතුළු කණ්ඩායම ඉදිරිපත් වෙයි. ඔවුන් එම අභියෝගය භාර ගත්තේ
Cable Solutions Limited Set for Unprecedented Growth
Cable Solutions Limited (CSLK), one of Sri Lanka’s leading specialised integrated cable manufacturer, stands at the forefront of innovation in the cable manufacturing industry. As CSLK prepares for its initial public offering (IPO), it presents an excellent value opportunity for investors eager to

