Ransomware වලට ගොදුරු වූ වෙළෙඳුන්ගෙන් අඩකට වැඩි (58%) ප්‍රමාණයක් කප්පම් මුදල් ගෙවන බව Sophos පවසයි

Ransomware වලට ගොදුරු වූ වෙළෙඳුන්ගෙන් අඩකට වැඩි (58%) ප්‍රමාණයක් කප්පම් මුදල් ගෙවන බව Sophos පවසයි

Dec 5, 2025

සයිබර් ආරක්ෂණ අඩුපාඩු හේතුවෙන් ලොව පුරා සිටින වෙළෙන්දන්ගෙන් 58%ක පමණ පිරිසක් ransomware සඳහා මුදල් ගෙවන බවටත් ව්‍යාපාර ආදායම් ඉහළ යන විට අදාල අපරාධකරුවන් විසින් දෙගුණයක කප්පම් ඉල්ලා සිටින බවටත් Sophos පවසා සිටියි. එල්ලවන සයිබර් ප්‍රහාරයන් පරාජය කිරීම සඳහා වන නව්‍ය ආරක්ෂක විසඳුම් ඉදිරිපත්

Read More
රටේ සිසු සිසුවියන්ගේ අධ්‍යාපන අවස්ථාවන් ඉහළ නැංවීම සඳහා අධ්‍යාපනික ණය ලබාදීමට HNB සහ ESOFT Uni අත්වැල් බැඳගනී

රටේ සිසු සිසුවියන්ගේ අධ්‍යාපන අවස්ථාවන් ඉහළ නැංවීම සඳහා අධ්‍යාපනික ණය ලබාදීමට HNB සහ ESOFT Uni අත්වැල් බැඳගනී

Dec 5, 2025

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ESOFT Uni Pvt Ltd සමඟ පසුගියදා අවබෝධතා ගිවිසුමකට එළඹුණේය. එහි අරමුණ වූයේ උසස් අධ්‍යාපනය සඳහා ශ්‍රී ලාංකේය සිසු සිසුවියන් වෙත අධ්‍යාපනික ණය ලබා දීමයි. මෙම හවුල්කාරීත්වය යටතේ ESOFT හි ලියාපදිංචි වන සිසු සිසුවියන්ට

Read More
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබාදෙයි

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබාදෙයි

Dec 5, 2025

‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ‘Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල් ලක්ෂ 600 ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කර ඇත. CK Hutchison සමූහ ව්‍යාපාරයේ අනුබද්ධ ආයතනයක් වන HUTCH සමාගම

Read More
ආර්ථික පුනර්ජීවනය සඳහා ශක්තිමත් සහයෝගයක් ලබාදෙන බවට බැංකු සංගමයෙන් ප්‍රතිඥාවක්

ආර්ථික පුනර්ජීවනය සඳහා ශක්තිමත් සහයෝගයක් ලබාදෙන බවට බැංකු සංගමයෙන් ප්‍රතිඥාවක්

Dec 5, 2025

ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) අධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවකදී ශ්‍රී ලංකා බැංකු සංගමය (SLBA) දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානිය හේතුවෙන් රටේ ආර්ථිකය පුනර්ජීවනය සඳහා පූර්ණ සහයෝගය ලබා දෙන බව ප්‍රකාශ කර ඇත. පුද්ගලයින්ට, කුඩා ව්‍යාපාරවලට සහ විශාල සමාගම්වලට ඇති බලපෑම හඳුනා ගැනීම

Read More
ශ්‍රී ලංකාවේ ගංවතුර තර්ජනයන් සම්බන්ධ වැරදි තොරතුරුවලට එරෙහි මාර්ගෝපදේශ හඳුන්වාදීමට TikTok කටයුතු කරයි

ශ්‍රී ලංකාවේ ගංවතුර තර්ජනයන් සම්බන්ධ වැරදි තොරතුරුවලට එරෙහි මාර්ගෝපදේශ හඳුන්වාදීමට TikTok කටයුතු කරයි

Dec 4, 2025

ශ්‍රී ලංකාව මුහුණ දුන් දිට්වා සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලාංකේය පරිශීකයින් හට නිවැරදි හා යාවත්කාලීන තොරතුරු වෙත ප්‍රවේශ වීමේ අවස්ථාව උදාකර දීම වෙනුවෙන් TikTok නව මාර්ගෝපදේශන ක්‍රමවේදයක් සකස් කළ බව පසුගියදා නිවේදනය කරන ලදී. ආරක්ෂාව, සත්‍ය හා දැනුවත්භාවය ඉහළ නැංවීම වෙනුවෙන් TikTok හි

Read More
2025 හොඳම ආයතනික පුරවැසි තිරසාරත්ව සම්මාන උළෙලේදී HNB හොඳම ආයතනික පුරවැසියා ලෙස අභිසෙස් ලබයි

2025 හොඳම ආයතනික පුරවැසි තිරසාරත්ව සම්මාන උළෙලේදී HNB හොඳම ආයතනික පුරවැසියා ලෙස අභිසෙස් ලබයි

Dec 4, 2025

තිරසාරභාවය සඳහා වන සම්මාන අතරින් ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම සම්මාන උළෙලක් වන, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය (Ceylon Chamber of Commerce) විසින් සංවිධානය කරනු ලබන 2025 හොඳම ආයතනික පුරවැසි තිරසාරත්ව සම්මාන උළෙලෙහි (BCCSA) ප්‍රථම ස්ථානය දිනා ගැනීමට හැටන් නැෂනල් බැංකුව සමත් විය. ගනුදෙනුකරුවන්ගේ අභිවෘද්ධිය, සමාජීය

Read More
இலங்கையில் வெள்ளப் பேரிடர் காலத்தில் தவறான தகவல்களை தடுக்க  TikTok இன் புதிய வழிகாட்டி அறிமுகம்

இலங்கையில் வெள்ளப் பேரிடர் காலத்தில் தவறான தகவல்களை தடுக்க  TikTok இன் புதிய வழிகாட்டி அறிமுகம்

Dec 4, 2025

தித்வா புயலால் ஏற்பட்டுள்ள வெள்ளப்பெருக்கின் போது, இலங்கை மக்கள் நம்பகமான மற்றும் சமீபத்திய தகவல்களைப் பெற உதவும் வகையில் TikTok புதிய தேடல் வழிகாட்டியை அறிமுகப்படுத்தியுள்ளது. இயற்கைப் பேரிடர்கள் தொடர்பான தவறான தகவல் பரவுவதைத் தடுத்து, உண்மையான விழிப்புணர்வையும் பாதுகாப்பையும் மேம்படுத்துவதற்கான TikTok-இன் தொடர் முயற்சியின் ஒரு பகுதியாக, இந்த வழிகாட்டி உறுதிப்படுத்தப்பட்ட தகவல்களை வழங்கும். TikTok-இல் வெள்ளம் பற்றிய

Read More
නුවරඑළිය The Golden Ridge හෝටලය World Luxury Awards සම්මාන දිනයි

නුවරඑළිය The Golden Ridge හෝටලය World Luxury Awards සම්මාන දිනයි

Dec 4, 2025

නුවරඑළියේ සුව පහසු හෝටලයක් වන The Golden Ridge හෝටලය World Luxury Awards 2025 සම්මාන උළෙලේදී සම්මාන ත්‍රිත්වයක් දිනා තිබේ. ගෝලීය වශයෙන් පිළිගත් එම සම්මාන උළෙල සිංගප්පූරුවේ PARKROYAL Hotel Pickeringහිදී පැවැත්විණි. ගෝලීය ජයග්‍රාහකයා – සුඛෝපභෝගී කඳුකර හෝටලය, නිරිතදිග ආසියානු ජයග්‍රාහකයා – සුඛෝපභෝගී නවීන හෝටලය,

Read More
Thineth Software Solutions සමග Sofiya Colombo එක් වී කොළඹ ප්‍රථම ‘Hotel e-Shop’ දියත් කරයි

Thineth Software Solutions සමග Sofiya Colombo එක් වී කොළඹ ප්‍රථම ‘Hotel e-Shop’ දියත් කරයි

Dec 4, 2025

අමුත්තන්ගේ පහසුව සහ ඩිජිටල් ආගන්තුක සත්කාරය වැඩි දියුණු කිරීමේ අරමුණෙන් Sofia Colombo, Thineth Software Solutions සමග එක් වී කොළඹ නගරය කේන්ද්‍ර කර ගත් පළමු සහ එකම බහු භාෂා ඊ හෝටල් වෙළෙඳසල දියත් කර තිබේ. අමුත්තන්ට ජංගම දුරකතන යෙදවුමක් බාගත කිරීමකින් හෝ පෞද්ගලික දත්ත

Read More
ආචාර්ය ඉල්මා ඔස්මාන් සේඩාර් ජාතික හා ජාත්‍යන්තර සම්මාන රැසක් දිනයි

ආචාර්ය ඉල්මා ඔස්මාන් සේඩාර් ජාතික හා ජාත්‍යන්තර සම්මාන රැසක් දිනයි

Dec 4, 2025

මෙරට මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උන්නතියට විශිෂ්ට කාර්යභාරයක් ඉටු කරන ආචාර්ය එස්. එෆ්. ඉල්මා ඔස්මාන් සේඩාර් මහත්මිය ජාතික හා ජාත්‍යන්තර සම්මාන රැසකින් පිදුම් ලැබුවාය. Women Legends Awards සම්මාන උළෙලේදී මනෝ විද්‍යා හා උපදේශන විශිෂ්ටත්වය සඳහා වන Legendary Woman of the Year 2025 සම්මානය, Iconic

Read More