Samsung Sri Lanka set to honour top retail performers at Retailer Summit 2026
Samsung Sri Lanka will bring together members of its island wide retail and dealer network for the Retailer Summit 2026, to be held on 29 July. With close to 460 attendees, including retailers, business partners and Samsung staff, the gala evening will celebrate
ගල්ඔය සීනි කර්මාන්ත ශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
1950 දශකයේ අග භාගය වන විට ශ්‍රී ලාංකේය කෘෂි කර්මාන්තයේ නවමු පරිවර්තනයක් සිදු කරන්නට එවකට අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී.එස් සේනානායක මහතා පියවර ගත්තේ සැබෑ ශ්‍රී ලාංකේය අනන්‍යතාව මනාව හඳුනා ගනිමිනි. එතෙක් වියළි බිමක්ව පැවති දිගාමඩුල්ල දියවරෙන් පොහොසත් කරනු වස් සේනානායක සමුද්‍රය ඉදිකිරීමට එතුමා ප්‍රමුඛතාව
බෝග සොරකම්වලින් කෘෂිකර්මාන්තයට රුපියල් මිලියන ගණනක පාඩුවක්
කඩිනම් රාජ්‍ය මැදිහත්වීමක් අවශ්‍ය බව ලංකා වැවිලිකරුවන්ගේ සංගමය කියයි ඉහළ වටිනාකමක් ඇති කෘෂි බෝග සංවිධානාත්මක ලෙස සොරකම් කිරීම ශ්‍රී ලංකාවේ කෘෂි ආ¾ථිකයට බරපතළ ත¾ජනයක් බවට පත්ව ඇතැයි ලංකා වැවිලිකරුවන්ගේ සංගමය පෙන්වා දෙයි. මෙම තත්ත්වය පාලනයකින් තොරව දිගින් දිගටම පැවතුණහොත් කෘෂික¾මාන්තයට නව ආයෝජන පැමිණීම
சிறந்த சில்லறை விற்பனையாளர்களை கௌரவிக்கும் Retailer Summit 2026ஐ ஜூலை 29இல் நடத்தும் Samsung Sri Lanka
Samsung Sri Lanka நிறுவனம், தனது நாடு தழுவிய சில்லறை மற்றும் விநியோகஸ்தர் வலையமைப்பைச் சேர்ந்த உறுப்பினர்களை ஒன்றுதிரட்டி, Retailer Summit 2026 நிகழ்வை எதிர்வரும் ஜூலை 29 ஆம் திகதி பிரம்மாண்டமாக நடத்தவுள்ளது. சில்லறை விற்பனையாளர்கள், வர்த்தகப் பங்காளிகள் மற்றும் Samsung ஊழியர்கள் என சுமார் 460 பேர் பங்கேற்கவுள்ள இந்தச் சிறப்புமிக்க மாலைப் பொழுதில், இலங்கை முழுவதும்
இலங்கையின் கரும்பு விவசாயத்தையும் விவசாயிகளின் எதிர்காலத்தையும் வலுப்படுத்ம் கல்-ஓயா சீனி தொழிற்சாலை
1950 ஆம் ஆண்டுகளின் பிற்பகுதியில், இலங்கையின் விவசாயத் துறையில் புதியதொரு மாற்றத்தை ஏற்படுத்துவதற்காக, அக்காலப் பிரதமர் மாண்புமிகு டி.எஸ். சேனாநாயக்க அவர்கள், உண்மையான இலங்கையின் அடையாளத்தை நன்கு உணர்ந்தவராக நடவடிக்கை எடுத்தார். அதுவரை வறண்ட நிலமாக இருந்த திகாமடுல்ல பகுதியை நீர் வளத்தால் வளப்படுத்தும் பொருட்டு, சேனாநாயக்க சமுத்திரத்தைக் கட்டுவதற்கு அவர் முன்னுரிமை வழங்கினார். செழிப்பான நிலப்பரப்பைக் கொண்ட கிழக்கு
වැඩිම සම්මාන දිනූ ශ්‍රී ලාංකික බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව ABF සම්මාන උළෙලෙහි සිය විශිෂ්ටත්වය තහවුරු කරයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික බැංකුව ලෙස තම ස්ථානය යළිත් තහවුරු කරමින් කොමර්ෂල් බැංකුව සිංගප්පූරුවේ පැවති 2026 ඒෂියන් බෑන්කින් ඇන්ඩ් ෆයිනෑන්ස් (ABF) සම්මාන උළෙලේදී ප්‍රධාන අංශ තුනක් යටතේ සම්මාන හයක් දිනා ගනිමින් ශ්‍රී ලාංකික බැංකුවක් විසින් මෙම වසරේදී හිමිකරගත් වැඩිම සම්මාන සංඛ්‍යාව වාර්තා කළේය.
AI නිර්මාණයන් ගැන දැනගෙන සමාජමාධ්‍ය පරිහරණය කරන හැටි TikTok කියාදෙයි
පරිශීලකයන්ට වඩාත් ආරක්ෂිත ඩිජිටල් අත්දැකීමක් ලබාදීම සහතික කරනු පිණිස, TikTok තුළ ඇති AI මඟින් නිර්මාණය කරන ලද අන්තර්ගතයන් වඩාත් නිවැරදිව හඳුනා ගැනීමට සහ ඒවා තේරුම් ගැනීමට මිනිසුන්ට උපකාර වන නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට TikTok ආයතනය පියවර ගෙන ඇත. Generative AI තාක්ෂණය මඟින් අන්තර්ගතයන්
SDB bank Opens Business Centre at Union Place to Expand Corporate and Business Banking Services
SDB bank has strengthened its business banking footprint with the opening of its new Business Centre at 167, Union Place, Colombo 02, a strategic move aimed at expanding its presence within one of Colombo’s most prominent commercial districts. The relocation reflects the Bank’s
Sarvodaya Development Finance Celebrates Excellence at Achievers’ Night 2026
Sarvodaya Development Finance PLC celebrated excellence, dedication and performance at Achievers’ Night 2026, held under the theme “Rise to the Pinnacle.” The event, held on 11 July 2026 at Monarch Imperial, Thalawathugoda, recognized the outstanding achievements of employees, branches and regions during the
Colombo Dockyard to Build Ultra-Modern Cable Repair Vessel for Global Marine Systems, UK
Colombo Dockyard PLC (CDPLC), the leader of Shipbuilding Industry in Sri Lanka has carved out a name as one of the most preferred Cable Laying Vessel building shipyards in the world. CDPLC signed a Shipbuilding Contract with Global Marine Systems Limited of U.K.

