ශ්‍රී ලංකා වෙෙළඳ ප්‍රදර්ශනය ඩුබායි 2024 නොවැම්බර් 2 හා 3 දෙදින පැවැත්වේ
එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ශ්‍රී ලංකාව සහ ගල්ෆ් කළාපය අතර ව්‍යාපාර ප්‍රවර්ධනය සහ ජාත්‍යන්තර වෙළෙඳාම පෝෂණය කිරීමට ඇති අනගි අවස්ථාවක් වන ශ්‍රී ලංකා වෙෙළඳ ප්‍රදර්ශනය ඩුබායි 2024 (Sri Lanka Trade Fair Dubai 2024) (www.srilankatradefair.org) නොවැම්බර් 2 හා 3 දිනවලදී පැවැත්වෙයි. මෙයට එක්සත් අරාබි
NDB බැංකුව “ඩිජිටල් ට‍්‍රස්ට් සම්මාන 2024” උළලේදී දේශීය බැංකු කාණ්ඩය යටතේ වසරේ තාක්ෂණික අවදානම් වලට හොඳින් ඔරොත්තු දීමේ හැකියාව ඇති ආයතනය ලෙස සම්මානය දිනා ගනියි
ISACA (Information systems Audi and control Association) විසින් සංවිධානය කරන ලද කීර්තිමත් “ඩිජිටල් ට‍්‍රස්ට් සම්මාන 2024” උළෙල (Digital Trust Awards) හිදී දේශීය බැංකු කාණ්ඩය යටතේ 2024 වර්ෂයේ, තාක්ෂණික අවදානම් වලට හොඳින් ඔරොත්තු දීමේ හැකියාව ඇති ආයතනය (Technology Resilient Company of the Year 2024)
NDB බැංකුව SLITAD පීපල් ඩිවලොප්මන්ට් සම්මාන උළෙලේ දී රන් සම්මානයෙන් පිදුම් ලබයි
SLITAD පීපල් ඩිවලොප්මන්ට් අවෝර්ඞ්ස් 2023/2024 (People Development Awards 2023/2024) හිදී රන් සම්මානයකින් පිදුම් ලැබීමේ සුවිශේෂී ජයග‍්‍රහණය පිළිබඳව NDB බැංකුව සාඩම්බරයෙන් නිවේදනය කර සිටියි. මෙම ගෞරවාන්විත ජයග‍්‍රහණය NDB බැංකුවේ ඉතා වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන අතර, නව්‍යකරණය වූ පුහුණු කිරීමේ ක‍්‍රියාකාරකම් හරහා තම කණ්ඩායම සවිබල
இலங்கையின் தென்னை கைத்தொழில் துறையை சர்வதேச ரீதியில் பிரபல்யபடுத்தும் நோக்கில் இலங்கை தென்னை கைத்தொழில் சம்மேளனம் அங்குரார்ப்பணம்
இலங்கையின் தென்னை தொழில்துறையில் ஒரு வரலாற்று மைல்கல்லைக் குறிக்கும் வகையில், இலங்கை தென்னை கைத்தொழில் சம்மேளனத்தின் (The Ceylon Chamber of Coconut Industries – CCCI) அங்குரார்ப்பண நிகழ்வு தென்னை தொழில்துறையின் முக்கிய பிரதிநிதிகளின் பங்குபற்றலுடன் 2024 ஆகஸ்ட் 29ஆம் திகதி கொழும்பில் உள்ள இலங்கை வர்த்தக சம்மேளனம் வெகு விமர்சையாக இடம்பெற்றது. நிலைபேரான்மை வளர்ச்சி, புத்தாக்கம் மற்றும்
Chairman of Regency Higher Education Centre Sujeewa Lekamge honoured at National Entrepreneur Excellence Presidential Awards 2024
Sujeewa Sampath Lekamge of the Regency Higher Education Centre and Boarding School Private Limited was awarded the “Asian National Entrepreneur Excellence Award” at the National Entrepreneur Excellence Presidential Awards 2024, organised by the Sri Lanka Young Entrepreneurs Association under the guidance of Presidential
2024 පළමු මාස හයේ දී ප‍්‍රශස්ත ලාභයක් පෙන්නුම් කිරීමට එන්ඞීබී බැංකුව සමත් වේ – බදු පූර්ව ලාභය රු. බිලියන 6.5 ඉක්මවයි
නැෂනල් නැෂනල් ඩිවලොප්මන්ට් බැංකුව, නොබෝ දා කොළඹ කොටස් වෙළඳපොළ වෙත නිකුත් කරන ලද 2024 ජුනි 30 දිනෙන් අවසන් වූ මාස හය සඳහා වූ මූල්‍ය කාර්යසාධනයෙන් පිළිබිඹු කර ඇති පරිදි, මෙහෙයුම් තත්ත්වයන්ගේ හිතකර භාවය අඩු ව පැවති වාතාවරණයක් යටතේ වුවද සිය ක‍්‍රමෝපායික නම්‍යශීලීත්වය සහ
நவீன எலும்பு மஜ்ஜை மாற்று சிகிச்சை பிரிவை அமைப்பதன் மூலம் வாழ்வில் புதிய நம்பிக்கையை அளித்துள்ள நவலோக்க மருத்துவமனை
இலங்கையர்களுக்கு உயர்தர சர்வதேச சுகாதார சேவைகளை வழங்கும் நவலோக்க மருத்துவமனைகள் குழுமம், விசேட எலும்பு மஜ்ஜை மாற்று சிகிச்சை பிரிவை நவீனமயப்படுத்தி அண்மையில் மீண்டும் திறந்து வைத்துள்ளது. இரத்த புற்றுநோய் மற்றும் தலிசீமியா போன்ற இரத்த சம்பந்தமான நோய்களால் பாதிக்கப்பட்ட நோயாளிகளுக்கு சிகிச்சையளிக்க நிறுவப்பட்டது, அந்த நோய்களுக்கான வெற்றிகரமான சிகிச்சை முறையான எலும்பு மஜ்ஜை அல்லது ஸ்டெம் செல் மாற்று
ශ්‍රී ලංකාවේ පොල් කර්මාන්තය ජාත්‍යන්තර තත්වයට පත් කිරීම වෙනුවෙන් ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය ආරම්භ කරයි
මෙරට පොල් කර්මාන්තයේ තවත් ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් පසුගියදා ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය (CCCI) ආරම්භ කරනු ලැබීය. පසුගිය 29 වන දා එහි සමාරම්භක රැස්වීම ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලයේදී පවත්වනු ලැබූ අතර ඊට පොල් කර්මාන්තය නියෝජනය කරමින් විවිධ පාර්ශවකරුවන් එක්ව සිටියේය. එහිදී විශේෂයෙන්
“The Routes we take” (අප යන මඟ) නිර්මාණ ප්‍රදර්ශනය හරහා ශ්‍රී ලාංකේය චක්‍රීය නිර්මාණකරණයන් ඩිජිටල් අවකාශයට එළිදැක්වෙයි
ශ්‍රී ලංකාවේ නිර්මාණකරණය පිළිබඳ හරිත සිතියම“The Routes we take” (අප යන මඟ) ව්‍යාපෘතිය මඟින් 2024 අගෝස්තු 31 සිට සැප්තැම්බර් 1 වන දා දක්වා මරදාන ටේස් එක්ස්පර්ට් සිටි හිදී පැවැත්වෙන නිර්මාණ ප්‍රදර්ශනයේදී ජනගත කරයි. මෙම ප්‍රදර්ශනය මහජනතාව සඳහා මෙම දින දෙක තුළ විවෘතයි. මෙම
சுற்றுச்சூழல், உடல்நலம் மற்றும் பாதுகாப்பு கொள்கைகளுக்கான அதன் உறுதிப்பாட்டை மேலும் வலுப்படுத்தும் சன்ஷைன் ஹோல்டிங்ஸ்
இலங்கையில் பன்முகப்படுத்தப்பட்ட கூட்டு நிறுவனமான சன்ஷைன் ஹோல்டிங்ஸ், அதன் சுற்றுச்சூழல், சுகாதாரம் மற்றும் பாதுகாப்பு (Environmental, Health and Safety – EHS) ஆகிய கொள்கைகளை மேலும் வலுப்படுத்தியுள்ளதாக அறிவித்துள்ளது. சன்ஷைன் ஹோல்டிங்ஸின் செயல்பாடுகளில் ஆழமாகப் பதிந்துள்ள பாதுகாப்பு, சுகாதாரம் மற்றும் சுற்றுச்சூழல் பாதுகாப்பு ஆகியவற்றின் முக்கியத்துவத்தை மேலும் வலியுறுத்தும் வகையில், அண்மையில் Sunshine Safety Forumஇல் இந்த அறிவிப்பு

