කොමර්ෂල් බැංකුව හොඳම වාර්ෂික වාර්තා සඳහා පිදෙන ලොව පිළිගත් සම්මාන 5ක් දිනාගනියි
කොමර්ෂල් බැංකුවේ 2022 වාර්ෂික වාර්තාව, වාර්ෂික වාර්තා පිළිබඳ ‘ඇකඩමි සම්මාන’ ලෙස පුළුල් අයුරින් සැලකෙන ලොව විශාලතම වාර්ෂික වාර්තා තරගය වන, 2023 MerComm ARC සම්මාන උළෙලේදී සම්මාන පහක් දිනාගෙන ඇත. බැංකුව විසින් සාම්ප‍්‍රදායික නොවන ආකෘති කාණ්ඩයේ ඒකාබද්ධ මූල්‍ය සහ ආයතනික සමාජ වගකීම් වාර්තාකරණය සඳහා
2022 වසර සඳහා HNB ඉහළම ඇගයීමට පාත‍්‍ර වූ සමාගම් 10 අතරට තේරී පත් වෙයි
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව 2022 වසරේ ශ්‍රී ලංකාවේ ඉහළම ඇගයීමට පාත‍්‍ර වූ සමාගම් 10 අතරට අඛණ්ඩව පස්වන වරටත් ගෞරවයට පාත‍්‍ර කර ඇත. ඇමෙරිකානු සහතිකලත් ගණකාධිකාරී ආයතනය (AICPA) සහ වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනය (CIMA), ශ‍්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ
සී රග්බි තරඟ යළිත් ඇවිත්! සතුටින් විනෝදයෙන් ඒ සමඟ ගතකරන්න ඔබ සූදානමින්ද?
රග්බි ලෝලීන් පුන පුනා බලාසිටි එක් පිළකට ක‍්‍රීඩකයන් 7 දෙනා බැගින් ක‍්‍රීඩා කරන C Rugby Tag Rugby Tournament තරඟාවලිය සැප්තැම්බර් 16 සෙනසුරාදා කොළඹ ලොන්ඩන් පෙදෙසේ එෆ්ආර් ඇන්ඞ් සීඑෆ් පිටියේදී පැවැත්වෙයි. මෙය රග්බි ලෝලී ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් සිය පාසල් ධජ සෙවනේ මෙම ක‍්‍රීඩාව පූර්ණකාලීනව
TikTok ශ‍්‍රී ලංකාවේ අන්තර්ගත නිර්මාණකරුවන් සඳහා ප‍්‍රජා මාර්ගෝපදේශ වැඩමුළුවක් පවත්වයි
TikTok සිය ප‍්‍රජා මාර්ගෝපදේශ මාලාව පිළිබඳ දැනුවත්භාවය සහ අවබෝධය පුළුල් කිරීම සඳහා ශ‍්‍රී ලංකාව තුළ වැඩපිළිවෙලක් දියත් කර ඇත. එහිදී ප‍්‍රජාවගේ ආරක්ෂාව සහ යහපැවැත්ම සඳහා වන අඛණ්ඩ කැපවීමේ තවත් එක් සන්ධිස්ථානයක් ලෙස, මෙම ප‍්‍රවර්ධන වැඩසටහන මගින් සිය පරිශීලකයින් සඳහා ආරක්ෂිත සහ රසවින්දනාත්මක පරිසරයක්
ලියාපදිංචි කළ, නොකළ වාහන සඳහා සුවිශේෂී ප‍්‍රතිලාභ ලබාදීමට HNB, ඉන්ද්‍රා ටේ‍්‍රඩර්ස් හවුල්කාරීත්වය නැවත අලූත් කරයි
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛපෙළේ පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව අඩු පොලී අනුපාත සමඟින් අසමසම ප‍්‍රතිලාභ රැුසක් පාරිභෝගිකයන් වෙත පිරිනැමීම සඳහා මෙරට රථවාහන ක්ෂේත‍්‍රයේ දැවැන්තයෙකු වන ඉන්ද්‍රා ටේ‍්‍රඩර්ස් සමඟ අත්වැල් බැඳ ගත්තේය. මෙම හවුල්කාරීත්වය යටතේ, ඉන්ද්‍රා ටේ‍්‍රඩර්ස් වෙතින් ලියාපදිංචි සහ ලියාපදිංචි නොකළ වාහන
ද්‍රව්‍ය හැසිරවීමේ ක‍්‍රමවේද, ගබඩාකරණ සහ බර මැනීමේ විසදුම් සැපයීමේ ප‍්‍රමුඛයා ලෙස Hayleys Aventura පෙරටම
ප‍්‍රමුඛ පෙළේ කාර්මික විසඳුම් සැපයුම්කරුවෙකු වන Hayleys Aventura (හේලීස් ඇවෙන්චුරා) සිය ගෝලීය හවුල්කාර ජාලයත් සමඟ එක්ව ද්‍රව්‍ය හැසිරවීමේ ක‍්‍රමවේද, ගබඩාකරණ විසඳුම් සහ බර මැනීමේ විසදුම් සැපයීම තව තවත් පුළුල් කරන බව නිවේදනය කරයි. එමඟින් ශ‍්‍රී ලාංකේය ව්‍යවසායයන්ට උසස් තත්වයේ ද්‍රව්‍ය හැසිරවීමේ ක‍්‍රමවේද, ගබඩාකරණ
Bodyline 5 වැනි ආසියානු යොවුන් සහ ආසියානු මලල ක‍්‍රීඩා ශූරතාවලියේදී ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩකයන් සවිබල ගැන්වීමට අඛණ්ඩව කටයුතු කරයි
ඉහළ කාර්යසාධනයක් සහිත ක‍්‍රීඩා ඇඟලූම් නිෂ්පාදනයේ ගෝලීය ප‍්‍රමුඛයා වන MAS Holdings හි අනුබද්ධිත Bodyline ආයතනය, 2024 පැරිස් ඔලිම්පික් කී‍්‍රඩා උළෙලට පෙර ශ‍්‍රී ලංකා ජාතික මලල ක‍්‍රීඩා කණ්ඩායම වෙනුවෙන් අතිනවීන කී‍්‍රඩා ඇඟලූම් සඳහා අනුග‍්‍රහය දැක්වීමට ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමය (SLAA) සමඟ අත්වැල් බැඳගත්
Haycarb සිය පනස් වසරක අභිමානය සනිටුහන් කරමින් සිසු දිවි පහන පාසල් දිවා ආහාර වැඩසටහන අරඹයි
Hayleys සමූහ ව්‍යාපාරයට අනුබද්ධ Haycarb PLC සිය 50 වැනි සංවත්සර සැමරුම් මාලාව මාදම්පේ, බඩල්ගම, වේවැල්ව, කළුතර, මහියංගනය, පදවිය සහ මඩකලපුව යන ප‍්‍රදේශ වල පාසල් 13ක සිසුන් 700කට පෝෂ්‍යදායී දහවල් ආහාර වේලක් ලබා දෙමින් ”සිසු දිවි පහන” වැඩසටහන ආරම්භ කළේය. ඉහළ වටිනාකමකින් යුත් සක‍්‍රීය
HNB සමූහය පළමු මාස හය සඳහා බදු පසු ලාභය ලෙස රුපියල් බිලියන 9.8ක් වාර්තා කරයි
හැටන් නැෂනල් බැංකුව 2023 දෙවන කාර්තුව සඳහා සිය මූල්‍ය කාර්යසාධනය ස්ථාවරව පවත්වා ගනිමින් 2023 පළමු අර්ධයේදී රුපියල් බිලියන 13.6 ක බදු පෙර ලාභයක් (PBT) වාර්තා කර ඇත. බැංකුව පළමු අර්ධයේදී රුපියල් බිලියන 8.6 ක බදු පසු ලාභයක් (PAT) වාර්තා කර ඇති අතර එය
ව්‍යාපාරවලට මූල්‍ය නම්‍යශීලීභාවය වැඩි දියුණු කිරීම සඳහා HNB,Easy Draft හඳුන්වාදෙයි
ව්‍යාපාරික ප‍්‍රජාවගේ කාරක ප‍්‍රාග්ධන අවශ්‍යතා සපුරාලන සහ ශ‍්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට (SMEs) හිතකාමී බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව විසින් Easy Draft නමින් නව මූල්‍ය විසඳුමක් හඳුන්වා දී ඇත. මෙය විවිධ විශේෂාංග ඒකාබද්ධ කරන නව්‍ය පහසුකමක් වන අතර ව්‍යාපාරවල ක්ෂණික මුදල්