Emerald හි නවතම විලාසිතා එළිදක්වමින් ‘EVOLUXE’ විලාසිතා දැක්ම සාර්ථකව අවසන් වෙයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පිරිමි ඇඳුම් සන්නාමය වන Emerald, සිය නවතම විලාසිතා දැක්ම “EVOLUXE” නමින් පසුගියදා එළිදක්වන ලදී. වෝටර්ස් එජ්, ග්‍රෑන්ඩ් බෝල්රූම් හි පැවති මෙම විලාසිතා දැක්ම Emerald හි විලාසිතා නවෝත්පාදනයන්, සිය පාරිභෝගිකයින් වෙත ගෙනයාමේ ගමන්මඟේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයකි. ‘EVOLUXE,’ යන තේමාව තුළින් කාලයත්
Go Green Exports පෙෳද්ගලික සමාගම අපනයන අංශයේ රිදී සම්මානයෙන් පිදුම් ලබයි
ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) සංවිධානය කළ SMEDA සම්මාන උළෙලේ අපනයන අංශයේ රිදී සම්මානය දිනා ගැනීමට කොහු සහ කොහුබත් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කරන ප්‍රමුඛ පෙළේ සමාගමක් වන Go Green Exports පෙෳද්ගලික සමාගමට හැකි විය. ආරම්භයේ සිට මේ දක්වා බොහෝ අභියෝග මධ්‍යයේ සාර්ථක ව්‍යාපාරයක්
සිටි පදනම (Citi Foundation) නවෝත්පාදන අභියෝගය ආරම්භකිරීම ප‍්‍රදානලාභීන්ට නිවේදනය කරයි
සිටි පදනම ප‍්‍රදානලාභීන් සඳහා පළමුවරට එහි ගෝලීය නවෝත්පාදන අභියෝගය නිවේදනය කරයි. ලොවපුරා අඩු -ආදායම්ලාභී ප‍්‍රජාවන් මුහුණදෙන සමාජ‐ ආර්ථික අභියෝග ජයගැනීමට නව්‍ය විසඳුම් සම්පාදනය කිරීමේ යෙදී සිටින ප‍්‍රජා සංවිධානවලට ජනහිතකාමී ආධාර හඳුනාගැනීමට සහ සැපයීම පිණිස නව මාදිළියක් වනු ඇත. ශ‍්‍රී ලංකාවේ, එක්සත් ජාතීන්ගේ සංවර්ධන
කෘතීම බුද්ධිය (AI) උපයෝගී කරගත් ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කළ කොමර්ෂල් බැංකුවේ ‘වයිබ්’ ගිණුම WIM සම්මානය දිනයි
කොමර්ෂල් බැංකුවේ ‘වයිබ්’ තරුණ ගිණුම ප්‍රවර්ධනය කිරීම උදෙසා කෘතීම බුද්ධිය භාවිත කරමින් සිදුකළ ඩිජිටල් අලෙවිකරණ ව්‍යාපාරය, ජාතික තරුණ සේවා සභාව සහ Women in Management සංවිධානයේ සම්මාන උළෙලේදී ‘වසරේ තරුණ වෙළඳ ප්‍රවර්ධන වැඩසටහන’ සම්මානය දිනා ගත්තේය. ‘වයිබ්’ විසින් ප්‍රබෝධමත් කරන ‘හෙට දිනය ඔබේමයි’ යන
Emerald’s ‘EVOLUXE’ Redefines Menswear Luxury, Blending Tradition and Innovation
Emerald, Sri Lanka’s leading menswear brand, once again dazzled fashion enthusiasts with their latest AW23 showcase, “EVOLUXE,” a grand fashion spectacle that redefined the essence of luxury and style. Held recently at the opulent Waters Edge, The Grand Ballroom, the event was a
AB Cash Management Services Secures Prestigious Gold Award for Best Project in the Banking & Category at National Project Management Excellence Awards 2023
AB Cash Management Services (Pvt) Ltd, a subsidiary of AB Securitas (Pvt) Ltd, proudly announces its Gold Award win at the esteemed National Project Management Excellence Awards 2023. This achievement underscores the company’s steadfast commitment to innovation and excellence in the Banking and
Sri Lanka’s Business Diaspora Takes a Giant Leap with the Global Federation Launch
The Sri Lanka Business Council of Japan (SLBCJ) held its 20th Anniversary on the 9th of October, 2023 at Meiji Kinenkan in Tokyo, Japan. It was attended by His Excellency Rodney Perera, Ambassador of Sri Lanka to Japan, State Minister of Investment Promotion
SLIIT දැන් මහනුවර දී
අධ්‍යාපනයේ විශිෂ්ටත්වය සඳහා සුවිශේෂ මෙන්ම අඛණ්ඩ කැපවීමක නිරත SLIIT සිය නවතම විශ්වවිද්‍යාලය වන SLIIT Kandy Uni, පල්ලෙකැලේ ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් විවෘත්ත කළේය. සිය ආයතනික සීමාව පුළුල් කරමින්, ආකර්ෂණීය පරිච්ජේදයක් ඉතිහාසයට එක් කරමින් SLIIT ජාලයට එක්වුණු මෙම නව විශ්වවිද්‍යාලය, ශ්‍රී ලාංකීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ
“Unilever Around Sri Lanka in 60 Days”ශ්‍රී ලාංකීය විශ්ව විද්‍යාල තරුණ ප්‍රජාවගේ වෘත්තීය දැනුම පෝෂණ කිරීම ආරම්භ කරයි
ශ්‍රී ලංකාවේ තරුණ ප්‍රජාව සවිබලගැන්වීම වෙනුවෙන් නිරතුරුවම කටයුතු කරන ප්‍රමුඛතම සමාගමක් වන යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම 2025 වසර වනවිට ශ්‍රී ලාංකීය තරුණ තරුණියන් ලක්ෂයකගේ දැනුම හා කුසලතා ඉහළ නැංවීමේ අරමුණින් “Unilever Around Sri Lanka in 60 Days” නමින් වැඩසටහනක් දියත් කරනු ලැබුවා. දින
කොමර්ෂල් බැංකුව කළුතර වෙරළ තීරය පිරිසිදුව පවත්වා ගැනීම උදෙසා, ‘ලයිෆ් ටු අවර් බීචස්’ සමග සම්බන්ධ වෙයි
කොමර්ෂල් බැංකුව, බයෝඩයිවර්සිටි ශ්‍රී ලංකා (BSL) හා එක්ව, කළුතර වෙරළ තීරයක් අපද්‍රව්‍ය සහ දූෂකවලින් තොර පෞරාණික තත්ත්වයෙන් පවත්වා ගැනීම සහතික කිරීමට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇත. මේ අනුව ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව, බයෝඩයිවර්සිටි ශ්‍රී ලංකා සමඟ ‘ලයිෆ් ටු අවර් බීචස්’ වැඩසටහනේ