The Untold Truth About the PIR Duct Industry in Sri Lanka
The Pre-Insulated (PIR) Duct industry in Sri Lanka has been subjected to controversy due to the low-quality products that are available in the market. Lead Airtec, is one of the authorized distributors of Kingspan Insulation in Sri Lanka, Maldives, and Seychelles, urges its
கொழும்பில் தரையிறங்கும் JETSTAR ASIA
சிங்கப்பூருக்கும் கொழும்புக்கும் இடையே நேரடி விமான சேவையைத் தொடங்கிய Jetstar Asia (3K) அண்மையில் தனது விமான சேவை போக்குவரத்தில் ஒரேயொரு குறைந்த கட்டண விமான சேவை நிறுவனமாக மாறியுள்ளது. அதன்படி இன்று காலை சிங்கப்பூரின் ‘சாங்கி’ விமான நிலையத்தில் இருந்து விமான சேவையை ஆரம்பித்த 3K333 என்ற விமானம் கொழும்பு நோக்கி பயணித்தது. அதன் மூலம் சுற்றுலாப் பயணிகளின்
Empowering the next generation: IIHS launches Young Entrepreneurs Hub
In a groundbreaking initiative aimed at shaping the future landscape of entrepreneurship in Sri Lanka, the International Institute of Health Sciences (IIHS) has officially launched the Young Entrepreneurs Hub. This dynamic platform is designed to empower young change-makers by fostering an environment where
NDB බැංකුව සිය පෙරළිකාර නවෝත්පාදනය වන TradeLink සඳහා කීර්තිමත් NBQSA2024 උළෙලේ දී සම්මනයට පාත‍්‍ර වෙයි
NDB බැංකුව ඔවුන්ගේ නවතම ඩිජිටල් බැංකුකරණ විසඳුම වන, “Trade Link” සඳහා ජාතික තලයේ මෘදුකාංග ඇඟයීමේ සම්මාන උළෙලක් වන NBQSA National Best Quality Software Awards) හිදී සම්මනයට පාත‍්‍ර විය. “Trade Link” යනු, ව්‍යාපාර ක්ෂේත‍්‍රයේ සැපයුම් දාම (Supply Chain) මුල්‍ය ගදනුදෙනු ආරක්ෂිකව, ඉක්මනින් සහ පහසුවෙන්
සෙලාන් බැංකුවේ මේස පන්දු කණ්ඩායම 65 වැනි අන්තර් සමාගම් මේස පන්දු ලීග් ශූරතා තරගාවලියේදී විශිෂ්ට දස්කම් දක්වයි
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුවේ මේස පන්දු කණ්ඩායම, පසුගියදා පැවති 65 වන අන්තර් සමාගම් මේස පන්දු ලීග් ශූරතා තරගාවලියේදී විශිෂ්ට දස්කම් දැක්වීමට සමත් විය. මෙම තරගාවලිය අම්බලන්ගොඩ SRS ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්විණි. මෙහිදී තරගාවලිය පුරාම විශිෂ්ට දක්ෂතා පෙන්නුම් කරමින් එහි A කාණ්ඩයේ
SLIIT, 26 වැනි ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්මාන උළෙල – NBQSA 2024 හිදී විශිෂ්ට දක්ෂතා විදහා දක්වමින් සම්මාන රැසක් දිනා ගනී
SLIIT පසුගියදා පැවති 26 වැනි ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්මාන උළෙලේ (National ICT Awards) – NBQSA 2024 විශිෂ්ට වූ දක්ෂතා විදහා දක්වමින්, සම්මාන රැසක ඓතිහාසික ජයග්‍රහණයක් අත්කර ගැනීමට සමත්විය. SLIIT ආයතනය වසර ගණනාවක් පුරා, සෑම විටකම නවීන ව්‍යාපෘති එළිදැක්වීමේ පුරෝගාමී මෙහෙවරක නිරත
උසස් විලාසිතා අත්දැකීමක් සමග නවීකරණය වූ Fashion Bug කොල්ලුපිටිය ප්‍රධාන ශාඛාව යළි විවෘත කෙරේ
ලංකාවේ ජනප්‍රිය විලාසිතා නාමයක් වන Fashion Bug සිය නවීකරණය කරන ලද කොල්ලුපිටිය ප්‍රධාන ශාඛාව උත්සවාකාරව යළි විවෘත කර සිටීම සාඩම්බරයෙන් දන්වා සිටී. අවුරුදු 25කට වැඩි කාලයක් මෙම සුවිශේෂී ස්ථානය කොළඹ විලාසිතා ප්‍රියකරන්නන්ට සේවය සැපයූ අතර මේ වනවිට සිදුකර ඇති වෙනස්කම් සමගින් වෙනදාටත් වඩා
JETSTAR ASIA කොළඹට සම්ප්‍රාප්ත වෙයි
සිංගප්පූරුව හා කොළඹ අතර ඍජු ගුවන් ගමන් ආරම්භ කළ Jetstar Asia (3K) එම ගුවන් මාර්ගයේ එකම අඩු වියදම් ගුවන් සේවාව බවට පත්වීමට පසුගියදා සමත් විය. ඒ අනුව අද උදෑසන සිංගප්පූරුවේ ‘චැංගි’ ගුවන් තොටුපලෙන් ගුවන් ගමන් ආරම්භ කළ 3K333 ගුවන් යානය කොළඹ බලා පියාසර
Bank of Ceylon Payment Cards- Empowering Cashless Payments
Bank of Ceylon (BOC) has long been a beacon of trust and innovation in Sri Lanka’s banking sector. Introducing payment cards to Sri Lanka, in 1989 BOC launched the first VISA credit card in the country, and ATM card. Among its diverse range
Melwa empowers Sri Lanka’s construction sector with skill-building workshops for technical officers and welders
Melwa, Sri Lanka’s leading steel wire manufacturer, organised a workshop on the construction industry for Technical Officers (TOs) in the Anuradhapura District. This workshop took place on 7 November at the Mango Hotel in Anuradhapura, with nearly 100 TOs in attendance. Additionally, Melwa

