රෝයල් නර්සිං හෝම් සමාගමේ පස්වැනි හෙද නිවාසය කාමර 100ක් සහිතව හංවැල්ලේදී විවෘතවේ
ශ්‍රී ලංකාවේ පළමු සහ එකම සුඛෝපභෝගී හෙද නිවාස තුනට හා එක්සත් රාජධානියේ ලන්ඩන් නගරයේ අංක 4/4A Bloomsbury Square, London WC1A 2RP ලිපිනයේ පිහිටි සුඛෝපභෝගී හෙද නිවාසය ඇතුළු හෙද නිවාස හතරකට හිමිකම් කියන රෝයල් නර්සින් හෝම් පෞද්ගලික සමාගමේ පස්වැනි හෙද නිවාසය හංවැල්ල නගරයේදී විවෘත
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව, ජා-ඇළ VIMAN හි නිවාස සඳහා අසමසම ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හඳුන්වාදෙයි
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව ජා-ඇළ පිහිටි VIMAN නිවාස සංවර්ධන ව්‍යාපෘතියේ නිවාස සඳහා එහි ගැනුම්කරුවන් වෙත අසමසමවූ ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම පිරිනැමීමට සාඩම්බරව ඉදිරිපත්වී ඇත. මෙම අද්විතීය මූල්‍ය විසඳුම දෙපාර්ශවයේ ප්‍රධානීන් විසින් පළමු වරට ආරම්භ කරනු ලැබූවේ නිවාස හිමිකාරීත්වය
HNB සමූහය 2024 පළමු මාස 9 සඳහා රුපියල් බිලියන 38.7ක බදු පෙර ලාභයක් වාර්තා කරයි
හැටන් නැෂනල් බැංකු සමූහය 2024 වසරේ පළමු මාස නවය සඳහා රු. බිලියන 23.7 ක බදු පසු ලාභයක් (PBT) වාර්තා කර ඇති අතර එය පසුගිය වසරේ අදාල කාල පරිච්ඡේදයට සාපේක්ෂව 26%ක වර්ධනයකි. මේ අතර 2024 සැප්තැම්බර් මාසයෙන් අවසන් වූ මාස නවය සඳහා බැංකුවේ බදු
Clogard unveils all-new, Sri Lanka Dental Association (SLDA) accredited range of mouthwash
Clogard, one of Sri Lanka’s most trusted oral care brands, is proud to unveil its new and improved range of Clogard Mouthwash. Available in two variants, Clove Mouthwash and Mint Mouthwash, the new range is designed to be even more beneficial to Sri
SLIM SME Development Awards 2024 launched to empower Sri Lankan SMEs in marketing excellence and business growth
The second iteration of the SLIM SME Development Awards (SMEDA) 2024, aimed at recognising and rewarding significant achievements among Sri Lankan Small and Medium Enterprises (SMEs) in marketing, branding, and sales, has been launched. This prestigious event continues its tradition of encouraging SMEs
NDB බැංකු කාර්යය මණ්ඩලය කැපුම්ගොඩ වෙරළ තීරය පිරිසිදු කිරීමේ කර්තව්‍ය වෙත ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙයි
NDB බැංකුව විසින් පසුගියදා පමුණුගම, කැපුම්ගොඩ වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලද අතර එය බැංකුව සතු ’Adopt a Beach’ ව්‍යාපෘතියේ කොටසකි. Clean Ocean Force Lanka සමඟ එක්ව පවත්වන ලද මෙම වැඩසටහන, පාරිසරික තිරසරභාවය සහ ප‍්‍රජා සහභාගීත්වය සඳහා NDB හි කැපවීම පිළිබිඹු
මහාචාර්ය ගුණපාල මලලසේකර මහතාගේ 125 ජන්ම දිනය නිමිත්තෙන් ග්‍රන්ථයක් එළිදක්වයි
ශ්‍රී ලංකාවේ ප්‍රවීණ විද්වතෙකු මෙන්ම සංස්කෘතික උපදේශකයෙකු වූ මහාචාර්ය ගුණපාල පියසේන මලලසේකරයන්ගේ 125 වැනි ජන්ම දිනය සමරමින් මලලසේකර පදනම විසින් “Professor Gunapala Malalasekera: A Photographic Portrait” නමින් ග්‍රන්ථයක් පසුගියදා එළිදක්වන ලදී. කොළඹ ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවැති මෙම වැඩසටහන සඳහා එතුමාගේ පවුලේ සාමාජිකයන්
Royal Nursing Home’s fifth facility, a 100-bedroom nursing home, opens in Hanwella
Royal Nursing Home Private Limited, known for its luxury nursing homes, is set to open its fifth facility in Hanwella on 1 January, 2025. This company, which already operates the first three luxury nursing homes in Sri Lanka and one at 4/4A Bloomsbury
ශක්තිමත් මූල්‍ය වර්ධනයක් සමඟ කොමර්ෂල් බැංකුව 3වන කාර්තුවේ දී ණය ලබාදීම වේගවත් කරයි
පවතින වෙළඳපල තත්ත්වයන් තුළ පොලී ආදායම අඩු වීමෙන් ඇතිවූ බලපෑම්වලට ප්‍රතිචාර දක්වමින් විචක්ෂණශීලීව බැංකුකරණ කළඹ කළමණාකරණය කිරීම හා එහි CASA අනුපාතය අඛණ්ඩව වැඩිදියුණු කිරීම මගින් කොමර්ෂල් බැංකු සමූහය 2024 තුන්වන කාර්තුව අවසානයේ දී ආකර්ෂණීය වර්ධනයක් අත්කර ගෙන ඇත. ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ
උත්සව සමයේ උණුසුම ඉහළ නංවමින් කොමර්ෂල් බැංකුව මෙතෙක් ලබාදුන් විශාලතම කාඩ්පත් ප්‍රවර්ධන වැඩසටහන දියත් කරයි
එළඹෙන උත්සව සමයේ සාප්පු සවාරි යාමට පාරිභෝගිකයින් සූදානම් වන අවධියක තවත් මහා වට්ටම් සමයක් ආරම්භ කරමින් කොමර්ෂල් බැංකුව ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ්පත් හිමියන් සඳහා වාර්ෂිකව ලබා දෙන වසර අවසාන ප්‍රවර්ධන වැඩසටහන එළිදක්වා ඇත. 2024 දෙසැම්බර් 31 දක්වා තෝරාගත් දින වලදී, ශ්‍රී ලංකාව පුරා

