උත්සව සමයේ ත්‍යාග ලබාදීමේ TikTokහි Doodle ක්‍රියාන්විතය
උදා වී ඇත්තේ උත්සව සමයයි. උත්සව සමයේ වැදගත්ම දෙයක් වන්නේ එකිනෙකා වෙත තෑගි බෝග ලබා දීමයි. මේ උත්සව සමයේ සතුට තව තවත් ඉහළ නංවන ශ්‍රී ලාංකේය ව්‍යාපාරයක් වන Doodle දෙපා ආරක්ෂා කිරීමේ වෙනසක් සමඟින් ත්‍යාග ලබා දීමේ නැවුම් වෙනසක් උදා කර දී ඇත්තේ
මෙල්වා යතුරුපැදි ධාවකයන්ට කටුකුරුන්ද ධාවන තරගාවලි දෙකකදී ජයග්‍රහණ රැසක්
මෙරට ප්‍රමුඛතම වානේ නිෂ්පාදකයා වන මෙල්වා සමාගම අනුග්‍රහය දැක්වූ යතුරුපැදි ධාවකයන් දෙදෙනෙකු වන කුෂාන් චමෝද් සහ ජනිත් චමීර පසුගියදා පැවැති ප්‍රධාන පෙළේ ධාවන තරගාවලි දෙකකදී ජයග්‍රහණ වාර්තා කළහ. ශ්‍රී ලංකා රේසින් රියැදුරු සහ ධාවක සංගමය (SLARDAR) සංවිධානය කළ කටුකුරුන්ද ධාවන තරගාවලියේදී 600 CC
Kaspersky නව උපද්‍රවකාරී මෘදුකාංග හඳුනාගැනීමට සමත් වෙයි
Kaspersky හි ගෝලීය හදිසි ප්‍රතිචාර කණ්ඩායම විසින් සේවක සේවිකාවන්ගේ රහස්‍ය තොරතුරුවලට එල්ල කරන සයිබර් ප්‍රහාරයන් පිළිබඳව සොයා යැමේදී මෙතෙක් හඳුනා නොගත් තර්ජනයක් හඳුනා ගැනීමට සමත්ව ඇත. “Ymir” ලෙස නම් කර ඇති එම තර්ජන හඳුනාගැනීමේ මෘදුකාංගය රහසිගත හා සංකේතාංකන ක්‍රම භාවිත කරමින් තර්ජනයන්ට එරෙහිව
සුවිශේෂී මූල්‍ය විසඳුම් තුළින් රථ වාහන ගැනුම්කරුවන් සවිබල ගැන්වීම වෙනුවෙන් HNB, UNIMO සමඟ උපායමාර්ගික හවුල්කාරීත්වයක
ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව මෙරට රථ වාහන ගැනුම්කරුවන්ට ගැලපෙන ලීසිං විසඳුම් පිරිනැමීම වෙනුවෙන් යුනයිටඩ් මෝටර්ස්හි අනුබද්ධ UNIMO සමඟ හවුල්කාරීත්වය තවදුරටත් දීර්ඝ කර ඇත. HNB හි පාරිභෝගික බැංකුකරණ ප්‍රධානී කාංචන කරුණාගම, UNIMO සාමාන්‍යාධිකාරී ශලේන් ද සිල්වා යන මහත්වරුන්
සුහුරු කෘෂිකාර්මික පිළිවෙත් යෙදවීමට ගොවීන්ට උපකාර කිරීමට කොමර්ෂල් බැංකුව AgStar සමඟ හවුල් වෙයි
කොමර්ෂල් බැංකුවේ දිරිබල හරිත සංවර්ධන ණය යෝජනා ක්‍රමය හරහා සුහුරු කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ ප්‍රවර්ධනය කිරීම සඳහා බැංකුව AgStar සමාගම සමඟ හවුල්කාරීත්වයක් ඇතිකරගෙන ඇති බව නිවේදනය කර ඇත. සමාගම් දෙක විසින් අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමක් හරහා AgStar වෙතින් අන්තර් වගා යන්ත්‍ර හා වාරි පද්ධති
NDB බැංකුව කාබන් භාවිතාව අවම කිරීමට තවදුරත් පියවර තබයි
නොවැම්බර් 21 වන දින 2024 මූල්‍ය වර්ෂය සඳහා පුළුල් හරිතාගාර වායු (Greenhouse Gas – (GHG)) තක්සේරුවක් සහ ඇඟයීමක් සිදුකිරීමට ශ‍්‍රී ලංකා දේශගුණික අරමුදල (Sri Lanka Climate fund – (SLCF)) සමඟ අවබෝධතා ගිවිසුමකට (MOU) එළඹීමෙන් NDB බැංකුව තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන ලදී. NDB බැංකුව
Lion Brewery (Ceylon) PLC විශේෂිත නිෂ්පාදන සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රථම නවෝත්පාදන මධ්‍යස්ථානය විවෘත කරයි
Lion Brewery (Ceylon) PLC සමාගම, විශේෂිත නිෂ්පාදන (Specialty & Craft Brews) සඳහා මෙරට ප්‍රථම නවෝත්පාදන මධ්‍යස්ථානය පසුගිය දා විවෘත කළේය. ශ්‍රී ලංකා අපනයන මණ්ඩලයේ අනුමැතිය හිමි ව්‍යාපෘතියක් වන මෙම පරිශ්‍රය, අති නවීන තාක්ෂණයෙන් සවිමත් වන අතර පවතින නිෂ්පාදන තවදුරටත් වර්ධනය කිරීම සඳහා අවශ්‍ය
Link Natural honoured at Best Corporate Citizen Sustainability Award 2024
Link Natural, a subsidiary of CIC Holdings, and a trusted name that specializes in herbal products industry, is honoured to declare its ongoing dedication to sustainability through the “Saara Osu” project. Recently, the project was recognised with the Best Sustainability Projects Award 2024,
සොෆ්ට්ලොජික් ලයිෆ්, MDRT ලාබාලතම ශ්‍රී ලංකා සභාපතිවරයා බිහි කිරීමේ ගෞරවය හිමිකරගනියි
ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ්හි ව්‍යාපාර සංවර්ධන සාමාන්‍යාධිකාරී ළහිරු මධුරංග මහතා MDRT හි ශ්‍රී ලංකා සභාපතිවරයා ලෙස පත්කළ බව පසුගියදා නිවේදනය කරන ලදී. ඒ අනුව මූල්‍ය වෘත්තිකයින්ගේ ප්‍රමුඛතම ගෝලීය සංගමය වන MDRT හි මෙරට සභාපතිවරයා ලෙස පත් වූ
සමාජ මාධ්‍ය මඟින් ව්‍යවසායකත්වයේ නව මානයන් විවර කිරීම
සෑම වසරකම නොවැම්බර් මස තුන්වන අඟහරුවාදා දිනය වෙන්වී ඇත්තේ ව්‍යවසායකයින්ගේ දිනය වෙනුවෙනි. ආර්ථික වර්ධනය හා නවෝත්පාදනය වෙනුවෙන් ව්‍යවසායකයින් විසින් සිදු කරන කැපවීම හා ඔවුන් ගනු ලබන අවදානම මෙම දිනයේදී ඇගයීමට ලක් කෙරෙන අතර සමාජය වෙනුවෙන් ඔවුන්ගේ කැපවීම හා බලපෑම හඳුනා ගැනීමටද මෙය සුවිසල්

