IIBM Campus ජාත්‍යන්තරව පිළිගත් විශිෂ්ටම විදේශ අධ්‍යාපන සරසවිය ලෙස සම්මාන දිනයි
මෙරට අධ්‍යාපන ආයතන අතර ප්‍රමුඛයෙකු වන IIBM Campus ජාත්‍යන්තර වශයෙන් පිළිගත් විශිෂ්ටම විදේශ අධ්‍යාපන විශ්ව විද්‍යාලය ලෙස තායිලන්තයේ බැංකොක් නුවර පැලස් හෝටල් පරිශ්‍රයේදී පැවැති International Sapphire සම්මාන උළෙලේදී සම්මාන දිනුවේය. මෙම සම්මානය තුළින් ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයකට ඇතුළත් වී අධ්‍යාපනය හැදෑරීමේ අපේක්ෂාවෙන් සිටින සිසුන්ට
C Pearl White වසරේ ජනප්‍රියම රූපලාවණ්‍ය නිෂ්පාදන හා අලෙවිකරණ සමාගම ලෙස BWIO සම්මාන දිනයි
C Pearl White සන්නාමයෙන් ශාකසාර රූපලාවණ්‍ය නිෂ්පාදන වෙළෙඳපොළට සපයන C Pearl White by Chandi Gunarathna පෞද්ගලික සමාගම Business World International 2025 සම්මාන උළෙලේදී වසරේ ජනප්‍රියම රූපලාවණ්‍ය නිෂ්පාදන සහ අලෙවිකරණ සමාගම ලෙස සම්මාන ලැබුවේය. Business World International Organization ගල්කිස්ස මහ හෝටලයේදි සංවිධානය කළ සම්මාන
American College of Higher Educationවිශිෂ්ටම ඇමරිකානු ප්‍රමිතිගත අධ්‍යාපන ආයතනය ලෙස සම්මාන ලබයි
දශක තුනක් පුරා මෙරට සිසුන්ට ඇමෙරිකානු ප්‍රමිතිගත අධ්‍යාපන සුදුසුකම් සපුරා ගැනීමට අවස්ථාව සළසන American College of Higher Education (ACHE), London Business Consultancy සංවිධානය කළ Global Business Excellence 2025 සම්මාන උළෙලේදී විශිෂ්ටම ඇමරිකන් ප්‍රමිතිගත අධ්‍යාපන ආයතනය ලෙස සම්මාන ලැබුවේය. 1995දී ඇරැඹුණු ACHE ආයතනය දේශීයව
Beliatta Exim Holdings honoured at BWIO Awards as Best Emerging Food Manufacturer
Beliatta Exim Holdings Pvt. Ltd., a leading food manufacturer based in Sri Lanka, was honoured as the Best Emerging Food Manufacturer of the Year at the Business World International awards 2025. Organised by the US-based Business World International Organisation, the award ceremony was
NDB බැංකුව විශ්වාසනීය රන් ණය විසඳුම් සමඟින් මූල්‍ය නම්‍යතාවය ශක්තිමත් කරයි
ශ‍්‍රී ලංකාව ආර්ථික වෙනස්කම් රැසකට මුහුණ දෙන විට, NDB බැංකුව විශ්වාසදායක රන් ණය පහසුකම් සේවාව හරහා වගකිවයුතු මූල්‍ය සහකරුවෙකු ලෙස තම භූමිකාව අඛණ්ඩව පවත්වාගෙන යයි. ශ‍්‍රී ලාංකිකයින් සඳහා රන් භාණ්ඩ වඩාත් විශ්වාසදායක පුද්ගලික වත්කම් වලින් එකක් ලෙස පවතින අතර, හදිසි මුදල් අවශ්‍යතාවයකදී එය
Michelin-Starred Mastery Comes to Galle Face Hotel: Chef Serge Chenet Hosts an Exclusive Showcase
1864 Limited Edition, the signature fine dining restaurant at the iconic Galle Face Hotel, will host L’EXPÉRIENCE FRANÇAISE — a refined à la carte lunch and dinner experience led by Michelin-starred French Chef Serge Chenet. A celebrated figure in French gastronomy, Chef Serge
BOC records Rs. 30.0 Billion Pre Tax Profit in 1 Q 2025
Bank of Ceylon (BOC), Sri Lanka’s premier financial institution, delivered a strong and resilient performance in the first quarter of 2025. Building on the momentum of 2024, the Bank maintained financial stability, demonstrated prudent risk management, and remained aligned with national economic priorities
Bank of Ceylon Reinforces Sustainability Commitment Through Ongoing Support for Kechchimalai Beach Conservation Efforts
The Bank of Ceylon (BOC), in collaboration with Biodiversity Sri Lanka (BSL) and the Marine Environment Protection Authority (MEPA), hosted a coastal clean-up and awareness programme on May 3, 2025, at Kechchimalai Beach Park, Beruwala. The event forms part of the ongoing “Life
Healthguard Distribution සිය ඖෂධ පරාසය පුළුල් කිරීම සඳහාමයික්‍රෝ හෙල්ත්කෙයාර් සමඟ අත්වැල් බැඳගනී
ශ්‍රී ලංකාවේ එකම පරිපූර්ණ වූ ජාතික ඖෂධ බෙදාහැරීමේ සමාගම වන Healthguard Distribution පසුගියදා මයික්‍රෝ හෙල්ත්කෙයාර් පුද්ගලික සමාගම සමඟ අත්වැල් බැඳගත් බව නිවේදනය කළේය. මෙම නව හවුල්කාරිත්වය ශ්‍රී ලංකාව පුරා සිටින ජනතාවට උසස් තත්ත්වයේ සුව සේවා නිෂ්පාදන, පහසුවෙන් ලබා දීම සඳහා Healthguard Distribution දරන
එමිරේට්ස් සමූහය 2024-25 වසර තුළදී ඩිරාම් බිලියන 22.7 ක (ඇමරිකානු ඩොලර් බිලියන 6.2) ක වාර්තාගත ලාභයක් අත්කර ගනී
ලාභය, ආදායම සහ මුදල් ශේෂය සඳහා නව වාර්තා තබමින් එමිරේට්ස් සමූහය සිය 2024-25 වාර්ෂික වාර්තාව නිකුත් කර ඇත. මෙම කැපී පෙනෙන කාර්යසාධනය මගින් 2024-25 වාර්තාකරණ කාල පරාසය තුළ තම ඉතිහාසයේ හොඳම ප්‍රතිඵල වාර්තා කරමින් එමිරේට්ස් සමූහය ගෝලීය වශයෙන් වඩාත්ම ලාභ උපයන ගුවන් සේවා

