මැලිබන් බිස්කට් විසින් කොරියන් රාමෙන් රස සම්ප්‍රදායට නව හැඩයක් එක් කරමින්, ශ්‍රී ලංකාවේ ප්‍රථම Korean Ramen Savory බිස්කට් නිෂ්පාදනය හඳුන්වාදෙයි

මැලිබන් බිස්කට් විසින් කොරියන් රාමෙන් රස සම්ප්‍රදායට නව හැඩයක් එක් කරමින්, ශ්‍රී ලංකාවේ ප්‍රථම Korean Ramen Savory බිස්කට් නිෂ්පාදනය හඳුන්වාදෙයි

Jun 19, 2025

ශ්‍රී ලාංකික තරුණ තරුණියන් අතර ජනප්‍රිය කොරියානු ආහාර සම්ප්‍රදාය වැළඳගැනීමේ ප්‍රවණතාවය සැලකිල්ලට ගනිමින්, පාරිභෝගිකයින් අතර ප්‍රචලිත Maliban Snackers Savory බිස්කට් පෙළ යටතේ සිය නවතම බිස්කට් රස පෙරැළිය හඳුන්වා දීමට මැලිබන් බිස්කට් (පුද්ගලික) සමාගම, පසුගියදා නිල වශයෙන් කටයුතු කළේ ය. ඒ ශ්‍රී ලංකාවේ බිස්කට්

Read More
Shine Dental Care නිර්මාතෘ වෛද්‍ය අසංක සේනානායක වසරේ ජනප්‍රියම දන්ත වෛද්‍යවරයා ලෙස BWIO සම්මාන දිනයි

Shine Dental Care නිර්මාතෘ වෛද්‍ය අසංක සේනානායක වසරේ ජනප්‍රියම දන්ත වෛද්‍යවරයා ලෙස BWIO සම්මාන දිනයි

Jun 17, 2025

දන්ත වෛද්‍ය ප්‍රතිකාර සේවා සැපයීමේ ප්‍රමුඛයෙකු වන Shine Dental Care (www.shinedentalcare.lk) ආයතනයේ නිර්මාතෘ වෛද්‍ය අසංක සේනානායක මහතා BWIO 2025 සම්මාන උළෙලේදී වසරේ ජනප්‍රියම දන්ත වෛද්‍යවරයා ලෙස සම්මාන ලැබුවේය. අමෙරිකා එක්සත් ජනපදයේ Business World International Organization සංවිධානය කළ එම සම්මාන උළෙල කොළඹදී පැවැත්විණි. Facebook,

Read More
C-Fourසමාගම අඛණ්ඩ​ව දෙවන වරටත් SLIM රන් සම්මාන දිනයි

C-Fourසමාගම අඛණ්ඩ​ව දෙවන වරටත් SLIM රන් සම්මාන දිනයි

Jun 17, 2025

මදුරු දැල් නිෂ්පාදනයේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ විශ්වාසනීය නාමයක් වන C – Four ​සමාගම සිය විශිෂ්ටත්වය නැවත වරක් සනාථ කරමින් 2025 SLIM SMEDA සම්මාන උලෙළේදී රෙදිපිළි ඇගළුම් හා විලාසිතා කාණ්ඩයේ රන් සම්මානය  දිනා ගත්තේය. කොළඹ මොනාච් ඉම්පීරියල් හෝටලයේදී පැවති මෙම සම්මාන උළෙල වාර්ෂිකව

Read More
Beliatta Exim Holdings විශිෂ්ටම නැගී එන ආහාර නිෂ්පාදකයා ලෙස BWIO සම්මාන දිනයි

Beliatta Exim Holdings විශිෂ්ටම නැගී එන ආහාර නිෂ්පාදකයා ලෙස BWIO සම්මාන දිනයි

Jun 17, 2025

මෙරට ප්‍රමුඛ පෙළේ ආහාර නිෂ්පාදන සමාගමක් වන Beliatta Exim Holdings පෞද්ගලික සමාගම Business World International 2025 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම නැගී එන ආහාර නිෂ්පාදකයා ලෙස සම්මාන ලැබුවේය. Business World International Organization සංවිධානය කළ එම සම්මාන උළෙල ගල්කිස්ස මහා හෝටලයේදී පැවැත්විණි. එහිදී සමාගමේ කළමනාකරණ

Read More
SLT-MOBITEL වෙතින්පොසොන් ආලෝක පූජාවට බැතිබර හා අරුත්බර දායකත්වයක්

SLT-MOBITEL වෙතින්පොසොන් ආලෝක පූජාවට බැතිබර හා අරුත්බර දායකත්වයක්

Jun 17, 2025

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, මෙරට සංස්කෘතික උරුමයන් සුරැකීම උදෙසා දක්වන කැපවීමෙහි තවත් සුවිශේෂී පියවරක් වශයෙන්, පසුගියදා පැවැත්වුණු පොසොන් ආලෝක පූජා වැඩසටහනට අරුත්බර දායකත්වයක් ලබාදීමට කටයුතු කළේය. ශ්‍රී ලංකා රජය විසින් සංවිධානය කරන ලදුව මිහින්තලය රජමහා විහාර පරිශ්‍රයේදී පැවැත්වුණු

Read More
පහසු හා දැරිය හැකි මිලකට වාහන ලීසිං විසඳුම් ලබාදීමට HNB, ටොයොටා ලංකා සමඟ අත්වැල් බැඳගනී

පහසු හා දැරිය හැකි මිලකට වාහන ලීසිං විසඳුම් ලබාදීමට HNB, ටොයොටා ලංකා සමඟ අත්වැල් බැඳගනී

Jun 17, 2025

ශ්‍රී ලංකාවේ විශාලතම සහ වඩාත්ම නවෝත්පාදන පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව පුද්ගලික සහ ව්‍යාපාරික වාහනවලට පහසු හා දැරිය හැකි ලීසිං විසඳුම් ලබා දීම සඳහා ටොයොටා ලංකා (පුද්ගලික) සමාගම සමඟ අත්වැල් බැඳගත්තේය. මෙම හවුල්කාරීත්වය පසුගියදා නිල වශයෙන් අත්සන් කරන ලද අතර දිවයින

Read More
Cinnamon Life, LMDහි නවතම සන්නාම වාර්ෂික ශ්‍රේණිගත කිරීම්හි හොඳම තිදෙනා අතරට එක් වෙයි

Cinnamon Life, LMDහි නවතම සන්නාම වාර්ෂික ශ්‍රේණිගත කිරීම්හි හොඳම තිදෙනා අතරට එක් වෙයි

Jun 17, 2025

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 සන්නාම වාර්ෂික ශ්‍රේණිගත කිරීමේදී එහි දෙවන ස්ථානය හිමි කර ගැනීමට Cinnamon Life සමත්ව සිටියි. මෙරට ප්‍රමුඛතම ව්‍යාපාරික ශ්‍රේණිගත කිරීමකින් හිමි වූ එම පිළිගැනීම තුලින් Cinnamon Lifeහි සීඝ්‍ර වර්ධනය, නවෝත්පාදනය මෙන්ම පාරිභෝගිකයා සමඟ පවතින සුවිශේෂී සබඳතාව මනාව

Read More
BYD ශ්‍රී ලංකාවේ ප්‍රථම Plug-In Hybrid Pickup ට්‍රක් රථය SHARK 6 එළිදක්වයි

BYD ශ්‍රී ලංකාවේ ප්‍රථම Plug-In Hybrid Pickup ට්‍රක් රථය SHARK 6 එළිදක්වයි

Jun 17, 2025

BYD සහ එහි මෙරට බලයලත් බෙදාහරින ආයතනය වන John Keells CG Auto එක්ව පසුගියදා ශ්‍රී ලංකාවේදී SHARK 6 රථය නිල වශයෙන් දියත් කළේය. එය දේශීය වෙළඳපොළට හඳුන්වා දුන් පළමු plug-in hybrid තාක්ෂණය සහිත pickup ට්‍රක් රථයයි. කොළඹ පැවති විශේෂ උත්සවයකදී එළිදැක්වුණු BYD SHARK

Read More
නිසැක අරමුණක් ප්‍රධාන කොටගත් Yamaha සමාගම ජුනි 14වන දින කොළඹ (ශ්‍රී ලංකාව) පැවැත්වෙන අති උත්කර්ෂවත් සැමරුමක් සමඟින් සවිමත් වූ ආගමනයක් සනිටුහන් කරයි

නිසැක අරමුණක් ප්‍රධාන කොටගත් Yamaha සමාගම ජුනි 14වන දින කොළඹ (ශ්‍රී ලංකාව) පැවැත්වෙන අති උත්කර්ෂවත් සැමරුමක් සමඟින් සවිමත් වූ ආගමනයක් සනිටුහන් කරයි

Jun 17, 2025

මෙරට මෝටර් රථ ක්ෂේත්‍රයේ වසර 75කට අධික විශ්වසනීය නාමයක් ලෙස, ශ්‍රී ලංකාව තුළ Yamaha යතුරුපැදි සහ ස්කූටර් සඳහා එකම නියෝජිතයා වන Associated Motorways (Private) Limited (AMW), Yamaha යතුරුපැදි සහ ස්කූටර් නැවතත් ශ්‍රී ලංකා වෙළඳපල වෙත නිකුත් කිරීම සාඩම්බරයෙන් නිවේදනය කළේය. 2025 පෙබරවාරි 1 වන දින සිට බලපැවැත්වෙන පරිදි ආනයන තහනම ඉවත් කිරීමට ශ්‍රී ලංකා රජය ගත් තීරණයෙන් පසුව, ශ්‍රී ලංකාව

Read More
HUTCH සහ Rainforest Protectors Sri Lanka වැසි වනාන්තර ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ දෙවැනි අදියර සාර්ථක ලෙස නිමාව දකී

HUTCH සහ Rainforest Protectors Sri Lanka වැසි වනාන්තර ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ දෙවැනි අදියර සාර්ථක ලෙස නිමාව දකී

Jun 17, 2025

HUTCH Sri Lanka සමාගම Rainforest Protectors Sri Lanka සමග එක්ව ක්‍රියාවට නංවනු ලබන වැසි වනාන්තර ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ දෙවැනි අදියර පසුගියදා සාර්ථක ලෙස නිමාවට පත් විය. මෙය පරිසරයේ යහපත හා තිරසාරත්වය උදෙසා HUTCH Sri Lanka සමාගම ඉටුකරමින් සිටින දීර්ඝකාලීන මෙහෙවරෙහි නවතම පියවරයි. බලංගොඩ රජවක

Read More