කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා ආපසු ලබා දිය හැකි වීදුරු බෝතල් හඳුන්වාදීම වෙනුවෙන් Laugfs සුපිරි වෙළෙඳසැල් ජාලය සමඟ එක්වෙයි
කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා, මෙරට ප්‍රමුඛතම සුපිරි වෙළෙඳසැල් දාමයක් වන Laugfs Super හිදී ආපසු ලබා දිය හැකි සුවිශේෂී වීදුරු බෝතල් හඳුන්වා දෙන ලදී. කොකා-කෝලා හි තවත් පරිසර හිතකාමී වැඩසටහනක් ලෙස ඇරඹි මෙම හඳුන්වාදීම තුලින් පාරිභෝගිකයින්ට වඩා හොඳ තෝරාගැනීමක් සහ වැඩි දියුණු කළ අත්දැකීමක්
TikTok හරහා රසවත් ආහාර සංස්කෘතියක ශ්‍රී ලාංකේය උරුමයෙන් ලොවක් රස ගන්වන Ushani’s Kitchen Stories
ලෝකය තුළ ශ්‍රී ලංකාව බොහෝ දේ සඳහා උසුලන්නේ ඉමහත් ප්‍රසිද්ධියකි. අලංකාර වෙරල තීරය, මනස්කාන්ත කඳුකරය මෙන්ම කරුණාවන්ත මිනිසුන් ඒ අතර ඉහළින්ම කැපී පෙනේ. ඒ සියල්ලටම වඩා සුවිශේෂී වූ අනන්‍යතාවක් අප සතුය. ඒ අන් කිසිවක් නොව සියවස් ගණනාවක් පුරා පවත්වානෙ එනු ලබන අපගේ ආහාර
රබර් වැවිලිකරුවන්ගේ දරුවන්ට ප්‍රතිලාභ සැලසීමේ 6වන පාසල් වැඩසටහනට ‘සියැට් කෙයාර්ස්’ සහාය
ප්‍රජා අභිවෘද්ධිය සහ තිරසාර සැපයුම් දාම ගොඩනැගීම සඳහා වන සිය දිගුකාලීන කැපවීම ශක්තිමත් කරමින් සියැට් කැලණි හෝල්ඩින්ග්ස් විසින් ශ්‍රී ලංකාවේ රබර් වැවිලිකරු ප්‍රජාවේ දරුවන් සඳහා අත්‍යවශ්‍ය පාසල් සැපයුම් බෙදාදීමේ හයවන වැඩසටහන මතුගම මීගම කනිෂ්ඨ විද්‍යාලයේදී පවත්වන ලදී. සියැට් හි ප්‍රමුඛතම ආයතනික සමාජ වගකීම්
සෙලාන් බැංකුව සම්බුදු තෙමගුල සමරයි
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව විසින් පසුගියදා සම්බුදු තෙමගුල නිමිත්තෙන් වැඩසටහන් මාලාවක් සංවිධානය කරන ලදී. වාර්ෂික භක්ති ගීත ප්‍රසංගය සමගින් ආරම්භ වූ එම වැඩසටහන් මාලාව 2025 මැයි 09 දින සෙලාන් බැංකුවේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. සෙලාන් බැංකුවේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති නීතීඥ
ශ්‍රී ලංකාවේ දුම්කොල සඳහා වන ගැටළුකාරී බදු ප්‍රතිපත්ති
නීත්‍යානුකූලව දුම්වැටි නිෂ්පාදනය කරන ලංකා දුම්කොළ සමාගමේ 2024 වසරට අදාළ මූල්‍ය වාර්තාව පසුගියදා නිකුත් වූ අතර මෙම ලේඛනය හුදෙක්ම ව්‍යාපාරික කාර්ය සාධනයට අමතරව වැදගත් කරුණක් මතු කර තිබුණි. ඒ අධික බදු බර නිසා හැකිලීයන නීත්‍යානුකූල දුම්වැටි කර්මාන්තයෙන් රජය අපේක්ෂා කරන ආදායම ඉදිරියේදීත් හිමිකර
සෙලාන් බැංකුවේ පූර්ව අනුමැතිය සහිත ලීසිං සමගින් ඔබගේ සිහින වාහනය මෙරටට ගෙන්වාගන්න
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, මෙරට ජනතාවට පූර්ව අනුමැතිය සහිත සුවිශේෂී ලීසිං පහසුකම් සමගින් තම සිහින වාහන මෙරටට ගෙන්වා ගැනීමට අවස්ථාව උදා කර දී තිබේ. මෙය ආනයනකරුවන්ට මෙන්ම රථවාහන ලෝලීන්ට දැනට තමන් සතුව පවතින වාහනය වෙනුවට වඩාත් ඉහළ පන්තියේ වාහනයක් අත්පත්
මඩකලපුව සහ වැලිමඩ දැනුවත් කිරීමේ වැඩසටහන් සමග කොමර්ෂල් බැංකුව කෘෂිකාර්මික නවීකරණය ප්‍රවර්ධනය කරයි
ගොවීන්හට, විශේෂයෙන් තරුණයින්හට, නවීන හා තිරසාර වගා පිළිවෙත් වැළඳ ගැනීමට අවශ්‍ය වන මෙවලම්, දැනුම සහ විශ්වාසය ලබා දීමේ අරමුණින්, කොමර්ෂල් බැංකුව මඩකලපුව සහ වැලිමඩ යන ප්‍රදේශවල වැඩසටහන් දෙකක් පවත්වමින් ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ පරිවර්තනය වෙනුවෙන් සිය කැපවීම නැවතත් තහවුරු කර ඇත. මෙම වැඩසටහන්
ප්‍රේම් රාවත්ගේ ‘ඔබ ඔබටම සවන් දෙන්න’ ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය නිකුත් වේ
ඝෝෂාකාරී ලෝකයක් තුළ සැනසීම සොයා ගන්නා අයුරු කියා දෙන ප්‍රේම් රාවත්ගේ “ඔබ ඔබටම සවන් දෙන්න” ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය පසුගියදා නිකුත් විය. නූතන ජීවන රටාව තුළින් ඇති වන කලබලකාරී සහ නොසන්සුන් බව නිසා අප වෙහෙසට හා පීඩාවට පත් වන බවක් අපට දැනේ. අප අපේක්ෂා
බදු ශක්ති බදු සතියට සමගාමීව මත්පැන් බලපත්‍රධාරීන්ට පැවැත්වූ වැඩමුළුවට සහාය නොදුන්නැයි සුරාබදු දෙපාර්තමේන්තුවට චෝදනා
ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රධාරීන්ගේ සංගමය ජනපතිට ලිපියකින් දන්වා පරීක්ෂණයක් ඉල්ලයි ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රධාරීන්ගේ සංගමය (SLLLA) 2025 ජුනි මස 14 මීගමුව ඇවෙන්රා ගාර්ඩ්න් හෝටලයේදී සංවිධානය කළ බදු වැඩමුළුවට සුරාබදු දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන කිහිපයක් සහාය නොදැක්වූ බව එම සංගමය ජනාධිපතිවරයාට විශේෂ ලිපියක් යවමින් දන්වා
ඩිජිටල් ආර්ථික වර්ධනයට සහාය වීම සඳහා පවත්වනු ලබන 2025 ශ්‍රී ලංකා ෆින්ටෙක් සමුළුව සැප්තැම්බර් මාසයේ දී
Tecxa පුද්ගලික සමාගම, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය, හැටන් නැෂනල් බැංකුව සහ ශ්‍රී ලංකා ෆින්ටෙක් සංසදය සමඟින් එක්ව 2025 ශ්‍රී ලංකා ෆින්ටෙක් සමුළුව සැප්තැම්බර් මාසයේදී පැවැත්වෙන බව නිවේදනය කළේය. ‘’Empowering Sri Lanka’s Digital Economy: Innovations Driving Financial Inclusion and

