කොමර්ෂල් බැංකුව සහ ටොයොටා ලංකා හවුල්කාරීත්වයෙන් ටොයොටා වාහන සඳහා ආකර්ෂණීය ලීසිං විසඳුම්
ටොයොටා මගී සහ වාණිජ වාහන ලීසිං කිරීම ප්‍රවර්ධනය අරමුණු කර ගනිමින් කොමර්ෂල් බැංකුව සහ ටොයොටා ලංකා (පුද්ගලික) සමාගම උපායමාර්ගික හවුල්කාරිත්වයක් දියත් කර ඇත. මේ තුළින් ශ්‍රී ලංකාවේ නව ලීසිං විසඳුම් ලබා දීමේ ප්‍රමුඛයෙකු ලෙස තම ස්ථානය තවදුරටත් ශක්තිමත් කිරීමට බැංකුව සමත් වී ඇත.
සුඛෝපභෝගී ජීවන රටාවට නව අරුතක් ගෙනෙන ප්‍රයිම් සමූහයේ ‘Skye Blossom Kottawa’ ව්‍යාපෘතිය ඇරඹේ
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේපළ වෙළඳාම් සමාගමක් වන Prime Lands සමාගමේ නවතම ව්‍යාපෘතිය වන ‘Skye Blossom Kottawa’ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු පසුගියදා ආරම්භ විය. කොට්ටාව ප්‍රදේශයේ ඉදි වන මෙය ‘නිවසත් ඔබත් සරුවට වැඩෙන තැනක්’ (A Home that grows with you) යන නැවුම් දර්ශනය මූලික කරගත්,
HNB, දැරිය හැකි වාහන ලීසිං විසඳුම් ලබාදීම සඳහා Micro Cars සමඟ අත්වැල් බැඳගනී
ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ වඩාත් නවෝත්පාදන බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව MG වාහන, TIGGO 4 PRO SUV” PROTON SAGA සෙඩාන්, REXTON SPORTS සහ HIGER සුඛෝපභෝගී බස් රථ වැනි පුළුල් පරාසයක විවිධ මගී සහ වාණිජ වාහන සඳහා වාහන ලීසිං විසඳුම් ලබා දීමට Micro Cars
අගෝස්තු 02 වනදා සමාරම්භක උත්සවයට මාධ්‍යවේදීන් හා සමාජ මාධ්‍ය තරු 100කට අධික පිරිසකට සත්කාරකත්වය සැපයීමට City of Dreams Sri Lanka සූදානම්
දකුණු ආසියාවේ ප්‍රථම පූර්ණ ඒකාබද්ධ සුඛෝපභෝගී හෝටල් සංකීර්ණය වන City of Dreams Sri Lanka එළැඹෙන අගෝස්තු 2 වන දින උත්සවාකාරයෙන් ආරම්භ කිරීමට නියමිතව ඇත. ශ්‍රී ලංකාව තුළ ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින සංචාරක කර්මාන්තය ඉහළ නැංවීම අරමුණු කොටගත් සුවිශේෂී සංචාරක ගමනාන්තයක් ලෙස පෙන්වා දිය
Scope cinemas සහ Liberty Lands ශ්‍රී ලාංකීය සිනමා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් , පළමු එළිමහන් හොලිවුඩ් චිත්‍රපටය එළිදක්වයි
Scope cinemas සහ Liberty Lands සමඟ එක්ව, හැව්ලොක් සාප්පූ සංකීර්ණයේ අනුග්‍රහය ඇතිව, ශ්‍රී ලංකාවේ පළමු එළිමහන් හොලිවුඩ් චිත්‍රපට ප්‍රදර්ශනය සනිටුහන් කරමින්, ජේම්ස් ගන් (James Gunn) අධ්‍යක්ෂණයක් වන ‘සුපර්මෑන්’ චිත්‍රපටයේ විශිෂ්ට එළිදැක්වීම ජුලි 9 වනදා සිදු කරනු ලැබීය. ‘LookUpColombo’ ලෙස නම් කරන ලද මෙම
HUTCH Sri Lanka ගෙනෙන ‘Cheer Points’: හිතවත් ගනුදෙනුකරුවන් වෙනුවෙන් සුවිශේෂී වැඩසටහනක්
HUTCH Sri Lanka ක්‍රියාවට නංවා ඇති ‘Cheer Points’ වැඩසටහන මේ වන විට පාරිභෝගිකයන් අතර බෙහෙවින් ජනප්‍රිය වී ඇත. පාරිභෝගිකයන්ගේ ජීවන රටාවන්ට මැනැවින් ගැළපෙන පරිදි සැලසුම් කළ මෙම වැඩසටහන මගින් ඔවුන්ට එදිනෙදා ජීවිතයේදී බෙහෙවින් වැදගත් වන දීමනා රැසක් හිමි වේ. මෙහි විශේෂම ලක්ෂණය වන්නේ,
නිපුණත්වයෙන් පිරි තාරුණ්‍ය තුළින් දේශය බලගැන්වීමට ජෝන් කීල්ස් පදනමෙන් වැඩසටහන් මාලාවක්
2025 ජූලි 15 දිනට යෙදෙන ලෝක තරුණ නිපුණතා දිනය අපට යෞවණ නිපුණතා සංවර්ධනයට අයෝජණය කිරීමේ අවශ්‍යතාවය මනාව පසක් කොට දෙයි. ඒ සදහා ජෝන් කීල්ස් පදනම අපගේ කැපවීම දීර්ගකාලීන ව්‍යාපෘතීන් හරහා පවත්වාගෙන යනු ලබන්නෙමු. ඒ යටතේ ජෝන් කීල්ස් ඉංග්‍රීසි භාෂා ශිෂ්‍යත්ව වැඩසටහන විසින්
කොළඹ පුරවරයේ අනාගත පරපුර, අධ්‍යාපනයෙන් හැඩ ගැන්වීම උදෙසා ‘ESU Colombo’ එළි දක්වයි
ශ්‍රී ලංකාවේ විශාලතම දේශීය පෞද්ගලික උසස් අධ්‍යාපන ජාලය වන ESOFT සිය ජාතික මෙහෙවරෙහි තවත් පියවරක් ඉදිරියට තබමින් හා සිය අධ්‍යයන පාඨමාලාවන් පුළුල් කරමින් ‘ESU Colombo’ උසස් අධ්‍යාපන ආයතනය පසුගියදා නිල වශයෙන් ආරම්භ කරන ලදී. ඒ අනුව කොළඹ අගනගරය කේන්ද්‍ර කරගනිමින් සිටින සිසු දරුවන්ට
නවීකරණය කරන ලද එමිරේට්ස් බොයිං 777 ගුවන් යානා ජුලි මස 18වනදා සිට කොළඹට
ලෝකයේ විශාලතම ජාත්‍යන්තර ගුවන් සේවය වන එමිරේට්ස් ගුවන් සේවයේ නවීකරණය කරන ලද පන්ති හතරකින් සමන්විත බොයිං 777 ගුවන් යානා ජූලි මස 18 වන දින සිට ඩුබායි සහ කොළඹ අතර ක්‍රියාත්මක වන EK650/651 ගුවන් ගමන් සඳහා ක්‍රියාත්මක කරනු ඇත. නව්‍ය අභ්‍යන්තර පහසුකම් වලින් වැඩිදියුණු
කොමර්ෂල් බැංකුව 14වන වසරටත් ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස ෆයිනෑන්ස් ඒෂියා විසින් කිරුළු පළඳවයි
ආසියානු මූල්‍ය වෙළඳපොළ පිළිබඳ ලොව ප්‍රමුඛතම තොරතුරු මූලාශ්‍රයක් වන ෆයිනෑන්ස් ඒෂියා වෙතින් කොමර්ෂල් බැංකුව අඛණ්ඩව 14 වන වසරටත් ශ්‍රී ලංකාවේ දේශීය බැංකු අතුරින් හොඳම බැංකුව ලෙස ගෞරවයට පාත්‍ර වී තිබේ. හොංකොං වල කොන්රඩ් හෝටලයෙහි පැවති ෆයිනෑන්ස් ඒෂියා සම්මාන උළෙලේදී බැංකුවට හිමි සම්මානය බැංකුවේ

