ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල්, 2025 වසරේ පළමු මාස නවය තුළ ශක්තිමත් කාර්ය සාධනයක් වාර්තා කරයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සාමාන්‍ය රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් සමාගම (SLICGL), 2025 වසරේ සැප්තැම්බර් මස 30 වන දායින් අවසන් වූ පසුගිය මාස නවය සඳහා සිය මූල්‍ය ප්‍රතිඵල වාර්තාව ප්‍රකාශයට පත් කළේය. වැඩිදියුණු වූ වෙළඳපොළ තත්ත්වයන් සහ නව පාරිභෝගික විශ්වාසය සමගින්, ශක්තිමත්
සුනිල් ෂෙට්ටි ඇතුලු බොලිවුඩ් තරුවලින් හැඩ වෙන ‘’Signature Diwali Glitz” සිටි ඔෆ් ඩී්‍රම්ස් ශ්‍රී ලංකා හිදී
සුපිරි බොලිවුඩ් රංගන ශිල්පියකු වූ සුනිල් ෂෙට්ටි සමඟින් ජනප්‍රිය බොලිවුඩ් තරු සහභාගී වන සුවිශේෂී Signature Diwali Glitz ප්‍රසංගය ඔක්තෝබර් 23 සිට 25 දින දක්වා කොළඹ City of Dreams Sri Lanka හිදී පැවැත්වීමට නියමිතය. ඒ සමඟ දීපවාලී උත්සවය සමඟින් අමතක නොවන අත්දැකීමක් ලබා ගැනීමේ
තැන තැන රෙදි වේලපු කාලෙට තිත තියන්න, රෙදි සෝදන්න වගේම වේලන්නත් අදම Samsung Washer Dryers එකක් ගන්න
ශ්‍රී ලංකාවේ විශාලතම පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung නිරන්තරයෙන් සිය පාරිභෝගික අවශ්‍යතාවන් පිළිබඳ මනා අවබෝධයකින් යුතුව කටයුතු කරමින් ඔවුන්ගේ ජීවන තත්වය ඉහළ නැංවීමට කටයුතු කර ඇත්තේ නව්‍ය නිෂ්පාදන රැසක් හඳුන්වා දෙමිනි. සෑම විටම පාරිභෝගික පහසුව වෙනුවෙන් නවතම තාක්ෂණය උපයෝගී කර ගන්නා Samsung රෙදි
දැන් සෙලින්කෝ ලයිෆ් එක්ක සවාරි යන්න තරඟයක්
ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ වෙළඳපල ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් දැන් සියලුම ශ්‍රී ලාංකිකයින්ට සමාගමේ සුප්‍රසිද්ධ ෆැමිලි සවාරි අත්දැකීම දිනා ගැනීම සඳහා තරඟ වැදීමට අවස්ථාව ලබා දිමට ‘Run for Savari’ අන්තර්ජාල ක්‍රීඩාව දියත් කර ඇත. දශක දෙකකට ආසන්න කාලයක් පුරාවට ශ්‍රී ලාංකිකයින් බොහෝ දෙනෙකුට
යොවුන් නවෝත්පාදකයින් දිරිමත් කිරීමට කොමර්ෂල් බැංකුව ‘Coolest Projects ශ්‍රී ලංකා 2025’ වැඩසටහන සමඟ එක්වෙයි
නවීන තාක්ෂණය තුළින් සැබෑ ලෝකයේ ගැටලුවලට නව්‍ය විසඳුම් නිර්මාණය කිරීම උදෙසා තරුණ දරුවන් දිරිමත් කිරීමේ වැඩසටහනක් සඳහා කොමර්ෂල් බැංකුව සහය ලබා දී ඇත. තාරුණ්‍යයේ අභිලාශයන් බලගැන්වීම හා ඔවුන්ගේ අධ්‍යාපනය වැඩි දියුණු කිරීම වෙනුවෙන් බැංකුව දක්වන කැපවීම තවත් ඔප්නංවමින් කොමර්ෂල් බැංකුවේ අනුග්‍රහයෙන් Coolest Projects
ලොව පුරා 100කට වැඩි වෙළෙඳපොල ප්‍රමාණයක් ජයගත් HBO MAX දැන් ශ්‍රී ලංකාවේ
Warner Bros. Discovery හි ප්‍රමුඛතම සංදර්ශකයා වන HBO Max මේ වන විට බංග්ලාදේශය, කාම්බෝජය, මැකාවු, පාකිස්ථානය, ශ්‍රී ලංකාව සහ යුක්‍රේනය ඇතුලු ලොව පුරා රටවල් 5ක ක්‍රියාත්මක වේ. එම සම්පූර්ණ ලැයිස්තුව මෙතනින් බලා ගත හැකිය. අද සිට මෙම රටවල සිලු නරඹන්නන් හට HBO, Max
ගුණාත්මකබැංකුකරණය සඳහා වූ ගෝලීය සන්ධානයේ 2025 ආසියා-පැසිෆික් කලාපීය සාමාජිකයන්ගේ සභා අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් පීඑල්සී (SDF) හි මෙහෙයවීමෙන් කොළඹදී පැවැත්වේ
GABV විසින් 2025 ඔක්තෝබර් 15 සිට 16 දක්වා කොළඹදී එහි ආසියා-පැසිෆික් කලාපීය රැස්වීම පැවැත්වීමට සංවිධානය කර ඇත. මෙම රැස්වීම සඳහා සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් පීඑල්සී (SDF) සත්කාරකත්වය දරනු ඇති අතර, කලාපයේ සාමාජික බැංකු 20කට අධික සංඛ්‍යාවකින් ප්‍රධාන විධායක නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ කළමණාකරුවන් මෙම රැස්වීම
හැව්ලොක් සිටි සිය දෙවන සංවත්සරය සමරමින් සිය පාර්ශ්වකරුවන් අගයයි
හැව්ලොක් සිටි සාප්පු සංකීර්ණය (Havelock City Mall), සිය අභිමානවත් දෙවන සංවත්සරික සැමරුම “සිනහව, සතුට සහ ප්‍රීතිය බෙදා ගැනීමේ දෙවසරක්” (Two Years of Smiles, Happiness, and Shared Joy) යන තේමාව ඔස්සේ සැමරීම පසුගියදා උත්කර්සවත් අයුරින් සිදුවිය. වසර දෙකක කාලයක් පුරාවට ශ්‍රී ලාංකීය ජනතාවගේ සාප්පු
ලංකා බැංකුවේ පේරාදෙණිය උද්භිද උද්‍යාන සීමිත සේවා ශාඛාව විවෘත කිරීම සහ කෙසෙල්වත්ත ශාඛාව නව පරිශ්‍රයක් වෙත ගෙන යාම සිදු කෙරෙයි
සිය වටිනා ගනුදෙනුකාර භවතුන්ට නවතම බැංකුකරණ අත්දැකීමක් සහ කාර්යක්ෂම සේවාවක් ලබා දීමේ අරමුණින් ලංකා බැංකුවේ පේරාදෙණිය අධි ශ්‍රේණි ශාඛාවට අනුබද්ධිත පේරාදෙණිය උද්භිද උද්‍යාන සීමිත සේවා ශාඛාව විවෘත කිරීම සහ කෙසෙල්වත්ත ශාඛාව නව පරිශ්‍රයක් වෙත ගෙන යාම පසුගිය දා සිදු කෙරිණි. මෙම ශාඛා හරහා
ජේ එෆ් පැකේජින් සමාගම සිය මූලික මහජන කොටස් නිකුතුව (IPO) ප්‍රකාශයට පත් කරයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නම්‍යශීලී ඇසුරුම්කරණ විසඳුම් සපයන්නෙක් මෙන්ම, ක්ෂේත්‍රයේ සම්මාන රැසකින් පිදුම් ලැබූ නවෝත්පාදකයෙකු වන ජේ එෆ් පැකේජින් සමාගම, සිය සාමාන්‍ය ඡන්ද හිමි කොටස් සඳහා වන මූලික මහජන කොටස් නිකුතුව (Initial Public Offering) නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වේ. සමාගමේ මෙහෙයුම් කටයුතු,

