කොමර්ෂල් බැංකුව ලොව ප්‍රථම වරට යුනියන්පේ  කාඩ්පත් සඳහා LoungeKey ප්‍රවේශය හිමිකරදෙයි

කොමර්ෂල් බැංකුව ලොව ප්‍රථම වරට යුනියන්පේ  කාඩ්පත් සඳහා LoungeKey ප්‍රවේශය හිමිකරදෙයි

Sep 17, 2025

යුනියන්පේ Asia Prestige කාඩ්පත් හිමියන් සඳහා LoungeKey ජාත්‍යන්තර ගුවන්තොටුපළ විවේකාගාර ප්‍රවේශය එකතු කළ ලෝකයේ ප්‍රථම බැංකුව බවට කොමර්ෂල් බැංකුව පත් වූ අතර මෙම හවුල්කාරීත්වය හරහා යුනියන්පේ Asia Prestige Diamond සහ Asia Prestige Platinum ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට සුවිශේෂ ප්‍රතිලාභ හිමි වෙයි. මෙම සුවිශේෂී පහසුකම

Read More
සියැට් කැලණිහි විශිෂ්ට අලෙවි නියෝජිතයින් ‘ඔටෝබාන් 2.0’ සමුළුව හා සම්මාන උළෙලේ දී ගෞරවයට පාත්‍ර වෙයි

සියැට් කැලණිහි විශිෂ්ට අලෙවි නියෝජිතයින් ‘ඔටෝබාන් 2.0’ සමුළුව හා සම්මාන උළෙලේ දී ගෞරවයට පාත්‍ර වෙයි

Sep 17, 2025

ශ්‍රී ලංකාවේ විශාලතම වායුමය ටයර් නිෂ්පාදකයා වන සියැට් කැලණි හෝල්ඩින්ග්ස් සිය වාර්ෂික අලෙවි නියෝජිත සමුළුව හා සම්මාන උළෙල මෑතකදී කොළඹ ෂැන්ග්‍රිලා හි දී පවත්වන ලදී. මෙම අවස්ථාවට වසරේ විශිෂ්ඨතම අලෙවි නියෝජිතයින් 145 දෙනා සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සඳහා අමතක නොවන මිත්‍රත්වයේ සන්ධ්‍යාවක් සඳහා

Read More
93වන රිට්ස්බරි ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය අතිසාර්ථක ලෙස අවසන් වෙයි

93වන රිට්ස්බරි ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය අතිසාර්ථක ලෙස අවසන් වෙයි

Sep 17, 2025

93වන රිට්ස්බරි ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය 2025 සැප්තැම්බර් 11 වන දින දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී අතිසාර්ථක අන්දමින් අවසන් විය. දිවයින පුරා පාසල් රැසක ජ්‍යෙෂ්ඨ අංශවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5,000කට අධික පිරිසක් මෙම තරගාවලියට සහභාගී වූහ. ශ්‍රී ලංකා පාසල් මලල  ක්‍රීඩා සංගමය

Read More
ට්‍රෙන්ටෙක් විසින් බල ගැනවුණු ජාතික වායු තත්ත්ව වෙබ් යෙදුම එළි දකී

ට්‍රෙන්ටෙක් විසින් බල ගැනවුණු ජාතික වායු තත්ත්ව වෙබ් යෙදුම එළි දකී

Sep 17, 2025

ශ්‍රී ලංකාවේ වායු තත්ත්ව කළමනාකරණයේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් “ජාතික වායු තත්ත්ව වෙබ් යෙදුම” නිල වශයෙන් ජනගත කිරීමේ උත්සවය සැප්තැම්බර් 08 වැනි දින පරිසර  අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳිගේ හා නියෝජ්‍ය පරිසර  අමාත්‍ය ඇන්ටන් ජයකොඩිගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම පරිසර අධිකාරියේ ශ්‍රවනාගාරයේදී පැවැත්විණි. එම ජාතික වායු

Read More
Three Sinha Industries ශ්‍රී ලාංකික ව්‍යවසායකයා සම්මාන උළෙලේ දී රන් සම්මාන දිනයි

Three Sinha Industries ශ්‍රී ලාංකික ව්‍යවසායකයා සම්මාන උළෙලේ දී රන් සම්මාන දිනයි

Sep 17, 2025

Three Sinha Industries පෞද්ගලික සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ එම්. ඒ. මංජුල ආරියකුමාර මහතා වසරේ ශ්‍රී ලාංකික ව්‍යවසායකයා 2025 සම්මාන උළෙලේදී ජාතික මට්ටමේ මහා පරිමාණ අංශයේ රන් සම්මානයෙන් සහ බස්නාහිර පළාතේ මහා පරිමාණ අංශයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීය. ශ්‍රී ලංකා වාණිජ සහ කර්මාන්ත මණ්ඩල සම්මේලනය

Read More
ශ්‍රී ලංකා පෞද්ගලික රෝහල් හා සාත්තු නිවාස සංගමයේ පළමු ජාතික හමුව සාර්ථකව පැවැත්වේ

ශ්‍රී ලංකා පෞද්ගලික රෝහල් හා සාත්තු නිවාස සංගමයේ පළමු ජාතික හමුව සාර්ථකව පැවැත්වේ

Sep 17, 2025

මෙරට පෞද්ගලික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පිළිගත් නියෝජිතයා වන ශ්‍රී ලංකා පෞද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සංගමයේ (APHNH) පළමු ජාතික හමුව වෝටර්ස් එජ් හෝටලයේදී සාර්ථකව පැවැත්විණි. ‘තරගකාරිත්වයෙන් ඔබ්බට – සහයෝගිතාව තුළින් ඉදිරියට’ යන්න තේමාව කර ගත් එයට දිවයන පුරා පෞද්ගලික රෝහල් රැසක් නියෝජනය කරමින් නියෝජිතයෝ

Read More
IIHS සිසුන්ට ගෝලීය අධ්‍යාපනයේ දොරටු විවර කරන Deakin 1+2 ප්‍රවේශය දියත් කරයි

IIHS සිසුන්ට ගෝලීය අධ්‍යාපනයේ දොරටු විවර කරන Deakin 1+2 ප්‍රවේශය දියත් කරයි

Sep 15, 2025

International Institute of Health Sciences (IIHS) ඕස්ට්‍රේලියාවේ Deakin විශ්ව විද්‍යාලය සඳහා වන 1+2 ප්‍රවේශ වැඩසටහන නිල වශයෙන් දියත් කරයි. ඒ IIHS Multiversityහිදී පැවැත්වුණු Deakin Week Sri Lanka 2025 වැඩසටහන අතරතුරදීය. දේශීය සිසුන්ට ගෝලීය අධ්‍යාපනය සඳහා ඇති ප්‍රවේශය ඉහළ නංවන මෙය මෙරට උසස් අධ්‍යාපන

Read More
ශ්‍රී ලංකාවේ ආහාර පිළිබඳ රස කතා ලොවට ගෙන යන TikTokහි Travel Today

ශ්‍රී ලංකාවේ ආහාර පිළිබඳ රස කතා ලොවට ගෙන යන TikTokහි Travel Today

Sep 15, 2025

මීට අවුරුදු කීපයකට පෙර තමන් කැමති, තමන්ට ගැලපෙන රසවත් ආහාර වේලක් සපයා ගැනීමට තැනක් සොයා ගැනීම අතිශය දුෂ්කර කාර්යයක් විය. එවන් ස්ථාන කොතෙකුත් තිබූණද එම ස්ථාන පිළිබඳ අවබෝධයක් නොමැති වීම හා ඒවා පිහිටි තැන් නොදැන සිටීම ද ඊට හේතු විය. එසේම ඒවා ජනතාව

Read More
සෙලින්කෝ ලයිෆ්හි දක්ෂතම විකුණුම් නිළධාරින් විදෙස් සංචාරයන් සමඟ සාර්ථකත්වය සමරති

සෙලින්කෝ ලයිෆ්හි දක්ෂතම විකුණුම් නිළධාරින් විදෙස් සංචාරයන් සමඟ සාර්ථකත්වය සමරති

Sep 15, 2025

ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ අවිවාදිත වෙළඳපොළ ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් විසින් 2024 වර්ෂයේ දී ඉහළම විකුණුම් කාර්ය සාධනය පෙන්නුම් කළ අලෙවි නියෝජිතයන් හට මැලේසියාව, ඩුබායි සහ තුර්කිය වෙත අමතක නොවන විදෙස් සංචාර පිරිනැමීමෙන් මෙම වර්ෂය ජයග්‍රහණයේ වික්‍රමාන්විතයක් කර ගන්නා ලදි. 2025 මාර්තු

Read More
පාරිභෝගික අත්දැකීම් වැඩිදියුණු කරමින් NDB බැංකුවේ අක්කරෙයිපත්තු ශාඛාව නව පරිශ‍්‍රයකට රැගෙන එයි

පාරිභෝගික අත්දැකීම් වැඩිදියුණු කරමින් NDB බැංකුවේ අක්කරෙයිපත්තු ශාඛාව නව පරිශ‍්‍රයකට රැගෙන එයි

Sep 15, 2025

NDB බැංකුවේ අක්කරෙයිපත්තු ශාඛාව 2025 සැප්තැම්බර් 10 වන දින නව පරිශ‍්‍රයකට ගෙන එන ලදී. නවීකරණය කොට නව පරිශ‍්‍රයකට රැගෙන ආ බැංකු ශාඛාව අංක 71, අම්පාර පාර, අක්කරෙයිපත්තුව දරන ලිපිනයේදී උත්සවාකාරයෙන් විවෘත කළ අතර එම ප‍්‍රදේශයේ ජනතාව වෙනුවෙන් අඛණ්ඩව සේවා සැපයීම වෙනුවෙන් බැංකුවේ ඇති

Read More