සෙලාන් බැංකුව 2026 දීපව්‍යාප්ත ලෝක තෙත්බිම් දින වැඩසටහන් මාලාව වෙනුවෙන් WNPS සමඟ අත්වැල් බැඳගනී
සෙලාන් බැංකුව 2026 ලෝක තෙත්බිම් දිනය වෙනුවෙන් වනසත්ව හා ස්වභාව ආරක්ෂක සංගමය [Wildlife and Nature Protection Society (WNPS)] මඟින් සංවිධානය කරනු ලබන දීපව්‍යාප්ත වැඩසටහන් මාලාවේ තේමා අනුග්‍රාහක (Title Sponsor) ලෙස කටයුතු කළේය. මෙය පාරිසරික තිරසාරත්වය හා සංරක්ෂණය සම්බන්ධයෙන් සෙලාන් බැංකුව දක්වන උනන්දුව හා
Winners of 10th Huawei ICT Competition APAC Crowned at ASEAN Headquarters
The 10th Huawei ICT Competition APAC Finals and Awards Ceremony was held at the ASEAN Headquarters in Jakarta, Indonesia, with participation from students, educators and government representatives from across the Asia-Pacific region. Organised by Huawei together with the ASEAN Foundation, the competition attracted
මහනුවර පාසල් දරුවන්ගේ මූල්‍ය සාක්ෂරතාවය ඉහළ නැංවීමට HNB සහ ඔලිම්පික් ක්‍රීඩක කයිල් අබේසිංහ පියවරගනී
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව මෙරට පාසල් සිසුන් දැනුවත් කිරීමේ සිය පාසල් ප්‍රජා සත්කාරක වැඩසටහනේ තවත් එක් අදියරක් මහනුවරදී පැවැත්විණි. දෙදිනක් පුරා පැවති මෙම වැඩසටහන සඳහා 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩක සහ HNB හි ක්‍රීඩා සන්නාම තානාපති කයිල් අබේසිංහ
LPL තරඟාවලියේ සංවිධායකයන් වන IPG සමූහය NASDAQහි ලැයිස්තුගත හවුල්කරුවකුගෙන් සුවිසල් යෝජනයක් හිමි කරගනියි
එළඹෙන ජූලි 10 වන දින ඇරඹීමට නියමිත LPL 6 වන අදියර සාර්ථක කර ගැනීම වෙනුවෙන් තවත් සුවිසල් ආයෝජන අවස්ථාවක් උදා කර ගැනීමට IPG පසුගියදා සමත් විය. ඒ ඇමරිකාවේ NASDAQ කොටස් වෙළෙඳපොලෙහි ලියාපදිංචි සමාගමක් සමඟින් උපාය මාර්ගික හවුල්කාරීත්වයක් ඇති කරගනිමිනි. ඒ යටතේ ඩොලර් මිලියන
ප්‍රධාන ක්ෂේත්‍ර 9ක විශිෂ්ට දක්ෂතා දැක්වූ කාන්තාවන් ඇගයීම වෙනුවෙන් 2026 IMRA සම්මාන උළෙල සඳහා අයදුම්පත් කැඳවයි
IMRA Foundation Guarantee Ltd විසින් තෙවැනි වරටත් සංවිධානය කරනු ලබන 2026 සම්මාන උළෙල සඳහා අයදුම්පත් කැඳවීමේ කටයුතු ආරම්භ කළ බව පසුගියදා නිවේදනය කරන ලදී. ඒ අනුව 2026 ජූලි 01 වැනි දින දක්වා අයදුම්පත් යොමු කළ හැකිය. ශ්‍රී ලංකාව පුරා වෙසෙන විශිෂ්ට, නායකත්ව ගුණාංගයන්ගෙන්
මව්වරුන්ගේ දිනයේදී අම්මාගේ සතුට වෙනුවෙන් පහසුවෙන් කළ හැකි දේ TikTok කියා දෙයි
අප මේ ලෝකයට බිහිවූ දා සිට මිය යන තෙක් වැඩියෙන්ම භාවිත කරන වචනය විය හැක්කේ අම්මා යන්නයි. එම වචනය කෙතරම් අප ජීවිතේට සම්බන්ධදැයි පවසන්නට එයම ප්‍රමාණවත්ය. අම්මා විටෙක ගෙදර බුදුන්ය. තවත් විටෙක නිවසේ සිරිකතයි. තවත් විටෙක නිවසේ ආදරයයි. කරුණාවයි. අම්මා මේ සෑම දෙයකම
DFCC බැංකුව 2026 පළමු කාර්තුව තුළ ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරයි
DFCC බැංකුව 2026 මාර්තු 31වෙනි දිනෙන් අවසන් වූ කාලපරිච්ඡේදය සඳහා සිය ශක්තිමත් ශේෂ පත්‍රය, විචක්ෂණශීලී අවදානම් කළමනාකරණය සහ උපායමාර්ගික ප්‍රමුඛතා ඔස්සේ අත්කරගත් ප්‍රගතිය විදහා දක්වමින්, විධිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කිරීමට සමත් වී ඇත. සමූහ මට්ටමින් ගත් කල, DFCC බැංකුව සිය මූලික ව්‍යාපාරික කටයුතු
ශ්‍රී ලාංකීය වැවිලිකරුවන් ස්ථාවර තේ නිෂ්පාදනයකට සහ අපනයනයට අදාලව ඒකාබද්ධ ප්‍රතිචාරයක් අපේක්ෂා කරයි
මෙරට වැවිලි ක්ෂේත්‍රයේ ප්‍රධානතම සංවිධාන ව්‍යුහය වන ලංකා වැවිලිකරුවන්ගේ සංගමය, හෝමූස් සමුද්‍ර සන්ධිය සහ බටහිර ආසියාතික රටවල් ආශ්‍රිතව පැන නැගී ඇති අනපේක්ෂීත අර්ුබුදය හමුවේ නිෂ්පාදන පිරිවැය ඉහල යෑම පිලිබඳව බලවත් අවධානයක් යොමු කල යුතු බව අවධාරණය කර සිටී. ශ්‍රී ලංකාවේ වාර්ෂික තේ අපනයන
City of Dreams Sri Lanka හි Nüwa අභිමානවත් 5-Star තත්වය හිමි කර ගනියි
සියලු පහසුකම්වලින් සපිරි දකූණු ආසියාවේ පළමු ඒකාබද්ධ සුඛෝපභෝගී ගමනාන්තය වන City of Dreams Sri Lanka හි ප්‍රථම සුඛෝපභෝගී හෝටලය වන Nüwa පසුගියදා සිය ගමනේ තවත් සුවිශේෂී පියවරක් සනිටුහන් කිරීමට සමත් විය. ඒ ලොව පිළිගත් 5-Star පිළිගැනීම තමන් සතු කර ගනිමිනි. එම සුවිශේෂී කඩඉම
LPL තරඟාවලිය සඳහා විදෙස් ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීමේ වෙබ් අඩවිය ඇරඹේ
2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරඟාවලිය තවත් නොබෝ දිනකින් පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා විදේශීය ක්‍රිකට් තරු රැසක් එක් වනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ IPG සමූහය විශ්වාසය පල කර සිටියි. එම තරඟාවලිය සඳහා එක් වීමට කැමති විදේශීය ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීම සඳහා

