NCE අපනයන සම්මාන උළෙලේ දී RIOCOCO කීර්තිමත් සම්මාන දෙකකින් පිදුම් ලබයි
ලොව පුරා ප්‍රසිද්ධ පොල් ආශ්‍රිත වැවිලි මාධ්‍ය නිෂ්පාදන සමාගමක් වන RIOCOCO ලංකා පෞද්ගලික සමාගම ජාතික අපනයන මණ්ඩලය (NCE) සංවිධානය කළ අපනයන විශිෂ්ටතා 2023 සම්මාන උළෙලේදී මහා පරිමාණ කාණ්ඩයේ වඩාත් සදාචාර සම්පන්න වෙළෙඳ අපනයනකරු ලෙස සම්මානයට පාත්‍ර විය. මෙම සුවිශේෂ ජයග්‍රහණය දශක දෙකකට වැඩි
HNB සෞඛ්‍ය සේවාවන් ඉහළ නැංවීම වෙනුවෙන් Japlan Diagnostic සමඟඋපාය මාර්ගික හවුල්කාරීත්වයකට එළඹෙයි
ශ‍්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප‍්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයේ විප්ලවීය වෙනසක් ඇති කරමින් ගෝලීය වශයෙන් පිළිගත් රෝග නිශ්චය කිරීමේ සන්නාමයක් වන Japlan Diagnostics පුද්ගලික සමාගම සමඟ අත්වැල් බැඳගත්තේය. දිවයින පුරා පිහිටා ඇති ආයතන වෙත නවීන රෝග විනිශ්චය මෙවලම් හා
කොමර්ෂල් බැංකුවේ වසර 25ක සේවා කාලයක් සම්පූර්ණ කළ සේවකයින්ට උපහාර
කොමර්ෂල් බැංකුව විසින් පසුගියදා පැවැත්වූ 2023 වසරේ බැංකුවේ වාර්ෂික ජ්‍යෙෂ්ඨත්ව සම්මාන උළෙලේදී, දීර්ඝ කාලයක් සේවයේ නියුතු සේවකයින් පිරිසක් උදෙසා උපහාර පිරිනැමීම සිදුකරන ලදී. බත්තරමුල්ල, වෝටර්ස් එජ් හෝටලයේ පැවති මෙම උත්සවයේදී, වසර 25ක සේවා කාලයක් සම්පූර්ණ කළ සේවක, සේවිකාවන් 71 දෙනෙකුට වටිනා තිළිණ සහ
කර්මාන්ත විශිෂ්ටතා ලෝකඩ සම්මානයෙන් පුබුදු ඉංජිනියරින් පිදුම් ලබයි
විදුලි, ඉලෙක්ට්‍රොනික සහ ඒ ආශ්‍රිත වෙනත් සේවා සපයන ප්‍රමුඛයෙකු වන පුබුදු ඉංජිනියරින් (පෞද්ගලික) සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා 2023 සම්මාන උළෙලේදී මහා පරිමාණ අංශයේ ලෝකඩ සම්මානයෙන් පිදුම් ලැබීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙලුම් පොකුණේදී පැවැති සම්මාන උළෙලේදී
Neptune Recyclers 30 වසරක විශිෂ්‍ටත්වය සමරයි
Neptune Recyclers, Expack Corrugated Cartons PLC හි අනුබද්ධිත ආයතනයක් මෙන්ම Aberdeen Holdings සමූහයේ ආයතනයක් ලෙස හරිත හා වඩාත් පරිසර හිතකාමී ශ්‍රී ලංකාවක් සඳහා ධනාත්මක වෙනසක් ඇති කිරීමට සහ තිරසාර විසඳුම් සංවර්ධනය කිරීමට කැපවී සිටියි. Neptune Recyclers හි කළමනාකරණ අධ්‍යක්ෂක අබ්දුල්ලා කාසිම් මහතා, විධායක
සෙලින්කෝ ලයිෆ් ‘ෆැමිලි සවාරි’ ප්‍රවර්ධන වැඩසටහනේ මුල් ජයග්‍රාහකයින් තෝරාගනී
පවුලකට විදේශ රටක විනෝද චාරිකාවක් සිදුකිරීම දැරිය නොහැකි වියදමක් වී ඇති මෙවන් කාලයක දේශීය ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පු හිමි පවුල් 5කට මැලේසියාවේ සියලු වියදම් සහිත නිවාඩුවක් ගත කිරීමට අවස්ථාව ලබා දී ඇත. සමාගමේ 17 වන ‘ෆැමිලි සවාරි’ ප්‍රවර්ධන
Alumex හි නවතම ඇලුමිනියම් නිෂ්පාදන තුළින් ඔබේ නිවසට පරිවර්තනීය වෙනසක්
Hayleys සමූහ ව්‍යාපාරයේ ඉදිකිරීම් ද්‍රව්‍ය අංශයේ සුවිශේෂි සන්නාමයක් මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇලුමිනියම් නිෂ්පාදන සන්නාමය වන Alumex PLC විසින් එහි නිෂ්පාදන පෙළේ උපායමාර්ගික ව්‍යාප්තියක් පසුගියදා හඳුන්වාදෙන ලදි. ජංගම දුරකථන රදවන සහ ටැබ් යන්ත්‍ර රදවනය (Multifunctional Mobile/ Tab Holder), දර්පණ (Threshold), බහුකාර්ය රාක්ක (Multipurpose
සැම්සුන් සිය නවතම Digital Inverter තාක්ෂණය සහිත SpaceMax™ Side-by-Side ශීතකරණය හඳුන්වාදෙයි
Samsung සිය Side-by-Side ශීතකරණ ක්ෂේත‍්‍රයේ නවතම එකතුව වන උසස් තාක්ෂණයෙන් යුතු SpaceMax™ Side-by-Side ශීතකරණ මාලාව එළිදක්වා ඇත. මෙම නවතම ශීතකරණ පෙළ two-door සහ three-door ලෙස ලබා ගත හැකි අතර පාරිභෝගිකයින් තම ආහාර ගබඩා කරන ආකාරය සහ කල් තබා ගන්නා ආකාරය සඳහා වෙනස්ම අත්දැකීමක්
සම්මාන පහක් සමඟින් HNB, 2023 SLIM National Sales Awardsහිදී ගෞරවයට පාත‍්‍ර වෙයි
සිය බැංකු සේවා විශිෂ්ටත්වය නැවත වරක් තහවුරු කරමින් ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව කීර්තිමත් 2023 SLIM ජාතික විකුණුම් සම්මාන උළෙලේදී (NSA) යළිත් වරක් සම්මානයට පාත‍්‍ර වෙමින් සම්මාන පහක් හිමි කරගැනීමට සමත් විය. ශ‍්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ පිහිටි මොනාක් ඉම්පීරියල්
දේශීය තේ කර්මාන්තයේ නියුතු ජනතාවට සෙරන්ඩිබ් වෙතින් අධි ශක්ති තිරිඟු පිටි
ශ‍්‍රී ලාංකීය තේ කර්මාන්තයේ නියැලී සිටින ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සහ වැවිලි මානව සංවර්ධන භාරය එකට අත්වැල් බැඳගනිමින් සෙරන්ඩිබ් අධි ශක්ති තිරිඟු පිටි පසුගියදා නුවරඑළියේ දී අති උත්කර්ෂවත් අන්දමින් හඳුන්වා දෙන ලදී. මෙම නවතම තිරිඟු පිටි නිෂ්පාදනය හඳුන්වාදීම තුළින් සෙරන්ඩිබ් ආයතනය,

