ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල්, ස්වාධීන හරිතාගාර වායු විමෝචන සහතිකකරණය හිමි කරගනිමින් සිය පරිසර හිතකාමී මෙහෙවර යළි තහවුරු කරයි
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් ලිමිටඩ් (SLIC General), පරිසර අමාත්යාංශය යටතේ ක්රියාත්මක වන Sri Lanka Climate Fund (Pvt) Ltd වෙතින් නිල හරිතාගාර වායු විමෝචන නිරීක්ෂණ සහතිකය හිමිකර ගැනීමට සමත් විය. මේ හරහා එම සමාගමේ හරිතාගාර වායු විමෝචන වාර්තාකරණ සහතිකය ISO 14064-1:2018 ජාත්යන්තර ප්රමිතීන්ට අනුකූල
පාරිභෝගිකයින්ට නම්යශීලී ලීසිං සහ ප්රතිලාභ රැසක් පිරිනමමින් HNB සහ ටොයෝටා ලංකා සිය හවුල්කාරීත්වය යළිත් ශක්තිමත් කරයි
මෙරට පාරිභෝගිකයින්ට ටොයෝටා වාහන සහ කාර්මික යන්ත්රෝපකරණ වඩාත් පහසුවෙන් මෙන්ම සහනදායී ලෙස මිලදී ගැනීමට දැන් අවස්ථාව හිමි වී ඇත. ඒ සඳහා හැටන් නැෂනල් බැංකුව සහ ටොයෝටා ලංකා පුද්. සමාගම සිය දිගුකාලීන හවුල්කාරිත්වය යළිත් වරක් අලුත් කර තිබේ. මෙම හවුල්කාරිත්වය යටතේ ටොයෝටා මගී වාහන
2028 ඔලිම්පික් සිහිනය සැබෑ කරගැනීමට හෙල්ල විසි කිරීමේලෝක ශූර රුමේෂ් තරංගට CIC Holdings අනුග්රාහකත්වය
ශ්රී ලංකාවේ ප්රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන CIC Holdings, ජාතික හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංග පතිරගේ සිය නිල පෝෂණ හා සුවතා සහකරු ලෙස කටයුතු කිරීම සඳහා නිල වශයෙන් අත්වැල් බැඳගෙන තිබේ. මෙම සහයෝගීතාවයේ ප්රධාන අරමුණ වන්නේ 2028 ඔලිම්පික් ක්රීඩා උළෙල
Advantis මෙරට විශාල පරිමාණ ව්යාපෘති හැකියාවන් ශක්තිමත් කරමින් ශ්රී ලංකාවේ විශාලතම Crane යන්ත්රය මෙහෙයුම් සඳහා යොදවයි
හේලීස් සමූහ ව්යාපාරයට අයත් ප්රවාහන හා කාර්යෝපාය අංශය වන Advantis සමාගම, ලොව දැවැන්තම බර ඉසිලීමේ යන්ත්ර සමාගමක් වන Sarens ආයතනය සමඟ එක්ව මෙරට ප්රථම සහ එකම මෙට්රික් ටොන් 900ක ධාරිතාවයෙන් යුත් crawler crane යන්ත්රය පසුගියදා නිල වශයෙන් හඳුන්වා දුන්නේය. මෙය ශ්රී ලංකාව තුළ
‘එල් නිනෝ’දේශගුණික තත්ත්වයට සූදානම් කිරීමට කොමර්ෂල් බැංකුව කෘෂි ක්ෂේත්රයේ පාර්ශවකරුවන් ඒකරාශී කරයි
2026 වසරේ බලපෑම් ඇති කරමින් පවතින එල් නිනෝ දේශගුණික තත්ත්වය හමුවේ ශ්රී ලංකාවේ කෘෂිකර්මාන්ත ක්ෂේත්රය මුහුණ දිය හැකි අවදානම් අවම කිරීමේ අරමුණින්, කොමර්ෂල් බැංකුවේ සංවර්ධන ණය දෙපාර්තමේන්තුව විසින් කෘෂිකාර්මික ක්ෂේත්රය ඒ සඳහා සූදානම් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ. දේශගුණික විපර්යාස හේතුවෙන් සිදුවන හානිවලට
BYD RACCO විදුලි මෝටර් රථය ජපානයේ සාර්ථකව හඳුන්වාදීමෙන් පසු ශ්රී ලංකාවට
ශ්රී ලංකාවේ නැගී එන නව බලශක්ති වාහන (NEV) වෙළෙඳපොළේ අංක 1 සන්නාමය වන මෙන්ම ලොව ප්රමුඛතම නව බලශක්ති වාහන නිෂ්පාදකයා වන BYD සමාගම, මෙරට සිය බලයලත් එකම බෙදාහරින්නා වන John Keells CG Auto සමඟ එක්ව, ඔවුන්ගේ නවතම BYD RACCO මෝටර් රථය මෙරට වෙළඳපොළට
සුවිශේෂී ප්රතිලාභ රැසක් සමඟින් කොමර්ෂල් බැංකුවෙන් ‘Prestige’ බැංකුකරණ සේවාව
ශ්රී ලංකාවේ ඉහළ මූල්ය ශක්තියක් ඇති ගනුදෙනුකරුවන් උදෙසාම දියත් කරන ලද ‘Prestige’ බැංකුකරණ ක්රමවේදය හඳුන්වා දීමත් සමඟ කොමර්ෂල් බැංකුව, විශේෂයෙන් සකස් කළ විශිෂ්ට බැංකු අත්දැකීමක් ලබා දීම වෙනුවෙන් වූ බැංකුවේ කැපවීම යළිත් වරක් තහවුරු කර තිබේ. ශ්රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව ලෙස
පුල්ලේ මඩුවෙන් වෛද්ය පීඨයට වැවිලි ප්රජා සුබසාධනයේ හැරවුම් ලක්ෂය
පරම්පරා ගණනාවකට පෙර වතුකරයේ දරුවෙකුගේ ජීවිතයේ මුල්ම වසර කිහිපය ආරම්භ වූයේ පුල්ලේ මඩු පිහිටුවීම සඳහා පරිවර්තනය කරන ලද ලයින් කාමරයක කොනක එල්ලා තිබූ රෙදි තොටිල්ලකිනි. එහිදී බිළිඳුන්ට සහ කුඩා දරුවන්ට රැකවරණය ලබා දුන්නේ ඔවුන්ගේ මව්වරුන්ගේ දළු නෙලීමේ කටයුතුවලට බාධාවක් නොවන බව සහතික කරමින්ය.
රෙදිපිළි හා ඇඟලුම් උපාංග නිෂ්පාදකයින්ගේ සංගමය 2026/27 වර්ෂය සඳහා සිය නව විධායක කමිටුව පත් කරමින් ඩොලර් බිලියනයක දේශීය අගය එකතු කිරීමේ ඉලක්කයකට අවධානය යොමු කරයි
රෙදිපිළි හා ඇඟලුම් උපාංග නිෂ්පාදකයින්ගේ සංගමය 2026/27 වර්ෂය සඳහා සිය නව විධායක කමිටු සමාජිකයින් ලෙස නොයොන් ලංකා පුද්ගලික සමාගමේ හුස්නි සලේ මහතා සංගමයේ නව සභාපතිවරයා ලෙස යලිත් වරක් පත් කර ගන්නා ලදි. මෙම පත් කිරීම පසුගිය 25වන දින හිල්ටන් හෝටලයේදී පැවති රෙදිපිළි හා
Barista Coffee Lanka සමාගම සුවිසල් ඉදිරි පියවරක් තබමින් සිය NVQ Level 4 ප්රථම සහතික පත් ප්රධානෝත්සවය සාර්ථකව අවසන් කරයි
Barista Coffee Lanka පුද්. සමාගම සිය අධ්යාපනික, වෘත්තීය පුහුණු සහ මානව සම්පත් සංවර්ධන ගමන් මඟෙහි සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, සිය ප්රථම NVQ Level 4 සහතික පත්ර ප්රදානෝත්සවය පසුගියදා RNH ශ්රවණාගාරයේදී සාර්ථකව පවත්වනු ලැබීය. මෙම සුවිශේෂී සහතික පත්ර ප්රදානෝත්සවයේදී NVQ Level 4 පාඨමාලාව සාර්ථකව

