බ්‍රැන්ඩික්ස් කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සමඟ ඇඟලුම් ක්ෂේත්‍රයේ නව යුගයකට මුලපුරයි
බ්‍රැන්ඩික්ස් නවෝත්පාදනයේ නව යුගයක ආරම්භය සනිටුහන් කරමින්, මෙරට තුළ Microsoft 365 Copilot භාවිතයට ගත් ප්‍රථම සමාගම් කිහිපය අතරින් එකක් බවට පසුගියදා පත්විය. Microsoft 365 Copilot යනු Microsoft සමාගමේ නවතම කෘත්‍රිම බුද්ධි හෙවත් AI තාක්ෂණික සහකරු මෙවලමයි. AI තාක්ෂණය සහ එහි හැකියාවන් සම්බන්ධයෙන් බ්‍රැන්ඩික්ස්
නිදහසට අරුතක් එක්කරමින් Sun Match සමාගම සිය නිර්මාතෘ අනුස්‌මරණය පිණිස ‘නැවත ඇවිදිමු’ වැඩසටහන ක්‍රියාත්මක කරයි
සූර්යා සන්නාමය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ඉටි ආලේපිත ආරක්‍ෂිත ගිනිකූරු නිපදවූ සමාගම මෙන්ම හඳුන්කූරු, ඉටිපන්දම් සහ සනීපාරක්ෂක නිෂ්පාදන ඇතුළු නිෂ්පාදන වර්ග රාශියක් වෙළඳපොළට හඳුන්වා දී ඇති Sun Match සමාගමේ නිර්මාතෘ ටී. ආර්. ආර්. රාජන් මහතා අභාවප්‍රාප්ත වී වසර 21 ක් පිරීම නිමිත්තෙන්,
#Proud Sri Lankanසමඟින් TikTok ශ්‍රී ලංකාවේ 76 වන නිදහස් දිනය සැමරීමට එක් වෙයි
වර්තමාන ඩිජිටල් සහ online සම්බන්ධතා ලෝකයේ විවිධ පසුබිම්වලින් පුද්ගලයින් සම්බන්ධ කිරීම සහ ඩිජිටල් අවකාශය තුළ එකමුතුකම සහ සහයෝගීතාව පිළිබඳ හැඟීමක් පෝෂණය කිරීම සඳහා TikTok වැනි සමාජ මාධ්‍ය වේදිකා සංස්කෘතික මධ්‍යස්ථාන බවට පත්ව ඇත. ශ‍්‍රී ලංකාව සිය 76 වැනි නිදහස් දිනය සැමරීමට සමගාමීව TikTok
කොමර්ෂල් බැංකුවේ ප්‍රිමියම් කාඩ්පත් හිමියන්ට වැඩි දියුණු කළ ගුවන්තොටුපල විවේකාගාර ප්‍රවේශ පහසුකම්
කොමර්ෂල් බැංකුව විසින් නිකුත් කරන ප්‍රිමියම් කාණ්ඩ වල ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට වැඩි දියුණු කළ ගුවන් තොටුපල විවේකාගාර ප්‍රවේශයන් ලබා දෙන බව බැංකුව නිවේදනය කර ඇත. බැංකුව විසින් මෙහෙයවන මෙම මුලපිරීම නිසාවෙන් කොමර්ෂල් බැංකුවේ වීසා ඉන්ෆිනිටි ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට ලොව පුරා ගුවන් තොටුපල විවේකාගාර
ජෝන් කීල්ස් සමූහයේ Plasticcycle සහ The Pearl Protectors එක් වී කිමිදුම් වාර 20කින් සාගර පතුලෙන් අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 1කට අධික සංඛ්‍යාවක් ඉවත් කරයි
ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සමාජ ව්‍යවසායකත්ව වැඩසටහන වන Plasticcycle සහ ‘The Pearl Protectors’ එක් වී ක්‍රියාවට නංවන “Cleaner Seabeds for Sri Lanka Expedition” ව්‍යාපෘතියේ නිල හවුල්කාරීත්ව උත්සවය 2024 ජනවාරි 30 දින පැවැත්විණි. දෙහිවල පලගල උතුර කොරල්පරය ආශ්‍රිතව සිදු කරන ලද 21 වන කිමිදුම්
Mahanama Car Sales වසරේ විශිෂ්ටම මෝටර් රථ අලෙවිකරු ලෙස Pinnacleසම්මාන දිනයි
මහානාම සමූහ ව්‍යාපාරයට අයත් මහානාම කාර් සේල්ස් MUGP ජාත්‍යන්තර සංවිධානය සංවිධානය කළ Pinnacle Sri Lanka 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම මෝටර් රථ අලෙවිකරු ලෙස සම්මානයට පාත්‍ර විය. ගාලුමුවදොර හෝටලයේදී පැවැති සම්මාන උළෙලේදී මහානාම කාර් සේල්ස් අධිපති සසිඳු මහානාම මහතා වෙත සම්මානය පිරිනමන ලදී.
New Mawanella Medical Centre වසරේ විශිෂ්ටම සෞඛ්‍ය සේවා සපයන්නා ලෙස Pinnacle සම්මාන දිනයි
බටහිර වෛද්‍ය ප්‍රතිකාර සහ අනෙකුත් සේවා සපයන ප්‍රමුඛ පෙළේ වෛද්‍ය මධ්‍යස්ථානයක් වන New Mawanella Medical Centre, Pinnacle Sri Lanka 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම සෞඛ්‍ය සේවා සපයන්නා (බටහිර වෛද්‍ය) සම්මානය දිනා ගත්තේය. MUGP ජාත්‍යන්තර සංවිධානය සංවිධානය කළ සම්මාන උළෙල ගාලුමුවදොර හෝටලයේදී පැවැත්වුණු අතර
lINSEE සිමෙන්ති, පාරිසරික නිෂ්පාදන ප්‍රකාශය (Environmental Product Declarations) හෙවත් EPD සහතිකය ලබාගත් ශ්‍රී ලංකාවේ ප්‍රථම සමාගම බවට පත් වෙයි
මෙරට සිමෙන්ති සහ සිමෙන්ති ආශ්‍රිත නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන INSEE සිමෙන්ති සිය පුළුල් නිෂ්පාදන කළඹ සඳහා පාරිසරික නිෂ්පාදන ප්‍රකාශය (Environmental Product Declarations) හෙවත් EPD සහතිකය ලබා ගැනීමට සමත් විය. එමෙන් ම INSEE සිමෙන්ති සමාගම මෙම සහතිකය හිමි කර ගත් ශ්‍රී ලංකාවේ පළමු
සැම්සුන් නව්‍ය විසඳුම් සමඟින් අඛණ්ඩව වසර 14ක් ඩිජිටල් වෙළෙඳ ප‍්‍රචාරණ පුවරු වෙළෙඳපොලේ පෙර මුණගනී
ඩිජිටල් වෙළෙඳ ප‍්‍රචාරණ පුවරු (digital signage) තාක්ෂණයේ පුරෝගාමීයා වන සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් නවෝත්පාදනයේ ඉදිරියෙන්ම සිටින සමාගමක් ලෙස සිය ස්ථානය එලෙසම පවත්වා ගනිමින් සහ විවිධ ක්ෂේත‍්‍ර හරහා ඩිජිටල් වෙළෙඳ ප‍්‍රචාරණ පුවරු සඳහා වන සිය භූමිකාව පරිවර්තනීය වෙනසකට ලක් කරමින් අඛණ්ඩව වසර 14ක් වෙළෙඳපොළ ප‍්‍රමුඛයා ලෙස
Emerald International සහ කොළඹ දිස්ත්‍රික් කාන්තා ක්‍රිකට් සංගමය එක්ව Runn T10 ශූරතාවය සමරයි
පිරිමි නිමි ඇඳුම් විලාසිතාවන්හි ප්‍රමුඛයා, Emerald සන්නාමය යටතේ එන Runn විසින් ප්‍රධාන අනුග්‍රාහකත්වය දක්වන ලද Runn T10 කාන්තා ක්‍රිකට් ශූරතාවලිය පසුගියදා උත්කර්ෂවත් අන්දමින් නිමාවට පත්විය. කොළඹ දිස්ත්‍රික් කාන්තා ක්‍රිකට් සංගමයේ 27 වැනි සංවත්සර සැමරුම නිමිත්තෙන් සංවිධානය කළ මෙම තරඟාවලිය වත්තල ශාන්ත අන්තෝනි විදුහල්

