සිටි පදනම (Citi Foundation) නවෝත්පාදන අභියෝගය ආරම්භකිරීම ප‍්‍රදානලාභීන්ට නිවේදනය කරයි
සිටි පදනම ප‍්‍රදානලාභීන් සඳහා පළමුවරට එහි ගෝලීය නවෝත්පාදන අභියෝගය නිවේදනය කරයි. ලොවපුරා අඩු -ආදායම්ලාභී ප‍්‍රජාවන් මුහුණදෙන සමාජ‐ ආර්ථික අභියෝග ජයගැනීමට නව්‍ය විසඳුම් සම්පාදනය කිරීමේ යෙදී සිටින ප‍්‍රජා සංවිධානවලට ජනහිතකාමී ආධාර හඳුනාගැනීමට සහ සැපයීම පිණිස නව මාදිළියක් වනු ඇත. ශ‍්‍රී ලංකාවේ, එක්සත් ජාතීන්ගේ සංවර්ධන
කෘතීම බුද්ධිය (AI) උපයෝගී කරගත් ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කළ කොමර්ෂල් බැංකුවේ ‘වයිබ්’ ගිණුම WIM සම්මානය දිනයි
කොමර්ෂල් බැංකුවේ ‘වයිබ්’ තරුණ ගිණුම ප්‍රවර්ධනය කිරීම උදෙසා කෘතීම බුද්ධිය භාවිත කරමින් සිදුකළ ඩිජිටල් අලෙවිකරණ ව්‍යාපාරය, ජාතික තරුණ සේවා සභාව සහ Women in Management සංවිධානයේ සම්මාන උළෙලේදී ‘වසරේ තරුණ වෙළඳ ප්‍රවර්ධන වැඩසටහන’ සම්මානය දිනා ගත්තේය. ‘වයිබ්’ විසින් ප්‍රබෝධමත් කරන ‘හෙට දිනය ඔබේමයි’ යන
SLIIT දැන් මහනුවර දී
අධ්‍යාපනයේ විශිෂ්ටත්වය සඳහා සුවිශේෂ මෙන්ම අඛණ්ඩ කැපවීමක නිරත SLIIT සිය නවතම විශ්වවිද්‍යාලය වන SLIIT Kandy Uni, පල්ලෙකැලේ ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් විවෘත්ත කළේය. සිය ආයතනික සීමාව පුළුල් කරමින්, ආකර්ෂණීය පරිච්ජේදයක් ඉතිහාසයට එක් කරමින් SLIIT ජාලයට එක්වුණු මෙම නව විශ්වවිද්‍යාලය, ශ්‍රී ලාංකීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ
“Unilever Around Sri Lanka in 60 Days”ශ්‍රී ලාංකීය විශ්ව විද්‍යාල තරුණ ප්‍රජාවගේ වෘත්තීය දැනුම පෝෂණ කිරීම ආරම්භ කරයි
ශ්‍රී ලංකාවේ තරුණ ප්‍රජාව සවිබලගැන්වීම වෙනුවෙන් නිරතුරුවම කටයුතු කරන ප්‍රමුඛතම සමාගමක් වන යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම 2025 වසර වනවිට ශ්‍රී ලාංකීය තරුණ තරුණියන් ලක්ෂයකගේ දැනුම හා කුසලතා ඉහළ නැංවීමේ අරමුණින් “Unilever Around Sri Lanka in 60 Days” නමින් වැඩසටහනක් දියත් කරනු ලැබුවා. දින
කොමර්ෂල් බැංකුව කළුතර වෙරළ තීරය පිරිසිදුව පවත්වා ගැනීම උදෙසා, ‘ලයිෆ් ටු අවර් බීචස්’ සමග සම්බන්ධ වෙයි
කොමර්ෂල් බැංකුව, බයෝඩයිවර්සිටි ශ්‍රී ලංකා (BSL) හා එක්ව, කළුතර වෙරළ තීරයක් අපද්‍රව්‍ය සහ දූෂකවලින් තොර පෞරාණික තත්ත්වයෙන් පවත්වා ගැනීම සහතික කිරීමට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇත. මේ අනුව ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව, බයෝඩයිවර්සිටි ශ්‍රී ලංකා සමඟ ‘ලයිෆ් ටු අවර් බීචස්’ වැඩසටහනේ
ලොව පුරා සිටින ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් ඒකාබද්ධ කරමින් ගෝලීය ව්‍යාපාරික සම්මේලනය එළි දක්වයි
ජපානයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලයේ (SLBCJ) 20 වැනි සංවත්සරය මෙම වසරේ ඔක්තෝබර් 9 වැනි දින ජපානයේ ටෝකියෝ නුවර පිහිටි Meiji Kinenkan හිදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. ජපානයේ ශ්‍රී ලංකා තානාපති අතිගරු රොඩ්නි පෙරේරා මහතා සහභාගී වූ මෙම සුවිශේෂී අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ආයෝජන ප්‍රවර්ධන
Mövenpick Hotel Colombo Kicks Off the 2023 Festive Season with Ceremonial Cake Mixing Tradition
Mövenpick Hotel Colombo, a name synonymous with luxury and culinary excellence, marked the beginning of the 2023 festive season with the timeless tradition of Cake Mixing. This cherished event, held on the 16th of October, set the stage for a season filled with
කොමර්ෂල් බැංකුව වෙතින් අනුරාධපුරයේ පැවති විශ‍්‍රාමිකයින්ගේ දින උත්සවයට අනුග‍්‍රහය
තම බැංකු අවශ්‍යතා පිළිබඳව බැංකුවේ නිළධාරීන් සමඟ සාකච්ඡ කිරීමට අවස්ථාව ලබා දෙමින්, කොමර්ෂල් බැංකුව විසින් පසුගියදා අනුරාධපුරයේ පැවැති විශ‍්‍රාමිකයින්ගේ දින උත්සවයකදී විශ‍්‍රාමික රාජ්‍ය සේවකයින් 400කට අධික පිරිසකට සත්කාරකත්වය සපයන ලදී. රජරට විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය මනෝජ් ප‍්‍රනාන්දු මහතාගේ බෝ නොවන රෝග පිළිබඳ දේශනයෙන්
SLT-MOBITEL mTunes වෙතින් ‘Be a Millionaire’
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL, සිය mTunes සේවාව හරහා ‘Be a Millionaire’ නමින් නවතම ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබේ. ‘mTunes’ යනු Caller Ring Back Tone (CRBT) සඳහා තමන් කැමති ගීත හෝ සංගීත නිර්මාණ භාවිතා කිරීමට අවස්ථාව සලසා දෙන ඩිජිටල් ජීවන
MAS Matrix සිය නවතම ඇඟලූම් නිෂ්පාදන වේදිකාව වන MVTM දියත් කරයි
MAS Holdings යටතේ විවිධාංගීකරණය වූ flat-knit ඇඟලූම් නිෂ්පාදන පහසුකම් ආයතනය වන MAS Matrix, එහි නවතම නිෂ්පාදන වේදිකාව වන MVTM දියත් කරන බව නිවේදනය කළේය. Flat knit නිෂ්පාදනයන්හි ඉදිරි පියවරක් ලෙස, මෙම මුලපිරීම යටතේ MAS Matrix විසින් MVTM පරාසයේ තාක්ෂණය සහ නිෂ්පාදන හැකියාව වඩාත්

