SLT-MOBITEL වෙතින් 94 වැනි සුලෝහිත සංග්‍රාමයට ප්ලැටිනම් අනුග්‍රහය
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL, 94 වැනි සුලෝහිත සංග්‍රාමයේ (Battle of the Maroons) ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ලබාදීමට ඉදිරිපත්ව තිබේ. සුලෝහිත සංග්‍රාමය යනු කොළඹ ආනන්ද සහ නාලන්ද යන පාසල් ද්විත්වය අතර පැවැත්වෙන ඓතිහාසික වාර්ෂික ක්‍රිකට් තරගයයි. අතිශය ජනප්‍රිය වාර්ෂික ක්‍රිකට් තරගයක්වන මෙය,
කොකා-කෝලා සහ කොත්තු 2024 Coke Beat සාදය රසින් පිනවයි
Coca-Cola ශ‍්‍රී ලංකා විසින් සංවිධානය කළ 2024 වසරේ පළමු Coke Kottu Beat සාදය පසුගියදා සාර්ථකව අවසන් විය. 35,000කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් ඇඹිලිපිටිය මහජන ක‍්‍රීඩාංගනයේදී පැවැත්වුණු එම සාදයේදී පැමිණි සියලූ දෙනා හට අමතක නොවන අත්දැකීමක් ලබා දීමට කොකා කෝලා කටයුතු කරනු ලැබුවේ කොකා කෝලා
තිරසර වාර්තාකරණය සඳහා වූ ACCA සම්මාන උළෙලේ දී කොමර්ෂල් බැංකුව ද්විත්ව සම්මානයෙන් පිදුම් ලබයි
ශ්‍රී ලංකා වරලත් සහතික ලත් ගණකාධිකාරීන්ගේ සංගමය (ACCA) විසින් පසුගිය දා සංවිධානය කළ ශ්‍රී ලංකා තිරසර වාර්තාකරණ සම්මාන ප්‍රදානෝත්සවයේදී කොමර්ෂල් බැංකුවේ 2022 වාර්ෂික වාර්තාව, සමස්ත අනුශූරතාව හා බැංකු අංශයේ ඒකාබද්ධ ශූරතාව දිනාගනිමින් සම්මානයට පාත්‍ර විය. කොමර්ෂල් බැංකුවට සමස්ත අනුශූරතා සම්මානය පිරිනමමින් ACCA විනිශ්චය
2023 වසරේ කොමර්ෂල් බැංකුව IFC සමග නිපුණතා සංවර්ධනවැඩසටහන් 27ක් හරහා ව්‍යවසායකයන් සවිබලගන්වයි
කොමර්ෂල් බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) එකට එක්ව, 2023 වසරේදී ක්‍ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණයේ ව්‍යාපාර පුනර්ජීවනයට සම්මත ආකෘතියක් භාවිත කරමින් විවිධ සංවර්ධන වැඩසටහන් 27ක් පවත්වන ලදී. මීගමුව, රත්නපුර, වවුනියාව, මහනුවර, කඩවත, යාපනය, අක්කරෙයිපත්තුව, නුවරඑළිය, බදුල්ල සහ මිනුවන්ගොඩ යන ප්‍රදේශවලදී මෙම වැඩසටහන්
DIMO සිය Pre-owned සුඛෝපභෝගී රථ වාහන සඳහා CARPITAL උපදේශන සේවාව හඳුන්වාදෙයි
ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්‍ෂේත්‍රයේ දීර්ඝ කාලීන පුරෝගාමියෙකු වන DIMO, සිය DIMO CERTIFIED වෙතින් භාවිත කරන ලද (pre-owned) සුඛෝපභෝගී මෝටර් රථ ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් වෙත CARPITAL උපදේශන සේවාව පසුගියදා හඳුන්වාදෙන ලදී. CARPITAL මඟින් ගැණුම්කරුවන්ට සහ විකුණුම්කරුවන්ට සිය pre-owned සුඛෝපභෝගී මෝටර් රථ සඳහා නිවැරදි
බේබි ෂෙරමි, ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යයතනය හා එක්ව නිර්මාණය කල පුංචි පැටියාට සුරක්ෂිත නිවහනක් කෘතිය දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ ඉහළම පාරිභෝගික ආකර්ෂණයක් හිමි කරගත් ළදරු සන්නාමය වන බේබි ෂෙරමි දරුවන් වෙනුවෙන් වඩාත් සුරක්ෂිත ලෝකයක් නිර්මාණය කිරීමේ මෙහෙවරෙහි ඉදිරියෙන් සිටියි. මෙම අඛණ්ඩ මෙහෙවරෙහි තවත් එක් පියවරක් ඔස්සේ ඉදිරියට යමින් ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යයතනය හා බේබි ෂෙරමි
ලංකා බැංකුව, ජාත්‍යන්තර කාන්තා දිනය සමරමින් කාන්තා රන් ගිණුම් ඉතුරුම් සහතික පත් නිකුත් කරයි
මාර්තු 08 වන දිනට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් ජාතියේ මහා පහන් ටැඹ ලංකා බැංකුව සිය හෘදයාංගම සුබ පැතුම් එක් කරයි. මෙවර එක්සත් ජාතීන්ගේ කාන්තා දින තේමාව වී ඇත්තේ ‘කාන්තාවන් සඳහා ආයෝජනය කිරීමෙන් ප්‍රගතිය වේගවත් කරයි’ යන්නයි. මෙහි මූලික අරමුණ වන්නේ ස්ත්‍රී පුරුෂ
AI පිළිබඳ වැරදි වැටහීම් 4ක්
AI යනු වර්තමානයේ එදිනෙදා කතාබහ තුළ මෙන්ම නව තාක්ෂණික නිෂ්පාදන තුළත් නින්නාදවන යෙදුමක් බවට පත්වී අවසානය. එහිදී AI සම්බන්ධයෙන් සුබවාදී අදහස් මෙන්ම, අසුබවාදී වැටහීම් ද සමාජගත වී ඇත. AI යනු කුමක්ද යන්නෙහි සිට එහි කාර්‍ය්‍ය කුමක්ද යන්න දක්වා බොහෝ වැරදි වැටහීම් ඇත. එහෙත්
Sithara Limited ජාතික තත්ත්ව සම්මාන උළෙලේ දී කුසලතා සම්මාන දිනයි
මෙරට මුද්‍රණ තීන්ත නිෂ්පාදනයේ ප්‍රමුඛයෙකු වන Sithara Limited ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සංවිධානය කළ 27වන ජාතික තත්ත්ව සම්මාන (2022) උළෙලේදී කුසලතා සම්මානයක් දිනා ගත්තේය. යුරෝපයෙන්, ජපානයෙන් මෙරටට ආනයනය කළ මුද්‍රණ තීන්ත වෙනුවට මෙරටදීම මුද්‍රණ තීන්ත නිපදවීමේ අරමුණින් සී. ඊ. එල්. වික්‍රමසිංහ මහතා ඇරඹූ
සන්ෂයින් හෝල්ඩින්ග්ස්හි ප‍්‍රධාන ව්‍යාපාරික අංශවල ශක්තිමත් කාර්යසාධනය හේතුවෙන් සමූහයේ ඉපැයීම් 44%කින් ඉහළ ගොස් රුපියල් බිලියන 5.5ක් වාර්තා කරයි
ශ‍්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2023/24 මූල්‍ය වර්ෂයේ පළමු මාස නවය (9MFY24) සඳහා රුපියල් බිලියන 42.4 ක ඒකාබද්ධ ආදායමක් වාර්තා කර ඇත. පවතින අභියෝගාත්මක සාර්ව ආර්ථික තත්වයන් හමුවේ වුවද සමූහය ශක්තිමත් ස්ථාවර මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරමින් පසුගිය වසරට සාපේක්ෂව

