සොෆ්ට්ලොජික් ලයිෆ්, MDRT ලාබාලතම ශ්රී ලංකා සභාපතිවරයා බිහි කිරීමේ ගෞරවය හිමිකරගනියි
ශ්රී ලංකාවේ දෙවන විශාලතම ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ්හි ව්යාපාර සංවර්ධන සාමාන්යාධිකාරී ළහිරු මධුරංග මහතා MDRT හි ශ්රී ලංකා සභාපතිවරයා ලෙස පත්කළ බව පසුගියදා නිවේදනය කරන ලදී. ඒ අනුව මූල්ය වෘත්තිකයින්ගේ ප්රමුඛතම ගෝලීය සංගමය වන MDRT හි මෙරට සභාපතිවරයා ලෙස පත් වූ
සමාජ මාධ්ය මඟින් ව්යවසායකත්වයේ නව මානයන් විවර කිරීම
සෑම වසරකම නොවැම්බර් මස තුන්වන අඟහරුවාදා දිනය වෙන්වී ඇත්තේ ව්යවසායකයින්ගේ දිනය වෙනුවෙනි. ආර්ථික වර්ධනය හා නවෝත්පාදනය වෙනුවෙන් ව්යවසායකයින් විසින් සිදු කරන කැපවීම හා ඔවුන් ගනු ලබන අවදානම මෙම දිනයේදී ඇගයීමට ලක් කෙරෙන අතර සමාජය වෙනුවෙන් ඔවුන්ගේ කැපවීම හා බලපෑම හඳුනා ගැනීමටද මෙය සුවිසල්
ශ්රී ලංකාවේ පිළිකා ප්රතිකාර ඉහළ නැංවීම වෙනුවෙන් Varian සහ DIMO Healthcare සහයෝගීතාවයෙන් සම්මන්ත්රණයක්
ශ්රී ලංකාවේ ප්රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්යාපාරයක් වන DIMO හි සෞඛ්ය සේවා අංශය වන DIMO Healthcare, පිළිකා රෝග ප්රතිකාර ක්ෂේත්රයේ ජාත්යන්තර වශයෙන් ප්රමුඛතම ආයතනයක් සහ Siemens Healthineers හි අනුබද්ධිත ආයතනයක් වන Varian සමඟ එක්ව පසුගියදා ‘The Varian Technology Symposium’ නමින් සම්මන්ත්රණයක් සංවිධානය
හේමාස් කන්සියුමර් බ්රෑන්ඩ්ස් විසින් උතුරු නැගෙනහිර ගංවතුර ආපදාවට ලක්වූවන්ට සහන ලබාදීම සඳහා, සර්වෝදය ශ්රමදාන ව්යාපාරයේ ආපදා කළමණාකරන ඒකකය වෙත ආධාර බෙදාදෙයි
හේමාස් කන්සියුමර් බ්රෑන්ඩ්ස්, සර්වෝදය ශ්රමදාන ව්යාපාරයේ ආපදා කළමණාකරන ඒකකය සමඟ සහයෝගීතාවයෙන් උතුරු හා නැගෙනහිර පළාත්වල ගංවතුර ආපදාවට ලක්වූ පවුල් වෙත ෆෙම්ස් සනීපාරක්ෂක තුවා, බේබි ෂෙරමි සබන්, කුමාරිකා ෂැම්පු සහ වෙල්වට් සබන් පරිත්යාග කරයි.
Evolution Auto පුද්ගලික සමාගමෙන් කොළඹට නවතම ඉලෙක්ට්රික් මෝටර්සයිකල් ප්රදර්ශනාගාරයක්
ශ්රී ලාංකීය තිරසර විද්යුත් ප්රවාහන ක්ෂේත්රයේ පුරෝගාමියෙකු වන Evolution Auto (පුද්) සමාගම, මෙරට ඉලෙක්ට්රික් යතුරුපැදි වෙළෙඳපොළේ විප්ලවීය පෙරළියක් සිදුකරමින් සුපිරි ඉන්දියානු ඉලෙක්ට්රික් යතුරුපැදි මාදිලි 2 ක් වන RV400 සහ RV400 BRZ හඳුන්වාදෙමින් කොළඹ, මරදාන පාරේ සිය ප්රධාන ප්රදර්ශනාගාරය පසුගියදා විවෘත කරනු ලැබීය. පරිසර
පවත්නා බරපතල ගැටළු සලකා වැට් බද්දෙන් නිදහස් කරන මෙන් පොත් කර්මාන්තයෙන් නැවතත් දැඩි ඉල්ලීමක්
නව ජාතික ජන බලවේගයේ රජයෙන් ඉදිරිපත් කිරීමට නියමිත පළමු අයවැය තුළට ඇතුලත් කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කරයි මීළඟ ජාතික අයවැයට ඇතුළත් කිරීම සඳහා පොත් කර්මාන්තයේ සංගම් හතරක් එක්ව පොත් සඳහා පනවා ඇති බදු වලින් නිදහස් කරන යෝජනාවක් නව රජයට ඉදිරිපත් කරමින් බදු පැනවීමට
කේප් වැලිගම යළි විවෘත වේ: ශ්රී ලංකාවේ දකුණු වෙරළ තීරයේ කිරුළ නැවතත් අත්කර ගනී
කේප් වැලිගම, අංශක 270 ක් පුරාවට දැවැන්ත ඉන්දියන් සාගරය නෙත ගැටන, අක්කර 12 ක් පුරා විහිදෙන මනරම් කඳු මුදුනක පිහිටි සංචාරක නිකේතනය නැවුම් අත්දැකීම් සමුදායක් සමඟ දෙස් විදෙස් සංචාරකයන් වෙනුවෙන් නැවත විවෘත කර ඇත. ”දකුණු වෙරළ තීරයේ කිරුළ” ලෙස හඳුන්වන කේප් වැලිගම මනරම්
මිචලින්, ඉහළ වටිනාකම් සහිත ඉදිකිරීම් ආශ්රිත නිෂ්පාදනයන් වෙත අවධානය යොමුකරයි
මිචලින් තම සාමාජික සාමාජිකාවන්ගේ රැකියා අවස්ථාවන් සුරක්ෂිත කරමින් හා ව්යාපාර හා පාරිභෝගික සේවාවන් එලෙසින්ම පවත්වාගෙන යමින් සිය කර්මාන්තශාලා දෙකක් වන මිදිගම ටයර් කර්මාන්තශාලාව හා ඒකල Casting නිෂ්පාදන කර්මාන්තශාලාව ක්ෂේත්රයේ පිළිගත් නිෂ්පාදකයකු වෙත අලෙවි කිරීමට කටයුතු කරන ලදී. ඒ අනුව මිචලින් විසින් bias ටයර්
අධ්යාපන ගෙවීම් ඩිජිටල්කරණයට සහ පහසු කිරීමට කොමර්ෂල් බැංකුව MyFees.lk සමඟ හවුල් වෙයි
අධ්යාපන කටයුතු සඳහා වන ගෙවීම් වඩාත් පහසු සහ ආරක්ෂාකාරී කරමින් කොමර්ෂල් බැංකුව ශ්රී ලංකාවේ අධ්යාපන අංශයේ ප්රමුඛතම ගෙවීම් ද්වාරය වන MyFees.lk හා හවුල්කාරීත්වයක් ඇති කර ගෙන ඇත. මෙම හවුල්කාරීත්වය ගෙවීම් ඩිජිටල්කරණය කිරීම, ගෙවීම් කාඩ්පත් වල පිළිගැනීම පුළුල් කිරීම, ගෙවීම් සැකසීම සහ ආරක්ෂණ ප්රොටෝකෝල
BYDහි නවතම ප්රදර්ශනාගාරයක් සහ සේවා මධ්යස්ථානයක් ගාලු පුරවරයට
ලොව ප්රමුඛතම නව බලශක්ති වාහන (NEVs) නිෂ්පාදකයා වන BYD සහ එහි ශ්රී ලංකාවේ බලයලත් බෙදා හරින ආයතනය වන John Keells CG Auto එක්ව ඔවුන්ගේ මගී වාහන මෙරට දකුණු කලාපයේ ව්යාප්ත කිරීම සඳහා ආරාධනා සමූහ ව්යාපාරය සමඟින් පසුගියදා අත්වැල් බැඳගත්තේය. මෙම හවුල්කාරීත්වය හරහා BYD

