Sunshine Foundation for Good 20 වැනි ප්රති ආශ්රැතිකරණ ජල පිරිපහදු ඒකකය (RO Plant) සේනගම දී විවෘත කරයි
මිනිසුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට සහ ප්රජාව මුහුණ දෙන ජලය ආශ්රිත ගැටලු විසඳීමට අඛණ්ඩව කැපවීමේ ප්රයත්නයක් ලෙස සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි ආයතනික සමාජ සත්කාරක (CSR) අංශය වන Sunshine Foundation for Good (SFG) සිය 20 වැනි ප්රති ආශ්රැතිකරණ ජල පිරිපහදු ඒකකය (RO Plant) නාඋල, සේනගම
බැංකුවේ වර්ධනය සහ නව්ය ප්රවේශයන් දිරිගැන්වීමේ අරමුණින් HNB ප්රධාන පත්වීම් දෙකක් නිවේදනය කරයි
හැටන් නැෂනල් බැංකුවේ නියෝජ්ය සාමාන්යාධිකාරී සහ ප්රධාන වර්ධන නිලධාරී ලෙස බිමල් පෙරේරා මහතාත් නියෝජ්ය සාමාන්යාධිකාරී සහ ප්රධාන නවෝත්පාදන නිලධාරී ලෙස චන්දිම කුරේ මහතාත් පත් කර ඇති බව බැංකුව නිවේදනය කළේය. මෙම නව පත්වීම් බැංකුව විසින් ගනු ලැබූ වැදගත් උපාය මාර්ගික තීරණයක් වන අතර
JKCG Auto සහ Indra Service Park සමාගම එක්ව BYDහි නවතම 3S පහසුකම මහනුවර විවෘත කරයි
ලොව ප්රමුඛතම නව බලශක්ති වාහන (NEVs) නිෂ්පාදකයා වන BYD සහ එහි ශ්රී ලංකාවේ බලයලත් බෙදා හරින ආයතනය වන John Keells CG Auto එක්ව ඔවුන්ගේ මගී වාහන මෙරට මධ්යම කලාපය තුළ ව්යාප්ත කිරීම සඳහා ඉන්ද්රා සමූහ ව්යාපාරයට අනුබද්ධිත ආයතනයක් වන Indra Service Park (පුද්)
කොමර්ෂල් බැංකුව ‘වසරේ හරිත සන්නාමය’ ලෙසින් SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලෙහි රන් කිරුල දිනයි
තිරසාරභාවය සඳහා කොමර්ෂල් බැංකුවේ කැපවීමට සුදුසු පිළිගැනීමක් ලෙස ශ්රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) මගින් පවත්වනු ලැබූ 2024 සන්නාම විශිෂ්ටතා සම්මාන ප්රදානෝත්සවයේදී ශ්රී ලංකාවේ ‘වසරේ හරිත සන්නාමය’ ලෙස බැංකුව රන් සම්මානට පාත්ර විය. තිරසාරත්වයෙන් ඔබ්බට ගොස් රට පුරා සිටින ප්රජාවන් සමඟ සම්බන්ධ වීම සඳහා
CBL සමපෝෂ, අඛණ්ඩව 13වැනි වරටත් අන්තර් පාසල් පාපන්දු ශුරතාවලිය බලගන්වයි
ශ්රී ලංකා පාසල් පාපන්දු සංගමය (SSFA) විසින් සංවිධානය කරනු ලබන ‘CBL සමපෝෂ වයස අවුරුදු 14 න් පහළ අන්තර් පාසල් පාපන්දු තරගාවලිය’ 2025 ජනවාරි සහ පෙබරවාරි මාසයන්හිදී පැවැත්වීමට නියමිතය. තරගාවලිය සඳහා ශ්රී ලංකා පාපන්දු සම්මේලනය විසින් සිය මඟපෙන්වීම සහ මෙහෙයවීම සිදු කරනු ලබයි .
NDB බැංකුව විවිධත්වය සහ සියලූදෙනාට ප්රවේශය හිමිවන සේවා ස්ථානය වෙනුවෙන් හොඳම බැංකුව සඳහා Euromoney සම්මානය දිනාගනී
NDB බැංකුව 2024 Euromoney සම්මාන උළෙලේදී විවිධත්වය සහ සියලූ දෙනාට ප්රවේශය හිමි වන සේවා ස්ථානයක් වීම වෙනුවෙන් හොඳම බැංකුව සම්මානයෙන් පිදුම් ලබා ඇත. මෙම ගෞරවණීය ඇගයීම හිමි කරගැනීම මඟින් ආයතනය තුල විවිධත්වය, සමානාත්මතාවය සහ ස්ත්රී පුරුෂ සමානාත්මතාවය ප්රමුඛ සේවා ස්ථාන සංස්කෘතියක් ක්රියාත්මක කිරීම
CIC සමාගම පෝෂණ ගුණයෙන් සපිරි Besto බිත්තර වෙළෙඳපොළට හඳුන්වාදෙයි
CIC සමාගම පෝෂණ ගුණයෙන් හා උසස් ප්රමිතියෙන් සපිරි සිය නවතම නිෂ්පාදනය වන CIC Besto ඔමේගා 3 බිත්තර වෙළෙඳපොළට හඳුන්වා දෙයි. ස්වාභාවිකව වැඩි දියුණු කළ මෙම බිත්තර නිපදවන කිකිළියන්ට දෙන ආහාරවල ප්රතිජීවක, හෝර්මෝන හෝ කිසිදු සත්ත්ව නිෂ්පාදනයක අතුරු ඵලයක් අමුද්රව්යය ලෙස යොදා නොගැනේ. සම්පූර්ණයෙන්ම
Ceylon Sapphire Mining සමාගම Beach Kho Khoශ්රී ලංකාවට හඳුන්වා දීමට අනුග්රහය දක්වයි
Beach Kho Kho ක්රීඩාව ශ්රී ලංකාවට හඳුන්වා දීමට Ceylon Sapphire Mining පෞද්ගලික සමාගම අනුග්රහය දක්වයි. එම ක්රීඩාව මෙරටට හඳුන්වා දීමේ උත්සවය 2024 දෙසැම්බර් 24 දින මීගමුව වෙරළ තීරයේදී පැවැත්විණි. ශ්රී ලංකා Beach Kho Kho සම්මේලනයේ ලේකම් සහ කීර්තිමත් ක්රීඩා උපදේශකවරයෙකු වන අතුල විජේනායක
බීම් හෙළ ඔසු ලංකා ව්යවසායකත්ව සම්මානයෙන් පිදුම් ලබයි
මෙරට ප්රමුඛ පෙළේ ආයුර්වේද නිෂ්පාදන සමාගමක් වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම බස්නාහිර පළාත් ව්යවසායකත්ව සම්මාන උළෙලේදී කාර්මික නිෂ්පාදන අංශයේ (මධ්යම පරිමාණ) කුසලතා සම්මානය දිනා ගත්තේය. ජාතික ව්යවසායකත්ව සංවර්ධන අධිකාරිය සහ ජාතික වාණිජ මණ්ඩලය සංවිධානය කළ එම සම්මාන උළෙල කොළඹදී පැවැත්විණි. 1984දී
දකුණු ආසියානු කෘෂි සංසදයේ තෙවැනි සැසිය ජනවාරි 15-16 කොළඹ දී පැවැත්වේ
දකුණු ආසියානු කෘෂි සංසදයේ (South Asia Agri Forum) තෙවැනි සැසිය ජනවාරි 15-16 කොළඹ ෂැංග්රි ලා හෝටලයේදී පැවැත්වේ. දකුණු ආසියානු හා අනෙකුත් කළාප නියෝජනය කරන නායකයන්, විශේෂඥයන්, ව්යාපාරිකයන් ඇතුළු පාර්ශ්ව රැසක් සහභාගී වන මෙහිදී කෘෂි-ආහාර ක්ෂේත්රයට අදාළ ප්රධාන ගැටළු සාකච්ඡා කෙරේ. Bharat Subcontinent Agri

